ඇස රවටන ඇස් බැන්දුම් හෙවත් Optic Illusion

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    ඇස රවටන ඇස් බැන්දුම් හෙවත් Optic Illusion

    මේක දැක්ක ගමන් කට්ටිය හිතයි ටිකක් විතර +18 මාතෘකාවක් ගැන කතා කරන්න යනවද කියලා. මොකද පින්තූරේ ටිකක් ඒ වගේනේ. මේ පහලින් තියෙන පිංතූරෙ දිහා තත්ත්පර 15 ක් බලන් ඉන්න.

    පිංතූරෙ කිව්වට ඒකෙ වෙන කොහෙවත් එහෙම නෙවෙයි. බලන්න ඕනෙ පිංතූරෙ තියෙන රතු පාට පුංචි තිත දිහා. ඔන්න එහෙනම් තත්ත්පර 15 ක් බලන් ඉන්නකෝ. ඊට පස්සේ එහෙමම ඇස් දෙක තදින් පියාගන්න. දැන් සුදුපාට බිත්තියක් දිහා බලන් ඇස් ඇරලා වේගයෙන් දිගටම ඇසි පිය ගහන්නකෝ. දැක්කා නේද? මෙන්න මේවට තමයි Optic Illusion කියන්නේ.


    315509_508345945571_208000082_30543348_303081575_n.jpg


    කොහොමද වැඩේ. බලපු කට්ටියට තේරෙන්න ඇතිනේ දැක්ක දේ. ටියුබ් ලයිට් වගේ අය මොකක්ද කියලා
    මෙතනින් බලගන්නකෝ.

    :):):):):):P:P:P:P:P:P
     
    • Like
    Reactions: fill_t

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    lassana kellek..
    උඹලා බලන්නෙම වල් හිතෙන්නේ :P

    patta aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    mata mewage thawa ekak hambauna machan one nam kiyapan denna
    එල එල මචන්. මේකෙම දාපන් ඔක්කොටම බලන්න පුලුවන්නේ
     

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Mama poddak oluwa ada karala balan hitiyawa. Ethakota penne ada wela :shocked: Oya pic eka enlarge karala balanna oninun lan wela balan inna ;)