ඇහැලියගොඩ ශාපය 1965

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සුපිරි කතාව මචෝ.. උඩ සරිල්, ලලිත් පැටලුන තැන් තියෙනව එඩිට් කරන්න.
    යකෝ මාර කතාවක්නේ ඒක..ඇහුවමයි ඔහොම එකක්

    BUMPER

    patta oi menna me wage wadagth thread tikak dapan bn kywannath asai bn

    film ekak hadanna maru kathawa.
    :yes: :yes: :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    සිරිල් කියන්නෙ ජේමිස්ගෙ ගල් කොල්ලා කියලත් කියනවා. ජේමිස් සිරිල්ට පුකේ ඇර ඇර ඉද්දි ලලිත් දැකලා. ඒ නිසාලු ලලිත්ව මරල තියෙන්නෙ. ඇහැලියගොඩ උන් මේකෙ නැද්ද ? කතාව ඇත්තද නැත්තද කියල හොයා ගන්න.
     
    • Like
    Reactions: dimuthume

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,344
    113
    කෑගල්ල
    සිරිල් කියන්නෙ ජේමිස්ගෙ ගල් කොල්ලා කියලත් කියනවා. ජේමිස් සිරිල්ට පුකේ ඇර ඇර ඉද්දි ලලිත් දැකලා. ඒ නිසාලු ලලිත්ව මරල තියෙන්නෙ. ඇහැලියගොඩ උන් මේකෙ නැද්ද ? කතාව ඇත්තද නැත්තද කියල හොයා ගන්න.
    ඉන්නවා මන් මේක දැක්කේ හවස්ස්නේ. හෙට හොයලා බලන්නම්. බාගෙට බාගයක් factory එකේ උන් බදුවත්තේ තමා 🤣🤣🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ජේමිස්ට ඉඳල තියෙනවා පෞද්ගලික මිනීමැරුම් කරන කොන්ත්‍රාත්කරුවෙක්(private assassin). බිත්ති වල එක එක බොරු නම්බර ලියල ඒත් ඒ අතර ඇත්ත නම්බර් එකත් ලියලා. ඒක දුරකථන අංකයක්. (area code එක නැතුව තමයි ලියල තියෙන්නෙ.) ජේමිස්ගෙ ළමයි දෙන්නා ජේමිස්ව බලන්න ආවම අර බිත්තියෙ ලියල තියෙන ඇත්ත නම්බර් එක පාඩම් කරවලා. ඒරියා කෝඩ් එකත් පාඩම් කරවලා. ළමයි දෙන්නා අරූට කතා කරල තමයි මරවලා තියෙන්නෙ. දැන් රට පැනලා හැංගිල ඉන්නෙ සැක නොහිතන්න. 8-)
    Welcome to EBUSE
     
    • Haha
    Reactions: c2r and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කතාව නම් සුපිරි සැකමුසු තැන් තියනවා... ඇයි රියල් නම්ගම් දාන්න බැරි ඒ ගොඩ දෙනෙක් දැන් මිය ගිහින් තිබියදීත්., අබිරස් දේවල් ගැන පත්තර වල ගොඩක් ආටිකල් යනවා ඇයි ඒවා නැත්තේ? ඇයි මේ කතාව උබට ලැබුන විදිය ගැන මූලාශ දාන්නැත්තේ.???
    අනික බං scotlanyard එකට ෆොටෝ යවලා CID යවන්නැතුව :baffled:

    සත්‍ය කතාවක් නම් කොහොමද ඇත්ත දැනගත්තේ. කතාවේ හැටියට වෙච්ච දේ දන්න කෙනෙක් නෑ නේ.
    උබ කියන්නේ ඉතින් මං රත්නපුර එකෙක්...අම්මගෙන් අහලා බැලුවා ආච්චිගෙනුත් අහලා බැලුවා..මෙහෙම මගුලක් වෙලා නෑ බං දන්න කාලෙක..වැඩි ඈතක වෙන්නත් බෑනේ නේද අනික ෆොටෝ ගහලා scotlanyard එකට යැවුව කියනවා නම්...මේ මෑතකදි වෙන්න එපැයි...ඉතින් අපේ අම්මලා දන්නේ නෑනෙ :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අනික බං scotlanyard එකට ෆොටෝ යවලා CID යවන්නැතුව :baffled:

    උබ කියන්නේ ඉතින් මං රත්නපුර එකෙක්...අම්මගෙන් අහලා බැලුවා ආච්චිගෙනුත් අහලා බැලුවා..මෙහෙම මගුලක් වෙලා නෑ බං දන්න කාලෙක..වැඩි ඈතක වෙන්නත් බෑනේ නේද අනික ෆොටෝ ගහලා scotlanyard එකට යැවුව කියනවා නම්...මේ මෑතකදි වෙන්න එපැයි...ඉතින් අපේ අම්මලා දන්නේ නෑනෙ :lol:
    ත්‍රෙඩ් එක දාපු එකා අභිරහස් ලෙස අතුරුදහන් වෙයි............ 😂🤔
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    1614103196606.png
     
    • Haha
    Reactions: Aruna119

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ත්‍රෙඩ් එක දාපු එකා අභිරහස් ලෙස අතුරුදහන් වෙයි............ 😂🤔
    මං මුලින් හිතුවෙ වැල් කතාවක් කියලා බොලේ...
    ලියපු එකාත් එහෙම එකක් මුලින් ලියාගෙන ඇවිත් පස්සේ මේ කැලේකට කපලා :lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සිරා බ්ලොග් එකක්. ඇඩ් සෙන්ස් වලින් කීයක් සෙට් වෙනවද බන්
    සයිට් එකේ නමත් දාපන්කෝ :rolleyes:
     
    • Like
    Reactions: weer 11