ඉංග්‍රීසීන් vs සිරි ලංකන්.

ඉංග්‍රීන් ලංකාව

  • හොදයි

    Votes: 36 48.6%
  • හොද නෑ

    Votes: 38 51.4%

  • Total voters
    74
  • Poll closed .

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මම ගණිතයෙන් උසස් පෙළ කරපු එකෙක්. හැබැයි මන් ටයිම් පාස් කරන එක ක්‍රමයක් තමා ඕනෑම රටක ඉතිහාසය අධ්‍යනය කරන එක. මොකද ඉතිහාසය තමා වැදගත්ම විෂය අනෙක් සියල්ලටම වඩා මන් දකින විදියට. කවුරු හරි කියාවි නැහැ භාෂාව වැදගත්(ඉංග්‍රීසි හෝ සිංහල හො වෙනත් භාෂාවක් ). තව කවුරුහරි කියාවි නැහැ විද්‍යාව ගණිතය වැදගත්, තව කවුරු හරි කියාවි නැහැ ව්‍යාපාර එකවුන්ට්ස් වැදගත්,තව කවුරු හරි කියාවි කම්පියුටර් වැදගත් කියලා, තවත් කවුරුහරි කියාවි ඔය මොනවත් නෙමෙ දෙශපාලනය තමා වැදගත් කියලා. ඒත් හරියට බැළුවොහ් මෙ හැම විෂයකම විකාශනය සොයාගැනිම වෙනස් වීම ගැන ඉතිහාසයක් තියෙනවා. භාෂාවෙ විද්‍යාවෙ ගණිතයෙ දෙශපාලනයෙ මොකෙ උනට් ඉතිහාසය දැනගැනීම වැදගත්. ඔය කියන විෂයන් පවා වෙනස් වෙන්නෙ අළුත් වෙන්නෙ එකි විෂයන් වල ඉතිහාසය මත පදනම් වෙලා. අපි අද සිංහල ඉගෙන ගන්නෙ, ඉංග්‍රීසි ජොබ් එකට යන්න ඕන වෙන්නෙ, ගණිතය විද්‍යාව ඉගෙන ගන්නෙ සහ ඒක වැදගත් කරගෙන ඉන්නෙ මෙරට සහ ලොකයෙ ඉතිහාසෙ වෙච්ච දෙවල් වල යම් යම් සිදුවිම් විපර්‍යාසයන් නිසා. අන්න ඒ ගැන අවබෝධවෙන එක තමා වැදගත්ම දෙ. ඉතිහාසෙන් පස්සෙ වැදගත්ම විෂය සාහිත්‍ය.
    එකටත් හෙතු තියෙනවා. එත් ඔය විෂයන් දෙකටම කුඩම්මාගෙ සැළකිලි තමා අපෙ පාසල් විෂය නිර්දෙශවලින් ලැබිලා තියෙන්නෙ සාහිත්‍‍ය කිව්ව සිංහල සාහිත්‍ය විතරක්ම නෙමෙ ඕනම රටක සාහිත්‍ය. මට සාහිත්‍ය ගැන දැනීඅ නම් අඩුයි එක නිසා මන් වැඩි දෙවල් කියන්න දන්නෙ නැහැ .එත් එකෙ වටිනා කම මන් දන්නවා. සාහිත්‍යෙ වටිනාකම්යි ඉතිහාසෙ වැදගත් කමයි නොදන්න නිසා තමා අපෙ වගෙ රටවල් ගොඩක් වෙන රටවල් වල ගැට වලට අහුවෙන්නෙ අහුවෙලා අනාථ වෙන්නෙ. අනික අපෙ උන් ඉතිහාසය කිව්වාහම එකපාරට ඔළුවට ගන්නෙ රජකාලෙ වෙහෙර විහාරයි ,මහාවංශයයි, හදපු වැව් ටිකයි ,එළාර දුටු ගැමුණු යුද්ධයයි අපෙ රට ගැන පම්පොරියයි විතරයි. ඒත් ඉතිහාසය කියන්නෙ ඊට පුළුල් විෂයක් ,
    මන් දන්නෙ නැහැ කී දෙනෙක් එක අවබෝධ කරගෙන ඉන්නවද කියලා .
    සිරාවට මාර ඉන්ට්‍රස්ට් සබ්ජෙක්ට් එකක්
     
    Jan 4, 2012
    620
    99
    0
    තවත්මත් හිටියනම් හොඳයි.එහෙනම් අපේ ළමයි හොඳට ඉන්ග්‍රිසි කතාකරයි.මෙයිට වඩා රට දියුනු වෙන්න තිබුන උන්ගෙ කාලෙ කරපුවයි දැන් ඉන්න කාලකන්නියි රටට කරන දේවල් බැලුවම
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,029
    9,650
    113
    එක තැනක නෑ
    me wenakota suddo lankawa rule kara nam, lankawata PR ganna wena rata wala un try karai :) e tharam diyunu karanna pulwuan resources thiyana ratak meka. lankawe inna pakkunta meka hadanna be.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් දීපු නිදහසක් නෑ රටෙං හමුදාව අයිං කරපු එක විතරයි කලේ තාමත් අපිව පාලනේ කරන්නෙ උන්ට ඕනෙ විදිහට තමා ඔය gsp+, බදු වැඩිවෙන ඒව වගේ කොන්දේසි දාන්නෙ තාම උන්ට ඕනෙ විදිහට අපිව පාලනේ කරන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නිදහස දුන්නා වේලාසන වැඩියි. සංස්කෘතිය විනාස වීමක් උනේ නෑ බං ඒ කාලෙ, අපේ උන් දිගට අඳින්න අරං වික්ටෝරියන් සංස්කෘතියට හැඩ ගැහුනා මිසක්. ලංකාවෙ තිබ්බ රාජාණ්ඩු ක්‍රමය පොඩි මිනිහා තලලා විනාසම කරලා දාපු එකක්. උඹල දන්නවද ඒ කාලෙ යුද්ධයක් තියන කොට තමාම ආයුධ ඇඳුම් කෑම හොයාගන යුද්ධෙට වාර්තා කරන්න ඕන කියලා.

    මෙතන මම කියන්නේ පොලොන්නරු යුගයෙන් පස්සෙ කාලෙ ගැන. ඊට ඉස්සර කොහොමද දන්නෙ නැහැ.
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,029
    9,650
    113
    එක තැනක නෑ
    උන් දීපු නිදහසක් නෑ රටෙං හමුදාව අයිං කරපු එක විතරයි කලේ තාමත් අපිව පාලනේ කරන්නෙ උන්ට ඕනෙ විදිහට තමා ඔය gsp+, බදු වැඩිවෙන ඒව වගේ කොන්දේසි දාන්නෙ තාම උන්ට ඕනෙ විදිහට අපිව පාලනේ කරන්න.

    wakrakarawa palanaya karanne nathuwa e karan apu widihatama me wenakan kara nam hari :)
    ehenam sinhalunta bottuwen aussie paninna one na :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    dan sinhalu rule karanawata wediya suddo rule karoth hondai kiyala umbata hithenne nadda ban?
    suddo e kale meka diyunu karapu widihata digatama thibba nam dan thiyanawata wediya siri lankawa diyunu wenna thibba, mama hitana widihata

    ඔය අදහස මාර විදිහට biased බං. සුද්දො පාලනේ කරපු කාලෙ ඔහොම කියන එකෙක්වත් ඉඳල නෑ. උන් සුද්දො පාලනේ කරපු කාලෙ දකින්නෙ GDP, GDP per capita වගේ ඉලක්කං වලිං විතරයි. ඉලක්කං ගොඩකිං සමාජෙ දකින්න බෑ. සුද්දො ලංකාව දියුණු කලේ ලංකාවෙ තියෙන කැලෑ කපල සම්පත් ශ්‍රමය හූරං කකා ගොඩ දාල ඒව උන්ගෙ රටවල් වලට පටෝල වගේ වැඩ කල්ල. එතකොට ඔය සංවර්ධනය මනින ඉලක්කං ගොඩ උඩ යනව තමා. මෑතකදි කිව්වෙ ගංවතුර ආවාම ආර්ථිකේ වර්ධනය වෙනව කියල. ඒ ලොජික් එකටම අනුව තමා සුද්ද හිටපු කාලෙ ලංකාව හොඳයි කියන්නෙ. සමාජ තත්වෙ හොඳ වෙන්නෑ අර ආර්ථික වර්ධනේ මනින ඉලක්කං ටික ලොකු වෙන එක විතරයි දෙකේදිම වුනේ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ලංකාව දියුණු කෙරුවා කියන්න බෑනේ බං.උන් කරේ අපේ තිබ්බ සම්පත් ටික අරන් ගිය එක.
    ඇයි රේල් පාරවල් හැදුවේ අපිට ගමන් යන්නද. නෑ . උන්ගේ බඩු ටික කොළබට අරන් එන්න.
    මේ රට ඇවිල්ලා වාවාගෙන ඉස්සරත් කෑවා දැනුත් කානවා.
    අපිට දියුණු වෙන්න බෑ.මටනම් මාර බයක් මේ යන විදිහට මේ රටත් තවත් සොමාලියාවක් වෙයි කියලා :sorry:
     
    machan mage arthika danuma nam nil eth un ape rata huragena kawa kiyala hithuwoth eth ekkama ape ratata deyak karala neda? api godak dewal thama use karanawa, e kaledi lankawa loke samahara dewal walin famous una widihata dan ksima dekin wenawada? dan thiyanawa nam e godak dewal suddo athi karapu dewal nemeida? numbering, economics gana mage loku idea ekak na. eth generally me de gana baluwoth mata hithenne e widihata ban.
    economics walin baladdi umba iyana kathawa aththa wenna athi :)
     
    mama mean kare basic deyak ban. inguru deela miris gaththa kathawa wage deyak.

    e kiwwe mama un hondai kiyanawa nemei. eth dan sinhalu rule karana widihata umba kiwwa wage meka aniwa somaliyawak wage wenawa. ita wediya .00000000001% hari hondai kiyalai mama kiwwe.

    suddonge deyak karaganna gihin hari athurupalayak widihata apita deyak hambuna. dan e wage deyak wath wenawada?

    dawasin dawasa meka walata neda yanne?
     
    අපේ දේශපාලුවොත් කරන්නෙ ඒකම තමා බං. උනුත් හූරගෙන කන ගමං දෙයක් කරනව :yes: නැත්තං මේ රට මේ තත්වෙ තියෙන්න විදිහක් නෑනෙ බං. ලංකාව ඒ කාලෙ කොච්චර famous ද කියල අපිට කියන්න බෑනෙ බං. ඒ කාලෙ famous ද නැද්ද කියල අපි දන්නෙ ඒ කාලෙ ලියවුන පොත් පත්තර වලිං. ඒ වගේදේවල් අපිට ගොඩක් හම්බවෙන්නෑ ඉතිං කලාතුරකිං ලංකාව ගැන ඒ කාලෙ වෙන රටක ලියවුන එක ආටිකල් එකක් දැක්කත් අපිට හිතෙන්නෙ ලංකාව මාර ෆේමස් කියල. එහෙම ලොකු ප්‍රසිද්ධියක් තිබිල නෑ බං. සුද්දොන්ගෙ වැඩ නිසා ලංකාවෙ ගස් එහෙම හෙන තොගයක් වඳවෙලා යෑමෙ තර්ජනේකට මුහුන දුන්න. සුද්දො එන්න කලිං ලංකාවෙ තිබ්බ සමාජ ක්‍රමය යටතෙ නිදහසේ කාලයක් තිස්සෙ වර්ධනය වෙච්ච ස්වභාවික සම්පත් ගොඩක් එක පාරට ලබාගෙන ක්ශණික ආර්ථික වර්ධනයක් ලබාගත්ත මිසක් සුද්දගෙ ක්‍රමේ මොනම විදිහකිංවත් ගොඩක් කල් පවත්වං යන්න පුලුවන් ක්‍රමයක් නෙමේ. ඒ ක්ශණික වර්ධනේට රැවටෙන්න එපා බං ඉක්මන් කොටයි. ඒ ක්‍රමේට රට දියුණු කරන්න දැනුත් පුලුවන්. තියෙන කැලෑ සේරම කපනව ලී පටෝනව, පුලුවන් හැම තැනම පතල් හාරනව ඒවත් රට පටෝනව, ඉන්න සත්තු සේරම මරල මස් විකුණනව ඕව කලෑකි එක පාරට ක්ශණිකව දියුණුවක් ලබයි හැබැයි වැඩි කල් පවතින්න බෑ.

    දැන් තියෙන ආර්ථික ක්‍රමේ අනුව යන්නෙත් ඔය ක්‍රමේට නොදෙවනි ක්‍රමයක් බං. හැබැයි ඊට වඩා විනාශය පොඩ්ඩක් slow. එච්චරයි වෙනස. මේ ක්‍රමේට වුනත් වැඩි ආයුශ නෑ බං දැනටම පේනවනෙ අයිස් කඳු දියවෙන්න අරං දේශගුණ විපර්යාස රටවල් මුහුදට යටවෙනව.

    සුද්දගෙ ක්‍රමේ අපිට හරියන්නෑ බං. උන් මාර දියුණු බඩු භාණ්ඩ වලිං පිරිපුන් සැපවත් ජීවිත ගත කරන්නෙ ඒ වෙනුවෙන් තව රටවල් වල මිනිස්සු, සත්තු, කැලෑ දහස් ගාණක් විඳෝන නිසා. අපිට ඒ තත්වෙට පත් වෙන්න වෙනව කියන්නෙ සුද්දො එක්ක තරඟ කරන්න වෙනව කියන එක ඒක කරන්න බෑ. උන්ගෙ චින්තනෙයි අපේ චින්තනෙයි වෙනස්. මේ යන විදිහට අැදගෙන යන්න බං මං නං කැමති. සුද්දගෙ චින්තනෙන් හදන ප්‍රශ්න කවද හරි විසඳන්න වෙන්නෙ වෙන චින්තනේකට. ඒකට හැමෝම සුද්දො වගේ වෙලා බෑ :no:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    https://www.elakiri.com/forum/showthread.php?t=1421650

    (එලකිරි පරණ නූලකින් ගත්තෙ. මෙතන ටෝක්ස් දීපු අයවළුන් මේ පොතත් (ලින්ක් එක පහල) කියවල හිටිය නම් හොඳයි)
    -----------------------------------------------====
    අප සිංහලයන් අතරේ බොහෝ කාලයක සිට කුල වශයෙන් බෙදීම් තිබෙන බව පෙනෙන්නට තිබේ .මෙය සඳහා හොඳම නිදර්ශනය වන්නේ ප්‍රභූ සිංහල පන්ති අතර ඇතිවූ කුල බේධ සටන් වල උච්චතම අවස්ථාවකදී දෙමලෙකු වූ පොන්නම්බලම් රාමනාදම් මහතා වාසිය අත්කරගැනීමයි .මීට අමතරව මේ නිසා විවිද වශයෙන් අප අතර බෙදීම් ඇති වී ඇති බව නොරහසකි . පන්සල් අතරද මේ බෙදීම සිදුවී ඇත .මා උපන් පානදුර පුරවරයේ රන්කොත් විහාරය හා තවත් විහාරයක් අතරද මේ කුල වාදය නිසා කුලවතුන් එකී පන්සල් දෙක පිහිටවීය .නමුත් එදා එම රන්කොත් විහාරයට යාබද මෙතෝදිස්ත පල්ලියේ සිටි දේවගැති " ඩේවිඩ් ද සිල්වා " කල අමන කතාවකින් පසු ඇතිවූ පානදුර වාදය ලෝක ප්‍රසිද්දය .කල කී දෑ කුමක් වුවද එම වාදය ඇසුරින් නිපදවූ පොතකින් හෙන්රි ස්ටීල් ඕල්කට් අප රටට‍ පැමිණියේය .මෙහි බරපැන දැරුවේ "කරාව " සිංහල බෞද්ධයන් විසිනි. වාදය අවසානයේ එහි හටගත් විනාඩි ගණනක ජය ගෝෂාව නැවත්වීමට වාදිසිංහ ගුණානන්ද හිමිපාණන් හට මහජනයා ඇමතීමට සිදුවූ බව පැවසේ .අද සමාජයේද මේ කුල වාදය තරමක් දුරට ඇත . පානදුර සහ මොරටුව ප්‍රදේශයට මාතලේ, සබරගමුවෙන් ඇතිවූ අපගේ නිදහස් සටනින් පසු ලක්ෂ ගණනක සිංහල ජනතා සංහාරයක් සිදු කරන ලදී . ඉන් වසර ගණනක් යනතුරු එම ප්‍රදේශ තුල මිනිසුන් පදිංචිව සිට නැත. මෙම නිදහස් සටනින් අල්ලා ගනු ලැබූ අප සිංහල වීරයන්ගේ දරු,වැන්දබු අයවලුන් පානදුර හා මොරටුව ප්‍රදේශ වල පදිංචි කරන ලද අතර මේ අතර අපගේ වීර කැප්පෙටිපොල තුමන්ගේ දරු පරපුරද සිටි බව පැවසේ . ඉතා තිරිසන් අයුරින් එම පිරිස ක්‍රිස්තියානි ලෙස බව්තීස්ම කරන ලදී .
    මෙම කතාව "කරාව කතාව " නම් වෙයි .එහි ඉතා පිළිගත හැකි කරුණු අන්තර්ගතය . එය මා අන්තර්ජාලයෙන් සොයා ගන්නා ලද්දකි. මෙය එහි කතෘ නාරද කරුණාතිලක විසින් 1990 දශකයේ ලියන ලද්දකි . upload කිරීමේ ගව්රවය එම upload තැනැත්තාට හිමි විය යුතුය . බෞද්ධයන්ට දැන් රෙදි උස්සා පෙන්වන සමහර ක්‍රිස්තියානි අයවලුන්හට ද මෙය කියවීමට අරාදනා කරමි .මෙම ලිපියේ අරමුණ අප කෙසේ කුල වලින් බෙදී සිටියද අප සිංහල බෞද්ධයන් බව මතක් කර දීමය . බුදු සරණයි .

    link .http://www.mediafire.com/?2r44cdk2ax40so3

    ඇමෙරිකානුවෙක් නොවෙන සියළු අය.. මෙන්න මේකත් කියවපල්ලා.
    https://williamblum.org/books/rogue-state
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    mama mean kare basic deyak ban. inguru deela miris gaththa kathawa wage deyak.

    e kiwwe mama un hondai kiyanawa nemei. eth dan sinhalu rule karana widihata umba kiwwa wage meka aniwa somaliyawak wage wenawa. ita wediya .00000000001% hari hondai kiyalai mama kiwwe.

    suddonge deyak karaganna gihin hari athurupalayak widihata apita deyak hambuna. dan e wage deyak wath wenawada?

    dawasin dawasa meka walata neda yanne?

    ඕකුන් ආපු එකයි ප්‍රශ්නේ.ඊට පස්සේ උන්ව එලවනවා ඇරෙන්න වෙන දෙයක් උනේ නෑ රටට.
    ඉතින් ඔතිනින් තමයි ඔක්කොම පටන් ගත්තේ.
    අනේ ඉතින් ඊට පස්සේ දේශපාලනය කියලා දෙයක් ආවා.
    bla bla bla :baffled:
    එකෙක් නෑනේ තමන්ගේ බඩ ගැන නොහිතා රට ගැන හිතලා තීරණ අරන් රට ගොඩදාන්න :sorry: