ඉංග්‍රීසි කතාකරන්න BBC Follow Me

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    (මේකෙන් මට අදායමක් එන්නේ නෑ. Monetized By Copyright Owner)
    ඉස්සර ජාතික රුපවාහිනියේ ගියපු BBC Follow Me වීඩියෝ ටික සිංහල සබ්ටයිටල් කරලා දානවා. අද පලවෙනි එක දැම්ම. කැමති අය ඉන්නවනම් ඔක්කොම වීඩියෝ ටික යුටියුබ් තියනවා. සිංහල සබ් දාල ඔක්කොම දාන්න නම් ටික දවසක් යයි.

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මචන් උබට එක දෙයක් එක දිගට කරගෙන යන්න බැරිද බං ,ඉස්සර මෝහනය ගැන දැම්ම ,පස්සෙ ඉංග්ලිශ් ඊට පස්සෙ ඊමනී, පස්සෙ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන් මගුල් ,දැන් ආයෙ ඉංග්ලිශ් ,
    කෝ බං පරන වීඩියෝස් අපරාදෙ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මචන් උබට එක දෙයක් එක දිගට කරගෙන යන්න බැරිද බං ,ඉස්සර මෝහනය ගැන දැම්ම ,පස්සෙ ඉංග්ලිශ් ඊට පස්සෙ ඊමනී, පස්සෙ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන් මගුල් ,දැන් ආයෙ ඉංග්ලිශ් ,
    කෝ බං පරන වීඩියෝස් අපරාදෙ
    Typical Jeppo Couldn't hold on to one thing....;)
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මචන් උබට එක දෙයක් එක දිගට කරගෙන යන්න බැරිද බං ,ඉස්සර මෝහනය ගැන දැම්ම ,පස්සෙ ඉංග්ලිශ් ඊට පස්සෙ ඊමනී, පස්සෙ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන් මගුල් ,දැන් ආයෙ ඉංග්ලිශ් ,
    කෝ බං පරන වීඩියෝස් අපරාදෙ
    ඔව් බන් එහෙම ප්‍රශ්නයක් තිබුනා. පස්සේ මම consultant psychiatrist කෙනෙක් හම්බුනා. මොකද මටම තේරිලා තිබුනේ මොකක්හරි ලොකු අව්ලක් තියනවා කියල. ඊට පස්සේ චෙක් උනා මට ADD ( Attention deficit disorder) තියනවා කියල. මුලින් හිතුවේ ADHD ( Attention deficit hyperactivity disorder) කියල. පස්සේ පොර හොඳට අනලයිස් කරලා බලල කිව්වා ADD කියල. දැන් methylphenidate (Ritalin) ගන්නවා. දැන්නම් එක දිගට වැඩක් කරගෙන යන්න පුළුවන්.
     
    • Like
    Reactions: Any.key

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Follow Me කියන්නේ ලේටීශියා බොතේජු කරපු රූපවාහිනියේ ගිය එකක්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඔව් බන් එහෙම ප්‍රශ්නයක් තිබුනා. පස්සේ මම consultant psychiatrist කෙනෙක් හම්බුනා. මොකද මටම තේරිලා තිබුනේ මොකක්හරි ලොකු අව්ලක් තියනවා කියල. ඊට පස්සේ චෙක් උනා මට ADD ( Attention deficit disorder) තියනවා කියල. මුලින් හිතුවේ ADHD ( Attention deficit hyperactivity disorder) කියල. පස්සේ පොර හොඳට අනලයිස් කරලා බලල කිව්වා ADD කියල. දැන් methylphenidate (Ritalin) ගන්නවා. දැන්නම් එක දිගට වැඩක් කරගෙන යන්න පුළුවන්.
    උබව පිස්ස ගානට දාල කියනව නෙමේ මේ, පොඩ්ඩක් නෙමෙ ටිකක් ලොකු අව්ලක් පෙනුන වීඩියෝස් වල උබ ඇස් උඩ දාගෙන අමාරුවෙං අදහස් articulate කරන්න දගලද්දි ,මම හිතුවෙ මගේ ගොං සැකයක් විතරයි කියල, කොහොමත් මම හැම දේ ගැනම ඇනලිටිකලි හිතන හින්දා,
    හොදයි උබටම තේරිල බේත් ගත්ත එක ලෙඩේ වැඩි වෙලා කචල් වෙන්න කලින් ,
    ඔය වගේ ලෙඩ පහු වෙද්දි ocd, depression ,social anxiety වගේ දරුනු වෙනව මුලදි ට්‍රීට් නොකලොත්.

    පරන වීඩියෝස් වෙන චැනල් එකකට අප්ලෝඩ් කරපං බං අපරාදෙ උබේ මහන්සිය