ඇෆ්ගනිස්තනය දැන් 🤷🏽‍♂️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    උබ කියන්නේ බන් ඔහොම පොර කද්දි visa check කර කර ගන්න වෙලාව තියෙනවද කියලද... උනුත් ඔය ප්ලේන් නවත්තන් ඉන්නේ උන්ගේofficals ටික නගිනකම් නැග්ග ගමන් ප්ලේන් එක උස්සනවා.. මොක්ද තලෙයිබාන් උන්ගෙන් වෙඩි කන්න කලින් ප්ලේන් එක උස්සගන්න එපැයි... ඒ අතරේ ඉතිම් දොරෙන් කොහොමහ්‍රි රින්ගලා ඇතුඒ හැන්ගිලා හරි සීට් එකක් බදන් එලියට ඇදලා දාන්න දෙන්නෙ නැතුව ඉන්න පුලුවන් උන් ටික බේරෙනවා....

    usa land කරාට පස්සේ උන්ව සරනාගත කදවුරු වලට දායි... අවුරුද්දකින් විතර පස්සෙ refugee visa හම්බෙනවා
    visa කතාව නෙවෙයි. ඔහොම පටවාගෙන වෙන රටකට යන්න පුලුවන්ද කියලා ඇහුවේ. උන්ට ඔතනින් උඩට යන්න visa ඕන නෑ .
     
    • Like
    Reactions: dayt0na and Ryan08

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    හරි බන් pilot කියලා එකෙක් ඉන්නව නේ
    ඔතන ඉන්න එකෙක් නෙවෙයි නේ එලවන්නේ ඕක. කොහෙද මුන්ව අරන් යන්නේ ? එහෙම වෙන රටකට හිතුන හිතුන විදියට යන්න බෑ නේ.
    මේක තමා බ්‍රෝ වෙලාව

    මොන වීසද බන් ප්ලේන් එකේ දොරෙන් ඇතුලට ඉස්සල්ලාම එන එවුන් ටික තමා අරන් යන්නෙ

    Twitter එකේ තියනව පානදුර බස් එකක් වගේ තුර්කියට යන ෆ්ලයිට් එකක්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ වගේ තත්ත්වයක් ලංකාවට එන්න පුළුවන් .. අපිට යන්න තැනක් නම් ඉතින් චීන තමා.. හෙදුම් පිට යන්න වෙන්නේ...
    එහෙම වෙන්න පුලුවන් සෙනරියෝ එකක් හිතාගන්න බෑනේ. ලම්කාවට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    visa කතාව නෙවෙයි. ඔහොම පටවාගෙන වෙන රටකට යන්න පුලුවන්ද කියලා ඇහුවේ. උන්ට ඔතනින් උඩට යන්න visa ඕන නෑ .

    Under humanitarian law if the persons cannot be deported they are essentially become refugees
     
    • Like
    Reactions: lasankandy

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ඇමරිකාවේම ප්ලෑන් එකක් ඔය ආයෙම තලේබාන් උන්ට අල්ල ගන්න දුන්න එක.

    මොන්ගල්ද බන්. ඇමරිකන් ගොඩක් උන් කැමති නෑ. හිතපන් දැං ලංකාවෙ සිද්ධ වෙන ඔක්කොම ගොන්කම් වලට අපි හැමෝම පලිද ? නෑ නෙ. එහෙත් එහෙම තමා. මේක බයිඩන් මුත්තගෙ ගොන් තීරණයක්. ඌත් අර හිටන් වගේ බක පන්ඩිත බූරුවෙක්නෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොන්ගල්ද බන්. ඇමරිකන් ගොඩක් උන් කැමති නෑ. හිතපන් දැං ලංකාවෙ සිද්ධ වෙන ඔක්කොම ගොන්කම් වලට අපි හැමෝම පලිද ? නෑ නෙ. එහෙත් එහෙම තමා. මේක බයිඩන් මුත්තගෙ ගොන් තීරණයක්. ඌත් අර හිටන් වගේ බක පන්ඩිත බූරුවෙක්නෙ
    ඌ ඇමරිකන් ආමි එක අයින් කරගෙන තලේබාන්ලාට රට අල්ල ගන්න දුන්න වෙන්න බැරි ද? බයියෝ ගෑවුන් තැන විනාසයි නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ඌ ඇමරිකන් ආමි එක අයින් කරගෙන තලේබාන්ලාට රට අල්ල ගන්න දුන්න වෙන්න බැරි ද? බයියෝ ගෑවුන් තැන විනාසයි නේ.

    Republican - democratic rivalry බන් ඔය. අරුන්ගෙ පක්ශෙ තියන කාලෙ ගත්තු තීරණ රිවස් කරන්න ඔය කරන්නෙ. දැන් ඊලගට ආයම ඕක මාරු උනාම උන් මේ බුරුවා ගත්තු තීරණ රිවස් කරනව ඊලගට එන එකා.
     
    තාලෙබාන්ටද?