ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

  • යදමින් බැඳ විලංගු ලා - Nanda Malini

    Votes: 11 16.4%
  • කෙලෙසද කිව මැන සිප ගත් දෑතින් මංගල මල් - Kamal Chithrasena

    Votes: 4 6.0%
  • මා එක්කලා අමනාපව - Malini Bulathsinhala

    Votes: 10 14.9%
  • මල්ලියේ නරක මිතුරන් - Sunil Edirisonghe

    Votes: 12 17.9%
  • අම්මා සඳකි - T.M. Jayaratna

    Votes: 10 14.9%
  • එපා එපා මස් කන්නට කිරි අම්මාගේ - Nihal Nelson

    Votes: 8 11.9%
  • තරු මල් යායම පොඩි කල අහස විලේ - Victor Ratnayake

    Votes: 12 17.9%
  • එදා මෙදා තුර - Sanath Nandasiri

    Votes: 26 38.8%
  • සන්නාලියනේ - Amaradewa

    Votes: 10 14.9%
  • උලලේනෝ - Gunadasa Kapuge

    Votes: 9 13.4%

  • Total voters
    67

waca

Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    කපුගේගෙ උලලේනෝ සින්දුවේ intro ඒකෙ ඇහෙද්දි අමුතු මූසලකමක් දැනෙනව. නිකන් හරි ශුෂ්ක, දුක්කර පරිසරයක චිත්ත රූප මැවෙනව. ඒ් ගීතයෙ සංගීතය ගොඩක් ප්‍රබලයි රංබණ්ඩ මහත්තයගෙ පදරචනයට අමතරව.