ඇෆ්ගනිස්තානය යුද්ධයෙන් විනාශ වීමට පෙර.

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇමරිකාව සහ රුසියාව අතර තිබුණු ආර්ථක්‍රම තරඟයට අමතරව තව දෙයක් බලපෑවා අද අපි මේ දකින ඉස්ලාම් ප්‍රශ්නයට. 1974 හෝ 1976 දී ලෝකේ මුස්ලිම් නායකයෝ ආරාබි රටකට එකතු වෙලා මුළු ලෝකෙම මුස්ලිම් කරන්න අදාළ සැලැස්මක් හදනවා. අන්න ඒ සැලැස්මේ විදියට මේ රටවල් ඔක්කොම ෂරියා නීතිය මත පදනම් වෙච්ච රටවල් විය යුතුය කියන මතය අනුව ඔවුන් වැඩපිළිවෙලක් සකස් කරනවා.

    ඇත්තටම ඇමරිකා-රුසියා ප්‍රශ්නය නිසා ඔවුන්ගේ ඒ අරමුණ පමා උනා වෙන්නත් පුළුවන්.