ඇහුවම මලපනින සිංදු

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේක ලස්සනයිනේ බං.
    ලස්සන උනාට ඔය සිංදුවෙන් කියවෙන රට හීනයක් නේද කියලා මතක්වෙද්දී මල පනිනවා ඇති 😁😁😁😁
     
    • Like
    Reactions: War Fighter

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    76916299_2785487694815805_2488047041012301824_n.jpg
     
    • Like
    Reactions: DjAnomaly

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මල නෙවෙයි මළ නේද පනින්නේ? ඊක්කා!
    :growl:
    ඇඳුමෙම යනවාද ඉතින්? 🤮
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සින්දුවක් තියෙනවා මතක නැහැ මුල හරියටම

    ගෑනියෙක් කියන සිංහල සින්දුවක් තියෙන්නේ කූරුක් කූ කූරුක් කූ කූරුක් කූ කූරුක් කූ කියලා
    හොයන් ගිහින් මරන්න හිතෙනවා ඒ සින්දුව ඇහෙද්දී

    ps-
    මතක් උනා

    දෝතින් දෝතයි ජීවෙන් ජිවයි කියන ජරා සින්දුව