ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

  • යදමින් බැඳ විලංගු ලා - Nanda Malini

    Votes: 11 16.4%
  • කෙලෙසද කිව මැන සිප ගත් දෑතින් මංගල මල් - Kamal Chithrasena

    Votes: 4 6.0%
  • මා එක්කලා අමනාපව - Malini Bulathsinhala

    Votes: 10 14.9%
  • මල්ලියේ නරක මිතුරන් - Sunil Edirisonghe

    Votes: 12 17.9%
  • අම්මා සඳකි - T.M. Jayaratna

    Votes: 10 14.9%
  • එපා එපා මස් කන්නට කිරි අම්මාගේ - Nihal Nelson

    Votes: 8 11.9%
  • තරු මල් යායම පොඩි කල අහස විලේ - Victor Ratnayake

    Votes: 12 17.9%
  • එදා මෙදා තුර - Sanath Nandasiri

    Votes: 26 38.8%
  • සන්නාලියනේ - Amaradewa

    Votes: 10 14.9%
  • උලලේනෝ - Gunadasa Kapuge

    Votes: 9 13.4%

  • Total voters
    67

randext86

Well-known member
  • Feb 24, 2009
    1,663
    1,974
    113
    Here and there
    Meka thama ban, Papuwa ridenenawa ahaddi 😪

    poll එකේ දාල තියෙන list එකෙන් නම් "එදා මෙදා තුර" තමයි. හැබැයි "හමාර බණවර" තමයි ඇත්තටම වැඩියෙන්ම දුක හිතුන සිංදුව. මගේ තාත්තා තාම ඉන්නව, අපි දෙන්න අතර එහෙම ලොකුවට බැඳීමකුත් නෑ (වගේ). ඒත් අහනකොට දුක හිතෙනවා. ඒ වගේම, වෙන මොන සිංදුව කිව්වත්, මේකනම් පද පේලි කීපයකට වඩා කියාගන්න බෑ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113

    වැඩිම කුජීත හැඟීමක් එන සින්දුව මේක

    poll එකේ දාල තියෙන list එකෙන් නම් "එදා මෙදා තුර" තමයි. හැබැයි "හමාර බණවර" තමයි ඇත්තටම වැඩියෙන්ම දුක හිතුන සිංදුව. මගේ තාත්තා තාම ඉන්නව, අපි දෙන්න අතර එහෙම ලොකුවට බැඳීමකුත් නෑ (වගේ). ඒත් අහනකොට දුක හිතෙනවා. ඒ වගේම, වෙන මොන සිංදුව කිව්වත්, මේකනම් පද පේලි කීපයකට වඩා කියාගන්න බෑ.

    ලොකු බැඳීමක් නැත්තන් හදා ගනින්.
    පස්සෙ කාලෙක හදා ගන්න හිතෙනකොට , කරන්න බැරි වෙන්න පුලුවං.
    තාත්ත කරපු ගොඩක් දේවල් උඹට තේරෙනව ඒ වයස් මට්ටම් රීච් වෙනකොට,
    ඒ අත්දැකීම් හරහා යනකොට
    එතකොට හිතෙනව , අප්පට තාත්ත එදා මෙහෙම කරේ මේක නිසා නේ කියල
    එතකොට සමහර වැරදි වැටහීම් නැති වෙනව
    ඒත් එතකොට පරක්කු වැඩි වෙලා තියෙන්න පුලුවං
    ------ Post added on Aug 31, 2023 at 10:51 AM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    ගොඩක් සිංදු තියෙනවා බන් දුක හිතෙන. ශොට් එකක් එහෙම දාලා මේවා අහපුවාම ඉතින් මොකක්දෝ ලොකු දුකක් දැනෙනවා. මේවා අත්දැකීම් නම් නෙවෙයි. ඒත් හිතට වදින සිංදු බන් මේ

    • Like
    Reactions: dfgrendezvous

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලෝකයෙන් යමූ - ආයෙ ඉපදෙමූ එතැන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු භවේ ආයෙමත් රවට්ටන්නට එපා
     
    • Like
    Reactions: dfgrendezvous

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    තාත්තා නැති වෙලා ටික දවසකට පාස්සේ තනියම වාහනේ යද්දී චාමරගේ "දිවියම වාගේ" සිංදුව ප්ලේ උනා.මටත් නොදැනිම කදුළු පිරුණා,කෑ ගහලා අඬන්න හිතුනා.

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    මේක අහද්දි පරණ දෙමළ ලව් ස්ටෝරියක් මතක් වෙනවා සීංහලු. (මගේ නෙමෙයි, යාළුවෙක්ගේ) කොහොම හරි උන් බැන්දේ නෑ. දෙපැත්තෙම දෙමව්පියෝ ජාතිවාදී කේස් නිසා කැමති උනේ නෑ. කෙල්ල යාපනේ එකියක්. දෙන්නම ජැෆ්නා කැම්පස්. පව් බන් උන් දෙන්නා. මට මේ සිංදුවත් එක්ක උන්ව මතක් වෙනවා.:(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara

    මේක අහද්දි පරණ දෙමළ ලව් ස්ටෝරියක් මතක් වෙනවා සීංහලු. (මගේ නෙමෙයි, යාළුවෙක්ගේ) කොහොම හරි උන් බැන්දේ නෑ. දෙපැත්තෙම දෙමව්පියෝ ජාතිවාදී කේස් නිසා කැමති උනේ නෑ. කෙල්ල යාපනේ එකියක්. දෙන්නම ජැෆ්නා කැම්පස්. පව් බන් උන් දෙන්නා. මට මේ සිංදුවත් එක්ක උන්ව මතක් වෙනවා.:(

    අපෝ තාමත් ඔය අදහස් හිතේ තියාගෙන ඉන්නවද මිනිස්සු?
     
    • Like
    Reactions: dfgrendezvous

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    අපෝ තාමත් ඔය අදහස් හිතේ තියාගෙන ඉන්නවද මිනිස්සු?
    ළගදි වෙච්ච එකෙක් නෙමෙයි බන්. කොහොමත් බන් දෙපැත්තෙම වැඩීහිටි පරම්පරාවේ ජාතිවාදී ගති තියනවා.