ඉංග්‍රීසීන් vs සිරි ලංකන්.

ඉංග්‍රීන් ලංකාව

  • හොදයි

    Votes: 36 48.6%
  • හොද නෑ

    Votes: 38 51.4%

  • Total voters
    74
  • Poll closed .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හිතුවක්කාරයා;20793989 said:
    මං නන් කොයන්නේ අතාරලා දැම්මේ සුදද්ගේ ඕන කමට නෙවෙයි. ඒ කාලේ අපේ රදල යැයි කියාගත්ත හැත්ත රෑට සුද්දොත් එක්ක උන්ගෙ වාසියට කත් ඇදලා. දවල්ට ස්ව්දේශිකයෝ ඉස්සරහා කෑගහලා උන්ව කුපිත කරනවා. මොකද උන් දන්නවා සුද්දා ගියාම උන්ට ඕන විදියට මේකේ නටන්න පුලුවන් කියලා. අපි වෙනත් රටකට වහල් වෙලා කියලා සමාන්‍ය ජනයගෙ ඔලුව හදලා අපේ උන්ම අපේ උන්ව වහල් කමට දාගත්තා. දේශපාලනය මගින්. මම පත්තරේක මේ මෑතකදි දැකපු එකක් මේක.
    Cww kannangara මහත්තයා නිදහස් අද්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගේන කොට bandaranaike මහත්තයා ඇහුවලු උබ හදන්නේ වට්ටක පොල් ගෙඩියක් කඩන්න ඉන්න කොල්ලත් නැති කරන්නද කියලා. ඔන්න ඕකයි බං ම් කියන්නේ සුද්ද පන්නන්න මිනිස්සු ඇවිස්සුවෙ ඒ කාලේ ලොකු පුටුවල උන්නු කලු සුද්දට විෂශ වරප්ප්‍රසාද ලබන්න.
    මෙ රටෙ මෙ වෙනකන් ගියෙ සුද්දාගෙත් ඊට කලින් අපෙ රට යටත් කරගත්ත ජාතීන්ගෙත් සට්ටැඹිකම් කරලා තාන්න මාන්න වලව් ලබාගත්ත එවුන්ගෙ පරපුරවල් වලින් පැවත එන පුරුක් වලින් රටෙ පාලනය අරගෙන උන්ගෙ වලව් මාන්නෙ මේන්ටේන් කරපු එක .නැතුව රට ගැන හිතලා වැඩ කරපු එකෙක් නැහැ බන් මේ වෙනකන්, රනිල් පවා කරන්නෙ උගෙ ඊනියා උගත්කම පාවිච්චි කරලා මාමා හිටගෙන කරපු දෙ දුව දුව කරන්න .මෙ රට හැදෙනෙ නැහැ. සමහරු මහින්ද එක්ක නැගිටින්න වලි කනවා. ඌ ආවත් ඔච්චර තමා බන්. ආයෙ පරන දෙවල් ටික කර කර ඉඳිවි වෙන අහවල් දෙයක් වෙන්නෙ නැහැ මෙ රටට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හිතුවක්කාරයා;20794087 said:
    Patta patta. 8 wasara ithihasaya pothe palaweni padamata thibuna itjihasaya igenee prayojana kiyala. :lol:
    අපිට 8 වසරට ඉතිහාසයක් තිබ්බෙ නැහැ බන්. අපිට තිබ්බෙ සමාජ අධ්‍යනය කියලා ඉතිහාසෙත් එක්ක තව සබ්ජෙක්ට්ස් දෙකතුනක් කවලම් කරලා. එකත් රසයක් තියෙන විෂයක්. ඒත් ඒක උගන්වන්න අපෙ උන් දන්නෙ නැහැ බන්.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මෙ රටෙ මෙ වෙනකන් ගියෙ සුද්දාගෙත් ඊට කලින් අපෙ රට යටත් කරගත්ත ජාතීන්ගෙත් සට්ටැඹිකම් කරලා තාන්න මාන්න වලව් ලබාගත්ත එවුන්ගෙ පරපුරවල් වලින් පැවත එන පුරුක් වලින් රටෙ පාලනය අරගෙන උන්ගෙ වලව් මාන්නෙ මේන්ටේන් කරපු එක .නැතුව රට ගැන හිතලා වැඩ කරපු එකෙක් නැහැ බන් මේ වෙනකන්, රනිල් පවා කරන්නෙ උගෙ ඊනියා උගත්කම පාවිච්චි කරලා මාමා හිටගෙන කරපු දෙ දුව දුව කරන්න .මෙ රට හැදෙනෙ නැහැ. සමහරු මහින්ද එක්ක නැගිටින්න වලි කනවා. ඌ ආවත් ඔච්චර තමා බන්. ආයෙ පරන දෙවල් ටික කර කර ඉඳිවි වෙන අහවල් දෙයක් වෙන්නෙ නැහැ මෙ රටට.
    Ekanam aththa machan. Dannam meka hadanwa kiyana eka amaru wadak
    Bn
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අපිට 8 වසරට ඉතිහාසයක් තිබ්බෙ නැහැ බන්. අපිට තිබ්බෙ සමාජ අධ්‍යනය කියලා ඉතිහාසෙත් එක්ක තව සබ්ජෙක්ට්ස් දෙකතුනක් කවලම් කරලා. එකත් රසයක් තියෙන විෂයක්. ඒත් ඒක උගන්වන්න අපෙ උන් දන්නෙ නැහැ බන්.
    Apita thibune ithihasaya kiyala ban. Mama issara pattama asa subject eka ithihasaya ban. Loka yudda tika ehema e dawswala marama asawen baluwe. Sherlock hormes kathawak kiyawna wage bn. Patta. Passe paththekuth ekak awa bn diyaga( diyath newei) kiyala ekak eketh loka ithi hasaya gana marama dewal thibuna. Ithihasaya igena gannawa kiyanne marama feeling ekak bn
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හිතුවක්කාරයා;20794122 said:

    ඒත් ගණිතය විද්‍යාව කම්පියුටර් ඉංග්‍රීසි මුලික කරගෙන විභාග සමතුන් බිහි කරගන්න අධ්‍යාපනයක් හමුවේ ඉතිහාසයට සාහිත්‍යට ඉඩක් නැහැ බන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    We got independence when we were least expecting it..as a nation we were not prepared to deal with it politically or administrative wise...Politicians tried to close up De administrative void by emotions...before independence our per capita was just behind japan 20 yrs after independence countries like korea went passed us...Our so called co founders did not had a clue to maintain the standards tht poms created...All what they did was putting hate among ethnic groups...
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සුද්දෝ ලංකාවට අැවිල්ලා නොතිබුනානම් වඩාත් හොඳයි.අාපසු ගිය එකත් හොඳයි.උන් මේ රටේ කලු සුද්දෝ ටිකක් හදලා උන්ට පාලනය බාර දීල ගිය එක තමයි වරද.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    සුද්දෝ ලංකාවට අැවිල්ලා නොතිබුනානම් වඩාත් හොඳයි.අාපසු ගිය එකත් හොඳයි.උන් මේ රටේ කලු සුද්දෝ ටිකක් හදලා උන්ට පාලනය බාර දීල ගිය එක තමයි වරද.

    සුද්දා තමා මෙ රට තනි පාලනයකට ගත්ත එකම රට සහ එකම පාලකයා. අපෙ පාලකයොවත් ඒකීය රටක් යටතෙ හිටියෙ නැහැ. කොටස් වලට වෙන් වෙලා හිටියෙ.
    ඒකීය කලෙ සුද්දො එකත් උන්ට පාලනය ලේසිවෙන්න.
    සුද්දා ආවෙ නැත්තම් අපි උඹලා එක්කො සීතාවක ,නැත්තම් රයිගම, නැත්තම් කෝට්ටෙ ,නැත්තම් උඩරට වගෙ කොටස් වල තමා ඉන්නෙ. ඔය උඩරට එවුන්ගෙන් තමා නුවර පැත්ත මූලික කරගත්ත කුලක්‍රමය ගොවිගම ,කරාව, දුරාව වගෙ එව්වා එන්නෙ.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    සුද්දා තමා මෙ රට තනි පාලනයකට ගත්ත එකම රට සහ එකම පාලකයා. අපෙ පාලකයොවත් ඒකීය රටක් යටතෙ හිටියෙ නැහැ. කොටස් වලට වෙන් වෙලා හිටියෙ.
    ඒකීය කලෙ සුද්දො එකත් උන්ට පාලනය ලේසිවෙන්න.
    සුද්දා ආවෙ නැත්තම් අපි උඹලා එක්කො සීතාවක ,නැත්තම් රයිගම, නැත්තම් කෝට්ටෙ ,නැත්තම් උඩරට වගෙ කොටස් වල තමා ඉන්නෙ. ඔය උඩරට එවුන්ගෙන් තමා නුවර පැත්ත මූලික කරගත්ත කුලක්‍රමය ගොවිගම ,කරාව, දුරාව වගෙ එව්වා එන්නෙ.

    So true upcountry folks wanted a separate federal state...we got independence not because we wanted it badly...we got it coz the largest country under de empire India got independence a year be4.Gandi once said 'when india gets its freedom de empire will crumble frm top to bottom'...

    We should have kept Maldives as a federal state of Sri Lanka..they were paying a yearly tax back then to de poms glvernor office so we should have claimed from pomps thats its a part of Sri Lanka. ..
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    This is not an easy thing to vote YES or NO.

    There are lot's of bad things done by British/Dutch/Portugese rulers during their times, but we mostly talk about British, because they are the only invaders who capture the whole country and ruled for 130 odd years. They loot lots and lots of invaluable things with historical/religious/cultural significance to us . They make division among sri lankans, import south Indians as migrant workers, they introduce strong alcoholic drinks, cigarettes, introduce taxes, and breach the 1812 agreement many many times.

    If you look in to positive side, they (british) are the ones who challenged the CAST system in ancient Ceylon. Otherwise, to this date, cast related work is the only work you ever going to get. Cultivating coffee, then tea, rubber, cinchona, and coconut as well, also a long term benefit to us. During later years of british rule, they spared the mountain tops over 5000ft for the sake of environmental protection. They build a proper roads network , and a railway system second to none in the world, to transport the productions of the estates to the main harbours, which also modernised by poms. After all the freedom fighters being killed or suppressed, they mostly use mild ruling methods. But still there are injustices, but compare to the harm done by post independent rulers, British law is LAW, not like modern day LOW.

    My conclusion is, If we not kicked them out in 1948, we are a first world country,:angry: like AUS/NZ. You not have to ask the station master when is the 12.0 O'clock train coming ? or you not have to bribe the peon to see the officer, or political corruption may not exist.
     
    Tropica

    Member
    Oct 15, 2016
    86
    8
    0
    ලන්කාව කියන්නෙ ඉස්සර සුපිරිම කොලනියක්.ලී කුවාන් යූ මහත්තයා කිව්ව සින්ගප්පූරුව ලන්කාව වගෙ කරනවා කියලා.ඉස්සර ලන්කාව හරියට දෙන් ස්විට්සර්ලන්තය වගේ.අනිත් හැම රටම WW2 එකෙන් විනාස වෙලා තිබ්බේ.ලන්කාවෙම ගොබ්බයො ටික තමා ලන්කාව කා ගත්තේ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :no:එකෙන්ම .සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බ වෙන විදියකට අපෙ පාලකයො කෙලින් හිටියානම්. මන් කිව්වෙ රජකාලෙ ඉඳන් එවුන්.
    මිරිස් කවලා අපිව කාලකණ්ණි කලා. ශාක ත්‍රස්තවාදය ඒ කියන්නෙ පිටරට ඉක්මනින් ව්‍යාප්තවෙන වල්පැලැයි වවලා ලංකාවෙ වටිනා ශාකවලට වර්ධනය අවශ්‍ය කරන පසුබිම නැති කරා .ඒ වගෙම තෙ රබට් පොල් කර්මාන්ත ඇති කරලා වටිනා ශාක කපලා දාලා ඉන්දියාවෙන් එව්වයෙ වැඩ කරන්න වතු කම්කරුවො ගෙනල්ලා මේ රට තවත් අප්සට් කරා. කියන්න හොඳක් නම් නැහැ සුද්දාගෙත් සහ උන්ගෙ පැටව් වෙච්ච කළු සුද්දාගෙත් .
    එහෙනම් ඇයි මන් කලින් කිව්වෙ සුද්දාගෙන් වැඩ ගන්න තිබ්බා කියලා ?? ඒකට උදාහරණය තමා ජපානය .ජපානෙ කර්මාන්ත විප්ලවෙ ඇතිවෙච්ච කාලෙ ගැන නිරික්ෂණය කරපන් එතකොට මන් මේ කිව්ව ටික වැටහෙවි. ආසියාවෙ කර්මාන්ත විප්ලවෙ මුලින්ම ඇතිවෙච්ච එකම රට ජපානය .ආසියාවෙ අභිමානය කියලා කිව්වෙ සමහරු .යුරොපියන් මොඩල් එකට ආසියාවෙන් ගොඬ නැගිච්ච එකම රටත් ජපානය. ජපන් වාහන. ජපන් ඉලෙක්ට්‍රොනික්ස් බඩු සහ අනෙකුත් කර්මාන්ත වලින් කෙරෙන නිෂ්පාදන ගැන අමුතුවෙන් කියනන් ඕනෙ නැහැ නේ. ජපන්නු හපන්නු කියලත් අපි කිව්වෙ ඒකනෙ. ඉතිං ජපානෙ කර්මාන්ත විප්ලවෙට හෙතු වුණෙ මෙයිජි කියන අධිරාජ්‍යාගෙ ප්‍රතිසංස්කරණ හමුවෙ. ඔහු කරෙ යුරොපෙන් ඇමරිකාවෙන් විවිධ් ක්ෂේස්ත්‍ර වල ප්‍රවීණත්වයක් තියෙන එවුන් ජපානෙට ගෙන්නුවා සහ ජපාන ශිෂ්‍යයින් 3000 ක් විතර යුරොපෙට ඇමරිකාවට යැවුවා ඒ රටවල් වල තාක්ෂනෙ හදාරන්න .අද ජපානෙ ගැන කියන්න ඕනෙ නැහැ නේ. සාමාජීය වශයෙන් ආර්ථික වශයෙන් යම් යම් පසුබෑම් තියෙනවා. ඒත් ලොකෙට සැහෙන්න දෙයක් කරපු වැඩක් කරපු රටක් .ආසියාවෙ එහෙම රටවල් හරි අඩුයි .

    :yes: