යකෝ මේක වෙලා තියෙන්නේ 1965. උඹ ඊට පස්සේ හරි කලින් හරි ඉපදුනානම් කොහොමද දැනගන්නේ ?පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපංකෝ.....යකෝ ඒ ගමේ එකෙක් වෙලත් මම දන්නේ නැහැනේ මේ කිසිම ලබ්බක් !!!,
හා කරමු.සුපිරි කතාව මචං
වචනෙකට දෙකයි පනහා ගානේ ගෙවන්නං පත්තරේකට ලියමුද ?
ඇයි බන් මේ වගේ එකක් උනා නං ආරංචි වෙනවනේ , කැරීම සින් එකක් නේ මේක බන් !!!යකෝ මේක වෙලා තියෙන්නේ 1965. උඹ ඊට පස්සේ හරි කලින් හරි ඉපදුනානම් කොහොමද දැනගන්නේ ?පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපංකෝ.....
ඩීමන් ආනන්දගේ කතාවක් බං මු මේ දාලා තියෙන්නේ.ඇයි බන් මේ වගේ එකක් උනා නං ආරංචි වෙනවනේ , කැරීම සින් එකක් නේ මේක බන් !!!