ඈ මගෙ දෙවැනි අම්මා...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිතට වැදුනා අක්කේ
    ඔයාගේ හැකියාව ගැන ආඩම්බරයි.

    ගොඩක් ස්තුතියි මල්ලි. ඇගයීමට නැවතත් ස්තුතියි :)
     
    • Like
    Reactions: Mr.Tom

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    REp + ලගදි කියෙව්ව බැංකොක් ලමිස්සි ... (Miss Bangkok) පරිවර්තනය මේ මාතෘකාව සම්බන්ධයෙන්ම උන් විඳින දුක බාත් 2000 - 4000 කින් මිල කරනව ...thanks Dewrangi

    ගොඩක් ස්තුතියි. සමහරු නොදැන එතැනට වැටෙනවා. තවත් අය උවමනාවෙන්ම යනවා, ආර්ථික අහේනියට...මේ කොයි විදියෙන් වෙතත් සමාජය විසින්ම එයාලව එතැනට ගේනවා...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    I think the it's about two siblings, sister is looking over brother..

    she's a whore or in a similar line of work and she has to do it in order to feed and educate her brother..

    but as fate has it brother being the horny bastard he is, goes to the place where his unfortunate sister works, thus ruining things for the two of them..

    you get marks for adding so much beauty to this old story :D

    hope I got the meaning right lol

    You got it right...:) But the truth is this story never gets old...It will be repeated over and over again in this society...in different versions...Thank you so much...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    RePost බුවා;19439364 said:
    ලෙසටම ලියල තියෙනවා...
    දෙවියෝ අපිට මේ වගේ ලියන්න හැකියාවක් දුන්නේ නැත්තේ ඇයි කියල දැන් නම් මල පනිනවා....
    ලොවෙත් ලස්සනයි.....
    14+

    ගොඩක් ස්තුතියි මල්ලි...අනික් මිනිස්සුන්ගේ හැඟීම් තමන්ගේ කරගත්තොත් සාර්ථකව ලියන්න පුළුවන් වේවි...උත්සාහයක් දරල බලන්න...ඕනෑම දෙයක් නැවත නැවත පුරුදු කිරීමෙන් ඒ දේ සාර්ථකව කරන්න පුළුවන්...ඇත්තටම ලියන්න ඕනේ නම් තමන්ගේ හිතට එන දේ නිතර කොලේක කුරුටු ගාන්න පුරුදු වෙන්න...තමන් ලියපු දේ නැවත නැවත වෙනස් කරමින් හොදම පදම එනකල් කුරුටු ගාන්න...එතකොට දියුණුවක් ලැබේවි...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    don't try to UNDERSTAND a CREATION" b'cos creation are not meant to be understand.
    just get use to taste & enjoy it....

    but sometimes it's easier to enjoy if you know the meaning :P that's why people are forever puzzled by some poems and constantly try to give them their own meanings

    සින්හල pls

    :frown:

    You got it right...:) But the truth is this story never gets old...It will be repeated over and over again in this society...in different versions...Thank you so much...

    life is such :P