ඇෆ්ගනිස්තනය දැන් 🤷🏽‍♂️

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ලංකාවට ඔහොම තත්වයකදී ලේසි වෙන්නේ නෑ පිස්සා ඇමරිකා යයි ප්‍රවෙට් ජෙට් එකකින්

    ඇෆ්ගනිස්තානේ වටේටම රටවල් තීනවා ඉරාන්, ටජිකිස්ටාන්, පකිස්ටාන් වගේ ඒවාට පයින් හරි යන්න පුළුවන් සිංහලුන්ට වෙන්නේ මූදට පනින්න. කටුනායක , මට්ටල , රත්මලාන මේ 3න් එක දිගට ෆ්ලයිට් නැග්ගුවත් හෙන කාලයක් යනව

    චීනෙට පනින්න බෑ නේ උන් ගන්න ඕන. උන් එපා කිව්වොත් ? ඕකුං සුවර් නෑ චීනේ එක්කං යනවා කියල මොන්ගෝලියාවේ කාන්තාරෙට ගිහිං දැම්මොත්

    මේවා වෙන්න කලින් සිංහලුන්ට ෂොට් එක හම්බවෙයි කොරෝන වලින්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750

    mama nam port city ekata panala tent ekak gaha gannawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ලංකාවට ඔහොම තත්වයකදී ලේසි වෙන්නේ නෑ පිස්සා ඇමරිකා යයි ප්‍රවෙට් ජෙට් එකකින්

    ඇෆ්ගනිස්තානේ වටේටම රටවල් තීනවා ඉරාන්, ටජිකිස්ටාන්, පකිස්ටාන් වගේ ඒවාට පයින් හරි යන්න පුළුවන් සිංහලුන්ට වෙන්නේ මූදට පනින්න. කටුනායක , මට්ටල , රත්මලාන මේ 3න් එක දිගට ෆ්ලයිට් නැග්ගුවත් හෙන කාලයක් යනව

    චීනෙට පනින්න බෑ නේ උන් ගන්න ඕන. උන් එපා කිව්වොත් ? ඕකුං සුවර් නෑ චීනේ එක්කං යනවා කියල මොන්ගෝලියාවේ කාන්තාරෙට ගිහිං දැම්මොත්

    මේවා වෙන්න කලින් සිංහලුන්ට ෂොට් එක හම්බවෙයි කොරෝන වලින්

    ඔය හේතුව නිසාම උන්ට එන්නත් අමාරුයි නේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    PHOTO 1: Desperate Afghans storm planes at Kabul airport as they scramble to escape Taliban. Afghanistan (2021)
    PHOTO 2: Civilians trying to get out of South Vietnam as the PAVN & Viet Cong advance. The U.S took as many refugees as it could on planes. April 30, 1975, Da Nang
    RT
    234080109_10160332718724411_2866510528902093083_n.jpg
     
    • Like
    Reactions: U-tag

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,052
    113
    Why is Afghanistan collapsing so quickly?

    1 They built a weak Afghan security force (US routinely cut training and funding for security forces)
    2. They negotiated with the Taliban (they went behind the Afghan gov to speak the the Taliban)
    3. They left too early and too suddenly (they left at the start of Taliban offensive and without securing peace)
    Also, a sizable portion of the muslim world prefers Taliban. It's not as if there's unanimous public consensus that Taliban is a regressive form of governance. But as is usually the case, the muslims who prefers Taliban aren't even Afghans. They (people outside Afghanistan, expats etc.) just want to see an Islamist government at the expense of native Afghans who have no choice but to live in that country.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,843
    920
    113
    kisima control ekak naha ban. kawurt naha contol karanna. rate nayakyo panala gihinlu. harak henata panna wage thamai
    USA පාලනය යටතේ තියෙන්නේ. මේක USA හමුදාවට අයත් යානයක්
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Why is Afghanistan collapsing so quickly?

    1 They built a weak Afghan security force (US routinely cut training and funding for security forces)
    2. They negotiated with the Taliban (they went behind the Afghan gov to speak the the Taliban)
    3. They left too early and too suddenly (they left at the start of Taliban offensive and without securing peace)
    FB_IMG_1629188179408.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    දැන් තලේබාන් කාරයෝ කීයක් ඔය ප්ලේන් වල එල්ලිලා නොමිලේම යනවා ඇද්ද?

    යුරෝපයේ, ඇදවැටීම ළඟදීම
    බාබා වැන්ගා ගේ අනාවැකිය හරියයි වගේ

    Why is Afghanistan collapsing so quickly?

    1 They built a weak Afghan security force (US routinely cut training and funding for security forces)
    2. They negotiated with the Taliban (they went behind the Afghan gov to speak the the Taliban)
    3. They left too early and too suddenly (they left at the start of Taliban offensive and without securing peace)
    තලේබාන් එවුන්ට මෑතකදී US weapon n vehicle ගොඩකුත් අල්ලගන්න පුලුවන් වෙන විදියට දාලා ගිය සීන් එකක් වුනා නේද..
    ------ Post added on Aug 17, 2021 at 9:21 PM