ඇහේ පාවෙන අංශු (Eye Floaters)

blue_in_rio

Well-known member
  • මේ පුංචි අංශු වගේ දේවල් අහසේ පාවෙන සිද්ධිය 100% ක් ම ලෙඩක් කියන්න බැහැ. මොකද ඒකෙන් ඇස්වලට අපහසුවක් නැහැ. නමුත් ඒක යම් රෝග ලක්ෂණයක් විය හැකියි කියල තමයි කියන්නෙ.


    මේ කතාව නම් හරි ඇති.මොකද මටත් මෙහෙම උනු වෙලාවල්වලට පස්සේ අඩුගානේ හෙම්බිරිස්සාවක්, ඔලුවේ කැක්කුමක් හරි හැදිලා තියෙනව.කිසිම ලෙඩක් නැති දවස් වලට මෙහෙම වෙලත් නැහැ. :yes::yes: