සිරාවට මාර ඉන්ට්‍රස්ට් සබ්ජෙක්ට් එකක්මම ගණිතයෙන් උසස් පෙළ කරපු එකෙක්. හැබැයි මන් ටයිම් පාස් කරන එක ක්‍රමයක් තමා ඕනෑම රටක ඉතිහාසය අධ්‍යනය කරන එක. මොකද ඉතිහාසය තමා වැදගත්ම විෂය අනෙක් සියල්ලටම වඩා මන් දකින විදියට. කවුරු හරි කියාවි නැහැ භාෂාව වැදගත්(ඉංග්‍රීසි හෝ සිංහල හො වෙනත් භාෂාවක් ). තව කවුරුහරි කියාවි නැහැ විද්‍යාව ගණිතය වැදගත්, තව කවුරු හරි කියාවි නැහැ ව්‍යාපාර එකවුන්ට්ස් වැදගත්,තව කවුරු හරි කියාවි කම්පියුටර් වැදගත් කියලා, තවත් කවුරුහරි කියාවි ඔය මොනවත් නෙමෙ දෙශපාලනය තමා වැදගත් කියලා. ඒත් හරියට බැළුවොහ් මෙ හැම විෂයකම විකාශනය සොයාගැනිම වෙනස් වීම ගැන ඉතිහාසයක් තියෙනවා. භාෂාවෙ විද්‍යාවෙ ගණිතයෙ දෙශපාලනයෙ මොකෙ උනට් ඉතිහාසය දැනගැනීම වැදගත්. ඔය කියන විෂයන් පවා වෙනස් වෙන්නෙ අළුත් වෙන්නෙ එකි විෂයන් වල ඉතිහාසය මත පදනම් වෙලා. අපි අද සිංහල ඉගෙන ගන්නෙ, ඉංග්‍රීසි ජොබ් එකට යන්න ඕන වෙන්නෙ, ගණිතය විද්‍යාව ඉගෙන ගන්නෙ සහ ඒක වැදගත් කරගෙන ඉන්නෙ මෙරට සහ ලොකයෙ ඉතිහාසෙ වෙච්ච දෙවල් වල යම් යම් සිදුවිම් විපර්යාසයන් නිසා. අන්න ඒ ගැන අවබෝධවෙන එක තමා වැදගත්ම දෙ. ඉතිහාසෙන් පස්සෙ වැදගත්ම විෂය සාහිත්‍ය.
එකටත් හෙතු තියෙනවා. එත් ඔය විෂයන් දෙකටම කුඩම්මාගෙ සැළකිලි තමා අපෙ පාසල් විෂය නිර්දෙශවලින් ලැබිලා තියෙන්නෙ සාහිත්‍ය කිව්ව සිංහල සාහිත්‍ය විතරක්ම නෙමෙ ඕනම රටක සාහිත්‍ය. මට සාහිත්‍ය ගැන දැනීඅ නම් අඩුයි එක නිසා මන් වැඩි දෙවල් කියන්න දන්නෙ නැහැ .එත් එකෙ වටිනා කම මන් දන්නවා. සාහිත්යෙ වටිනාකම්යි ඉතිහාසෙ වැදගත් කමයි නොදන්න නිසා තමා අපෙ වගෙ රටවල් ගොඩක් වෙන රටවල් වල ගැට වලට අහුවෙන්නෙ අහුවෙලා අනාථ වෙන්නෙ. අනික අපෙ උන් ඉතිහාසය කිව්වාහම එකපාරට ඔළුවට ගන්නෙ රජකාලෙ වෙහෙර විහාරයි ,මහාවංශයයි, හදපු වැව් ටිකයි ,එළාර දුටු ගැමුණු යුද්ධයයි අපෙ රට ගැන පම්පොරියයි විතරයි. ඒත් ඉතිහාසය කියන්නෙ ඊට පුළුල් විෂයක් ,
මන් දන්නෙ නැහැ කී දෙනෙක් එක අවබෝධ කරගෙන ඉන්නවද කියලා .
e tharam diyunu karanna pulwuan resources thiyana ratak meka. lankawe inna pakkunta meka hadanna be. උන් දීපු නිදහසක් නෑ රටෙං හමුදාව අයිං කරපු එක විතරයි කලේ තාමත් අපිව පාලනේ කරන්නෙ උන්ට ඕනෙ විදිහට තමා ඔය gsp+, බදු වැඩිවෙන ඒව වගේ කොන්දේසි දාන්නෙ තාම උන්ට ඕනෙ විදිහට අපිව පාලනේ කරන්න.


wakrakarawa palanaya karanne nathuwa e karan apu widihatama me wenakan kara nam hari
ehenam sinhalunta bottuwen aussie paninna one na

![]()
බම්බුව තමා.
dan sinhalu rule karanawata wediya suddo rule karoth hondai kiyala umbata hithenne nadda ban?
suddo e kale meka diyunu karapu widihata digatama thibba nam dan thiyanawata wediya siri lankawa diyunu wenna thibba, mama hitana widihata
dan sinhalu rule karanawata wediya suddo rule karoth hondai kiyala umbata hithenne nadda ban?
suddo e kale meka diyunu karapu widihata digatama thibba nam dan thiyanawata wediya siri lankawa diyunu wenna thibba, mama hitana widihata

ඔය අදහස මාර විදිහට biased බං. සුද්දො පාලනේ කරපු කාලෙ ඔහොම කියන එකෙක්වත් ඉඳල නෑ. උන් සුද්දො පාලනේ කරපු කාලෙ දකින්නෙ GDP, GDP per capita වගේ ඉලක්කං වලිං විතරයි. ඉලක්කං ගොඩකිං සමාජෙ දකින්න බෑ. සුද්දො ලංකාව දියුණු කලේ ලංකාවෙ තියෙන කැලෑ කපල සම්පත් ශ්‍රමය හූරං කකා ගොඩ දාල ඒව උන්ගෙ රටවල් වලට පටෝල වගේ වැඩ කල්ල. එතකොට ඔය සංවර්ධනය මනින ඉලක්කං ගොඩ උඩ යනව තමා. මෑතකදි කිව්වෙ ගංවතුර ආවාම ආර්ථිකේ වර්ධනය වෙනව කියල. ඒ ලොජික් එකටම අනුව තමා සුද්ද හිටපු කාලෙ ලංකාව හොඳයි කියන්නෙ. සමාජ තත්වෙ හොඳ වෙන්නෑ අර ආර්ථික වර්ධනේ මනින ඉලක්කං ටික ලොකු වෙන එක විතරයි දෙකේදිම වුනේ.

ලංකාව දියුණු කෙරුවා කියන්න බෑනේ බං.උන් කරේ අපේ තිබ්බ සම්පත් ටික අරන් ගිය එක.
ඇයි රේල් පාරවල් හැදුවේ අපිට ගමන් යන්නද. නෑ . උන්ගේ බඩු ටික කොළබට අරන් එන්න.
මේ රට ඇවිල්ලා වාවාගෙන ඉස්සරත් කෑවා දැනුත් කානවා.
අපිට දියුණු වෙන්න බෑ.මටනම් මාර බයක් මේ යන විදිහට මේ රටත් තවත් සොමාලියාවක් වෙයි කියලා
machan mage arthika danuma nam nil eth un ape rata huragena kawa kiyala hithuwoth eth ekkama ape ratata deyak karala neda? api godak dewal thama use karanawa, e kaledi lankawa loke samahara dewal walin famous una widihata dan ksima dekin wenawada? dan thiyanawa nam e godak dewal suddo athi karapu dewal nemeida? numbering, economics gana mage loku idea ekak na. eth generally me de gana baluwoth mata hithenne e widihata ban.
economics walin baladdi umba iyana kathawa aththa wenna athi
නැත්තං මේ රට මේ තත්වෙ තියෙන්න විදිහක් නෑනෙ බං. ලංකාව ඒ කාලෙ කොච්චර famous ද කියල අපිට කියන්න බෑනෙ බං. ඒ කාලෙ famous ද නැද්ද කියල අපි දන්නෙ ඒ කාලෙ ලියවුන පොත් පත්තර වලිං. ඒ වගේදේවල් අපිට ගොඩක් හම්බවෙන්නෑ ඉතිං කලාතුරකිං ලංකාව ගැන ඒ කාලෙ වෙන රටක ලියවුන එක ආටිකල් එකක් දැක්කත් අපිට හිතෙන්නෙ ලංකාව මාර ෆේමස් කියල. එහෙම ලොකු ප්‍රසිද්ධියක් තිබිල නෑ බං. සුද්දොන්ගෙ වැඩ නිසා ලංකාවෙ ගස් එහෙම හෙන තොගයක් වඳවෙලා යෑමෙ තර්ජනේකට මුහුන දුන්න. සුද්දො එන්න කලිං ලංකාවෙ තිබ්බ සමාජ ක්‍රමය යටතෙ නිදහසේ කාලයක් තිස්සෙ වර්ධනය වෙච්ච ස්වභාවික සම්පත් ගොඩක් එක පාරට ලබාගෙන ක්ශණික ආර්ථික වර්ධනයක් ලබාගත්ත මිසක් සුද්දගෙ ක්‍රමේ මොනම විදිහකිංවත් ගොඩක් කල් පවත්වං යන්න පුලුවන් ක්‍රමයක් නෙමේ. ඒ ක්ශණික වර්ධනේට රැවටෙන්න එපා බං ඉක්මන් කොටයි. ඒ ක්‍රමේට රට දියුණු කරන්න දැනුත් පුලුවන්. තියෙන කැලෑ සේරම කපනව ලී පටෝනව, පුලුවන් හැම තැනම පතල් හාරනව ඒවත් රට පටෝනව, ඉන්න සත්තු සේරම මරල මස් විකුණනව ඕව කලෑකි එක පාරට ක්ශණිකව දියුණුවක් ලබයි හැබැයි වැඩි කල් පවතින්න බෑ. 
mama mean kare basic deyak ban. inguru deela miris gaththa kathawa wage deyak.
e kiwwe mama un hondai kiyanawa nemei. eth dan sinhalu rule karana widihata umba kiwwa wage meka aniwa somaliyawak wage wenawa. ita wediya .00000000001% hari hondai kiyalai mama kiwwe.
suddonge deyak karaganna gihin hari athurupalayak widihata apita deyak hambuna. dan e wage deyak wath wenawada?
dawasin dawasa meka walata neda yanne?

