ඈපල් ටීවී හොදද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈපල් ටීවී ගත්ත එවුන් ඉන්නවාද? හොද ෆිල්ම් ටිවී සීරීස් තියෙනවා ද? නෑත්නම් වෑඩක් නෑද්ද?

    apple-tv_3.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    Honda ewata baluwe

    Severance
    Ted lasso tamai


    Mama trial walin tamai baluwe...trials keepayk set una ... Salli deela tiya ganna taram worth na wage
     
    • Like
    Reactions: shenat

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,899
    2,929
    113
    ඕකෙ බලපු එකම TV series එක Silo. ඒක පට්ට. 2nd season එක එනකං බලන් ඉන්නෙ
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඈපල් ටීවී ගත්ත එවුන් ඉන්නවාද? හොද ෆිල්ම් ටිවී සීරීස් තියෙනවා ද? නෑත්නම් වෑඩක් නෑද්ද?

    apple-tv_3.jpg
    ඕකට වඩා Netflix, Amazon Prime Videos හොඳයි.