මචන් කෙමක් තියනව ඕක හරි යනවා...
මේ බොරුවක් නෙවේ. වයසක දන්නා කියන කෙනෙක්ගෙන් අහපන් බොරු කියල හිතෙනවා නම්..
උඹ උදේ නැගිටලා,, කතා නොකර ගිහින් චු කරලා චු බින්දුවක් ගාහන් ඔය නැගනේ... හවස් වෙනකොට හරි යනවා..
මේක සිංහල කෙමක්..
මන් දවස් දෙක තුනක් ඕක කර බන් එත් හරිගියේ නෑ



