ඉදිරියට බ්ලොග් එකක් කරනවාසිරා බ්ලොග් එකක්. ඇඩ් සෙන්ස් වලින් කීයක් සෙට් වෙනවද බන්
සයිට් එකේ නමත් දාපන්කෝ![]()
okama continue karapanතව කතා ඔනෙද?
ඉදිරියට බ්ලොග් එකක් කරනවා
------ Post added on Feb 24, 2021 at 12:01 AM

ඕක වෙලා තියෙන්නේ 1965 පොටෝ ස්කොට්ලන්ඩ් යාඩ් එකට යවල තියෙන්නේ whatup එකෙන් අවුල්ද ?අනික බං scotlanyard එකට ෆොටෝ යවලා CID යවන්නැතුව
උබ කියන්නේ ඉතින් මං රත්නපුර එකෙක්...අම්මගෙන් අහලා බැලුවා ආච්චිගෙනුත් අහලා බැලුවා..මෙහෙම මගුලක් වෙලා නෑ බං දන්න කාලෙක..වැඩි ඈතක වෙන්නත් බෑනේ නේද අනික ෆොටෝ ගහලා scotlanyard එකට යැවුව කියනවා නම්...මේ මෑතකදි වෙන්න එපැයි...ඉතින් අපේ අම්මලා දන්නේ නෑනෙ![]()
අනික බං scotlanyard එකට ෆොටෝ යවලා CID යවන්නැතුව
උබ කියන්නේ ඉතින් මං රත්නපුර එකෙක්...අම්මගෙන් අහලා බැලුවා ආච්චිගෙනුත් අහලා බැලුවා..මෙහෙම මගුලක් වෙලා නෑ බං දන්න කාලෙක..වැඩි ඈතක වෙන්නත් බෑනේ නේද අනික ෆොටෝ ගහලා scotlanyard එකට යැවුව කියනවා නම්...මේ මෑතකදි වෙන්න එපැයි...ඉතින් අපේ අම්මලා දන්නේ නෑනෙ![]()
මොකක්ද බන් ඒ සීන් එක. එහෙමත් පුලුවන්දසුපිරි කතාව මචං
වචනෙකට දෙකයි පනහා ගානේ ගෙවන්නං පත්තරේකට ලියමුද ?