ඈලුමිනියම්

asantha1984

Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    මචන්ලා මමයි,මගේ යාලුවෝ 2,, අලුතේන් පටන් ගත්තා වෑඩක්,, ඈලුමිනියම් වෑඩ... උබලා ගේ ගෙවල් වල හරි සයිට් වල හරි වෑස තියෙන්වා නම් සෙට් කරහන්, නෑගිටින්න හදන කොල්ලෙක් ට අත දෙනවා කියලා හිතන් හෙල්ප් එකක් දියන් මචන්....

    මචන් අපි කරපු වෑඩ වල පොටො ටිකකුත් දාලා තියෙන්වා.... පුලුවන් නම් හෙල්ප් එකක් කරහන්, දාගෙන යන්නකෝ.... වෑඩ තියෙනවා නම් මට කරහන්.. ඔක්කොටම සුබ.....:cool:

    yakoo....ubata pm karaa number eka illala.. reply karapan ko:baffled:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ela ela. hodata karagena yanna.
    oya thread 1 ma oyalata weda bara ganna puluwan area 1 danna
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මචන් මේක සිරා වැඩක්නේ..:yes:මාත් එකෙන්ම කැමති මචෝ..වැඩ සෙට් උනොත් කියන්නම් අනිවා..මගෙත් වැඩක් තියේයි ඉක්මනින්..;)මන් උබට කියන්නම්..කෝකටත් කියලා නම්බර් එක පී.එම් කරලා තියපන්..ජය වේවා සහෝ

    එල මචන් තෑන්ක්ස් හොදේ.. උඔටත් ජයෙන් ජය...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන්ලා මමයි,මගේ යාලුවෝ 2,, අලුතේන් පටන් ගත්තා වෑඩක්,, ඈලුමිනියම් වෑඩ... උබලා ගේ ගෙවල් වල හරි සයිට් වල හරි වෑස තියෙන්වා නම් සෙට් කරහන්, නෑගිටින්න හදන කොල්ලෙක් ට අත දෙනවා කියලා හිතන් හෙල්ප් එකක් දියන් මචන්....

    මචන් අපි කරපු වෑඩ වල පොටො ටිකකුත් දාලා තියෙන්වා.... පුලුවන් නම් හෙල්ප් එකක් කරහන්, දාගෙන යන්නකෝ.... වෑඩ තියෙනවා නම් මට කරහන්.. ඔක්කොටම සුබ.....:cool:

    jaya wewa +
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Niyamai friend. Aluminium industry eka godakma hoda, diunu wenna puluwan industry ekak. Mokada issarahata dewa bavithaya godak awama wenawa. Good luck friend.

    ඔව්. දැන් ගෙවල් වලටත් ඇළුමිනියම් ජනෙල් දාන්න පටන් අරන්.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන්ලා මමයි,මගේ යාලුවෝ 2,, අලුතේන් පටන් ගත්තා වෑඩක්,, ඈලුමිනියම් වෑඩ... උබලා ගේ ගෙවල් වල හරි සයිට් වල හරි වෑස තියෙන්වා නම් සෙට් කරහන්, නෑගිටින්න හදන කොල්ලෙක් ට අත දෙනවා කියලා හිතන් හෙල්ප් එකක් දියන් මචන්....

    මචන් අපි කරපු වෑඩ වල පොටො ටිකකුත් දාලා තියෙන්වා.... පුලුවන් නම් හෙල්ප් එකක් කරහන්, දාගෙන යන්නකෝ.... වෑඩ තියෙනවා නම් මට කරහන්.. ඔක්කොටම සුබ.....:cool:

    මචෝ මේ දවස්වල වැඩ කොහොමද ?