ඉංග්‍රිසි කුප්පිය

Achala47

Member
Aug 8, 2016
47
14
0
ඉංග්‍රිසි කුප්පිය

මචන්ලා මම English ඉගෙනගන්න blog එකක් හැදුවා.blog ගෙන වැඩිය දන්නෙ නම් නෑ.යන්තම් හදගත්තා.එකේ තියෙන pdf ඕන නම් download කරගන්නත් පුලුවන්.හැබැයි මන් teacher කෙනෙක් නම් නෙමේ.net එකේ තියන දෙවල් වලින් හොයන් බලලා හැදුවේ ,මට කියන්න පුලුවන්ද මොනාද අඩුපාඩු කියලා.මට තව දාන්න පුලුවන් මේ ටික හොදයි නම්.

http://englishkuppiya.blogspot.com/
 
Last edited:

Achala47

Member
Aug 8, 2016
47
14
0
ඔන්න සාම්පල් එකක්

20h56ow.jpg
 
Hasantha125

Well-known member
  • May 21, 2010
    2,756
    1,380
    113
    Sri Lanka
    mchn wade hodai....... mulin ma tense gana pahadili karapan......... godak sentences hadenne ewagen ne............ e gana pahadili karapan mchn....... aaya ithin phrasal verbs, modals, if type wage ewa ekathu karapan...... oya tika witharayi bn mathaka....... aa passive voice tikadaapan..... grammar anthimata kale 11 wasarede........... aurudu 7-8 withara ati....... dan wadiya mathaka na.... katha karala shape wenna witharayi puluwan............
     
    ඔව් බන් ඒවත් හෙමිට දානව .ගොඩාක් tnx කට්ටිය දීපු comments වලට.