ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

ඇහුවම වැඩියෙන්ම දුක හිතෙන සිංහල සින්දුව මොකක්ද?

  • යදමින් බැඳ විලංගු ලා - Nanda Malini

    Votes: 11 16.4%
  • කෙලෙසද කිව මැන සිප ගත් දෑතින් මංගල මල් - Kamal Chithrasena

    Votes: 4 6.0%
  • මා එක්කලා අමනාපව - Malini Bulathsinhala

    Votes: 10 14.9%
  • මල්ලියේ නරක මිතුරන් - Sunil Edirisonghe

    Votes: 12 17.9%
  • අම්මා සඳකි - T.M. Jayaratna

    Votes: 10 14.9%
  • එපා එපා මස් කන්නට කිරි අම්මාගේ - Nihal Nelson

    Votes: 8 11.9%
  • තරු මල් යායම පොඩි කල අහස විලේ - Victor Ratnayake

    Votes: 12 17.9%
  • එදා මෙදා තුර - Sanath Nandasiri

    Votes: 26 38.8%
  • සන්නාලියනේ - Amaradewa

    Votes: 10 14.9%
  • උලලේනෝ - Gunadasa Kapuge

    Votes: 9 13.4%

  • Total voters
    67

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    ඉඳ හිටවත් මා මතකෙට එන්නේ වත් නැතිද
    සෙවනැල්ල වගේ ළඟින් ඔබේ හිතට
    පාළු රැයක මා තනිකර යන්න තරම් දුරක
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
    සවිය උනේ කවුරුන්දැයි කියන්න හිතවතිය
     
    • Like
    Reactions: dfgrendezvous

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    1...,
    බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ...
    දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ...
    මගෙ අම්මාවත් දොරටුව අද්දර සිටියද කියනු මැනේ...
    මා ගෙලලූ වග ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ...




    2...,
    සුදු නෙළුම කෝ සොර බොර වැවේ...
    මල් සුවඳ කෝ මහියංගනේ...
    පුන් පෝයදා පාළොස්වකේ...
    මල් නෙළා විකිණූ පන්සලේ...
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    තරු මල් යායම කිව්වේ වික්ටර් රත්නායක නෙමෙයි පකෝ ගුණදාස කපුගේ
    කපුගේ ගෙනමේ ඉස්සරහට පකෝ කෑල්ලක් තියෙයි කියල දැනගත්තෙ අද ඒකටනම් හොදටම ඇඩුණා.😭😭😭😭
     
    • Haha
    Reactions: NaiRobi

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    40554132231_5e00084dbd_o.png