ඇහැව්වොත් කියන්න මහින්දට ඡන්දෙ දෙන්නෙ කි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඇහැව්වොත් කියන්න මහින්දට ඡන්දෙ දෙන්නෙ කි

කට්ටියට කියන්න
26 උදේ ඡ්න්ද දාන්න යනකොට
මගදි කවුරු ඇහැව්වොත් කියන්න "මහින්දට ඡන්දෙ දෙන්නෙ" කියල
නැත්නම් ඡන්ද කඩ් උදුර ගන්න කට්ටිය දාලා තියෙන්නෙ.
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
:lol::lol::lol::lol:

අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලංකාවේ වැඩි පිරිසක් කොහොමත් මහින්දට තමා ඡන්දය දාන්නේ.

අනේ අපේ චූටි අතුලගේ පුංචි මොලේටත් කල්පනා වෙන දේවල්...
 

GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    කට්ටියට කියන්න
    26 උදේ ඡ්න්ද දාන්න යනකොට
    මගදි කවුරු ඇහැව්වොත් කියන්න "මහින්දට ඡන්දෙ දෙන්නෙ" කියල
    නැත්නම් ඡන්ද කඩ් උදුර ගන්න කට්ටිය දාලා තියෙන්නෙ.

    Ara 1980 ganan wala naki adahas ada kaleta galapenne na Athula uncle e uncle ge UNP kale :lol::lol::lol:
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Atula lokka hamadaama wage ithin purudu paridi katin kiyanne ekak, namuth hitha athule thiyenne wena ekak :rofl::rofl::rofl: