ඉංග්‍රීසි උදව්වක් ??

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඉංග්‍රීසි උදව්වක් ??

    enthusiastic - ඉන්තුසිඇස්ටික්

    pursuing - පසුයින්

    extracurricular - එස්ට්‍රාක්‍රකිලර්


    මේ වචන උච්චාරණය හරිද ?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මම දන්න විදියටනම්,

    enthusiastic - එන්තුසියැස්ටික්

    pursuing - පර්සුයින්ග්

    extracurricular - එක්ස්ට‍්‍රා කරික්‍යුලර්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම දන්න විදියටනම්,

    enthusiastic - එන්තුසියැස්ටික්

    pursuing - පර්සුයින්ග්

    extracurricular - එක්ස්ට‍්‍රා කරික්‍යුලර්
    :yes: this pronunciation is correct.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මම දන්න විදියටනම්,

    enthusiastic - එන්තුසියැස්ටික්

    pursuing - පර්සුයින්ග්

    extracurricular - එක්ස්ට‍්‍රා කරික්‍යුලර්

    රයිස් ඇන්ඩ් කරි කියුලර්

    ක්‍යුලර් = කියුලර් :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    enthusiastic - ඉන්තුසිඇස්ටික්

    pursuing - පසුයින්

    extracurricular - එස්ට්‍රාක්‍රකිලර්


    මේ වචන උච්චාරණය හරිද ?

    extracurricular - එස්ට්‍රාක්‍රකිල වැරදියි

    හරි වචනෙ එක්ස්ට්රකරිකියුල(ර්)