ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Aug 30, 2023 #1 ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද? Reactions: kinkon, Stimulus mind and sandaru d
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Aug 30, 2023 #2 Reactions: KadawathaKolla, Gajaman007, Vermox and 48 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,396 1 101,279 113 34 Kalutara Aug 30, 2023 #3 භාෂාවේ අවුලක්ද දන්නේ නෑ එහෙම අඬන ෆීලින් ඇවිල්ල නෑ සිංහල සින්දු වලට. Reactions: Rapunzel003, coyote_wile_e, helayalk and 3 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Aug 30, 2023 #4 Reactions: NRTG, 9dimuthu, dfgrendezvous and 3 others
K kingcapton Well-known member Sep 28, 2012 5,388 6,554 113 Aug 30, 2023 #5 ඔතන නෑ Reactions: dfgrendezvous
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Aug 30, 2023 #6 සිංදු අහන්නේ lyrics වලට නෙමෙයි ඒ නිසා කුණුහරුපයක් තිබුණත් ගාණක් නෑ Reactions: Cypress and dfgrendezvous
Anunaki87 Well-known member May 31, 2017 1,244 1,903 113 7 Sea's Aug 30, 2023 #7 තරු මල් යායම කිව්වේ වික්ටර් රත්නායක නෙමෙයි පකෝ ගුණදාස කපුගේ Reactions: Kolama, newbie22, J Sparrow and 23 others
pasindu201 Well-known member Dec 25, 2017 1,746 1,529 113 Aug 30, 2023 #8 awasan banawara Reactions: tenashi97, dfgrendezvous and Satan_at_Hell
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Aug 30, 2023 #9 Xi Jinping said: Click to expand... ඕකට දුක හිතෙන්නේ නෑ, අමුතු pride එකක් එනවා irish rebel එකක් වගේ
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Aug 30, 2023 #10 Heshan Daminda said: භාෂාවේ අවුලක්ද දන්නේ නෑ එහෙම අඬන ෆීලින් ඇවිල්ල නෑ සිංහල සින්දු වලට. Click to expand... Ehenam oba demalek Reactions: dfgrendezvous, Solo Rider, elakiriaddict and 3 others
Heshan Daminda said: භාෂාවේ අවුලක්ද දන්නේ නෑ එහෙම අඬන ෆීලින් ඇවිල්ල නෑ සිංහල සින්දු වලට. Click to expand... Ehenam oba demalek
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,704 11,512 113 හඳට කිට්ටුව Aug 30, 2023 #11 Reactions: 9dimuthu, dfgrendezvous, asanka+++ and 2 others
xVOLDYx Well-known member Nov 25, 2020 3,094 8,200 113 ඩොටේ Aug 30, 2023 #12 දවසක් පැල නැති හේනේ - කපුගේ අප්පච්චී - කසුන් ඇරඹුමම කඳුලක් වෙලා - කසුන් නැවතී මෙතෙකින් - කසුන් Reactions: tenashi97, A-K-I-L-A, BLACKLIST_MEMBER and 7 others
IKL Well-known member May 29, 2018 44,549 15,088 113 Kadawatha Aug 31, 2023 #13 සින්හල සින්දු නන් කෙසේ වෙතත් ඉස්සර ගිය TV ads, TV drama intros ඇහෙන කොට බලන කොට නන් දුකයි බන්. දවසෙ මොනදේ කලත් කට්ටියම රෑට TV බලන්ඩ set වුන ඒ කාලේ මතක් වෙනවා.. ආච්චිල.. සීයල.. ගම.. දැන් ආච්චිලත් නැ සීයලත් නැ ගමෙත් නම විතරයි........ ගමත් නැ... .......................... Reactions: A-K-I-L-A, dfgrendezvous, SuperX and 6 others
සින්හල සින්දු නන් කෙසේ වෙතත් ඉස්සර ගිය TV ads, TV drama intros ඇහෙන කොට බලන කොට නන් දුකයි බන්. දවසෙ මොනදේ කලත් කට්ටියම රෑට TV බලන්ඩ set වුන ඒ කාලේ මතක් වෙනවා.. ආච්චිල.. සීයල.. ගම.. දැන් ආච්චිලත් නැ සීයලත් නැ ගමෙත් නම විතරයි........ ගමත් නැ... ..........................
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,142 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 31, 2023 #14 Reactions: dfgrendezvous and Solo Rider
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,332 2,391 113 Aug 31, 2023 #15 Meka thama ban, Papuwa ridenenawa ahaddi Reactions: sawyer sweeten, R2-D2, dfgrendezvous and 13 others
comx Well-known member Jun 11, 2015 2,512 1,080 113 srilanka Aug 31, 2023 #16 samugana yaadoo yali hamu wadoo...... namal udugama....... attta siidiyak nada ayaga jeewitaya Reactions: dfgrendezvous
N nalin0001 Well-known member Jun 12, 2014 20,279 34,931 113 Aug 31, 2023 #17 සිංදු අහන්නෑ. එච්චරයි. Reactions: dfgrendezvous
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 31, 2023 #18 dfgrendezvous said: ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද? Click to expand... වැඩ කරන අපේ විරුවා (මව් බිමට හෙමින් කෙළියා) Reactions: dfgrendezvous and Solo Rider
dfgrendezvous said: ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද? Click to expand... වැඩ කරන අපේ විරුවා (මව් බිමට හෙමින් කෙළියා)
chami2015 Well-known member Jul 14, 2015 7,065 8,368 113 Aug 31, 2023 #19 Spiderman.Ayya said: Meka thama ban, Papuwa ridenenawa ahaddi Click to expand... ඔව් මේක පට්ටෙට වදිනව Reactions: dfgrendezvous, Spiderman.Ayya, randext86 and 2 others
Spiderman.Ayya said: Meka thama ban, Papuwa ridenenawa ahaddi Click to expand... ඔව් මේක පට්ටෙට වදිනව
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Aug 31, 2023 #20 meka thama matanam Reactions: dayt0na, wisedude, dfgrendezvous and 3 others