මචන්ලා මමයි,මගේ යාලුවෝ 2,, අලුතේන් පටන් ගත්තා වෑඩක්,, ඈලුමිනියම් වෑඩ... උබලා ගේ ගෙවල් වල හරි සයිට් වල හරි වෑස තියෙන්වා නම් සෙට් කරහන්, නෑගිටින්න හදන කොල්ලෙක් ට අත දෙනවා කියලා හිතන් හෙල්ප් එකක් දියන් මචන්....
මචන් අපි කරපු වෑඩ වල පොටො ටිකකුත් දාලා තියෙන්වා.... පුලුවන් නම් හෙල්ප් එකක් කරහන්, දාගෙන යන්නකෝ.... වෑඩ තියෙනවා නම් මට කරහන්.. ඔක්කොටම සුබ.....![]()

මචන් මේක සිරා වැඩක්නේ..මාත් එකෙන්ම කැමති මචෝ..වැඩ සෙට් උනොත් කියන්නම් අනිවා..මගෙත් වැඩක් තියේයි ඉක්මනින්..
මන් උබට කියන්නම්..කෝකටත් කියලා නම්බර් එක පී.එම් කරලා තියපන්..ජය වේවා සහෝ
Can we set up a grill inside the aluminum windows (For safety) ?
bump
bump
bump
yakoo....ubata pm karaa number eka illala.. reply karapan ko![]()
ela ela. hodata karagena yanna.
oya thread 1 ma oyalata weda bara ganna puluwan area 1 danna
මචන්ලා මමයි,මගේ යාලුවෝ 2,, අලුතේන් පටන් ගත්තා වෑඩක්,, ඈලුමිනියම් වෑඩ... උබලා ගේ ගෙවල් වල හරි සයිට් වල හරි වෑස තියෙන්වා නම් සෙට් කරහන්, නෑගිටින්න හදන කොල්ලෙක් ට අත දෙනවා කියලා හිතන් හෙල්ප් එකක් දියන් මචන්....
මචන් අපි කරපු වෑඩ වල පොටො ටිකකුත් දාලා තියෙන්වා.... පුලුවන් නම් හෙල්ප් එකක් කරහන්, දාගෙන යන්නකෝ.... වෑඩ තියෙනවා නම් මට කරහන්.. ඔක්කොටම සුබ.....![]()
Niyamai friend. Aluminium industry eka godakma hoda, diunu wenna puluwan industry ekak. Mokada issarahata dewa bavithaya godak awama wenawa. Good luck friend.