ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    රඹා;18699663 said:
    ඒ කාලෙත් උඩරට හිටපු සමහරක් දැන් වගේ ලිබරල් කට්ටිය කියන්න ඇති මෙහෙම. රාජසිංහ හොරා. රාජසිංහ හංගපු රත්තරන් කෝ? සුද්දො එනෝ රාජසිංහ ආයිත් ගේමුද?

    :lol::lol::lol::lol:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඒ අවස්ථාවේදී සිංහල හේවායන් රජතුමාට කරපු හිරිහැරවලින් රජතුමාව ගලවා ගන්න වගේම ඊට පස්සේ රජතුමා කොළඹට යනකම්ම රජතුමාගේ සුව පහසුව ගැන හොයලා බැලුවෙත් ජෝන් ඩොයිලිම තමා. ඒ අතින් බලද්දී ඩොයිලි තමන්ගේ මහත්මා ගති ගුණ ප්‍රදර්ශනය කරපු බවයි පේන්නේ.

    ඔය මචන් හුගක් සුද්දන්ගේ හැටි - දැන් වුනත් අපි කොච්චර් උන්ගේ මතේට විරුද්දව කතා කලත් උන් අපිට රිප්ලයි කරන්නේ මාර ජෙන්ටල්මන් විදිහට - උන්ට පොඩි කාලේ ඉදන්ම සහ උන්ගේ කල්චර් එකෙන් එන දෙයක් වෙන්න ඕනේ- එහෙම නැති උන් ඉන්නේ බොහොම අල්පයක්.
    උන්ට මාර ශෝක් එකට පුලුවන් අනික් එකාට දැනෙන්න අගවන්න ඌ වෙනුවෙන්මයි මෙහෙම කරන්නේ වගේ හැඟීමක් දෙන්න - ඩොයිලිත් ඉතින් ඒ විදිහටම වෙන්න ඇති - එක්තරා විදිහක කපටි කමක්! - හීන් නූලෙන් ගේම දීමක්
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඔය මචන් හුගක් සුද්දන්ගේ හැටි - දැන් වුනත් අපි කොච්චර් උන්ගේ මතේට විරුද්දව කතා කලත් උන් අපිට රිප්ලයි කරන්නේ මාර ජෙන්ටල්මන් විදිහට - උන්ට පොඩි කාලේ ඉදන්ම සහ උන්ගේ කල්චර් එකෙන් එන දෙයක් වෙන්න ඕනේ- එහෙම නැති උන් ඉන්නේ බොහොම අල්පයක්.
    උන්ට මාර ශෝක් එකට පුලුවන් අනික් එකාට දැනෙන්න අගවන්න ඌ වෙනුවෙන්මයි මෙහෙම කරන්නේ වගේ හැඟීමක් දෙන්න - ඩොයිලිත් ඉතින් ඒ විදිහටම වෙන්න ඇති - එක්තරා විදිහක කපටි කමක්! - හීන් නූලෙන් ගේම දීමක්

    :yes::yes::yes::yes:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මුල ඉදලම ඔක්කොම ත්‍රෙඩ් ටික කියෙව්ව. සුපිරි..... තව ඉස්සරහට දාන්න.....
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    poddak hithanna, Suddha Sinhala minisek , Sri wikkarama Rajasinghe king venuvata ,sitiya nam, Udarata Sinhala Radala aya Sinhala King ta viruddha venne natha. Ehenam suddhata udarata alla ganna bari vea.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pilimathalave Adikaram ta ona une King veemataya. Ohu eyata kapati plan ekak gasuveya. Nithiya anuvadaha King veemata thibune venath ayekuya. Eheth upakramasiliva ,Pilimathalave Adikaram ohuge HORA SHOT eken labuna Plimathalave son vana Sri wikkrama Rajasinghe path kaley ,pasuva mohu sinhala novana nisa problems athi vana bava hodin dana genaya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sri wikkrama Rajasinghe King sinhala ayek nounata atthatama ohu sinhala vea. Pilimathalave ge Adikaram ge hora shot eka nisaya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Plimathalave Nilame try kaley sinhala ayek novana Sri wikkrama Rajasinghe king vasayen path kara, pasuva udarata Minisun ohu sinhala ayek novana nisa problems athi una vita ,bora diye malu baa, Pilimathalave Nilame King veemataya. Plan eke mul hariya success una namuth , end eka varadi ema kapati plan eke chance eka giye Suddhataya.