ඊටපස්සෙ බන්
ඔය ටෙන්සස් 20 වෙන වෙනම ඉගෙනගන්න ඔනි ඊට පස්සෙ අනිවම ප්‍රැක්ටිස් කරන්න ඔනි නැත්තන් වැඩක් නෑ...
අර ඩැට්සන් කියලා තියෙනවා වගෙ ඔය ටෙන්ස්ස් 20 කාලයන් 3ක් අතර බෙදිලා යනවා හැමවෙලේම නම් දැක්කම තෙරෙනවනෙ කාලෙ මොකද්ද කියලා
වර්තමාන...අතීත...අනාගත
නිකන් හිතපන්කො උබ එදිනෙදා සින්හලෙන් කියන දේවල්
මන් පන්සල් ගියා බන්...
මන් වැඩක ඉන්නෙ බන්..
හෙට පන්ති යන්නත් තීයෙ බ්න්...
ම්න් එනවා හෙට ඔන්න හරිද..
දැන් බලපන් ඔය උබ ගොඩක් කියන දේවලුත් ඔය කාලපරාස 3ටමයි අයිති වෙන්නෙ
වර්තමාන...අතීත...අනාගත
ඒක මිටර්නෙ උබට දැන්
දැන් ගිහින් මන් කලින් දාපු ටික ආයි කියවප්න්කො
දැන් තීන්නෙ උබට එ 20 වෙන වෙනම ඉගෙන ගන්න
මුලිම්ම ඇක්ටිව් 12 පටන් ගන්න ඔni
ඊට කලින් ප්‍රොනවුන්ස් ඒ කියන්නෙ i,we,you,they,he,she,it ටිකයි
ක්‍රියාපද ටිකකුයි දැන්න් ඉන්න ඔනි එව්වනම් දන්නවනෙ...
Active Voice 12
Simple Present Tense
I
We
You + sing + a song
They
He
She + sings + a song
It
i sing a song
මම සින්දුවක් කියනවා
we sing a song
අපි සින්දුවක් කියනවා
you sing a song
ඔබ සින්දුවක් කියනවා
they sing a song
ඔවුන් සින්දුවක් කියනවා
he sings a song
ඔහු සින්දුවක් කියනවා
she sings a song
ඇය සින්දුවක් කියනවා
it sings a song
ඌ සින්දුවක් කියනවා
ටෙන්සස් 20න් හැම ටෙන්ස් එකක්ක්ම යලිත් කොටස් 4කට බෙදෙනවා
Positive
Positive Question
Negative
Negative Question
ඔය උඩ තියෙන්නෙ ඇක්ටිව් 12න් පලමු එක වන Simple Present Tense හි
පලමු කොටස වන Positive කොටස
තව කොටස් 3ක් තියෙ Simple Present Tense සම්පූර්න වෙන්න...
තෙරෙනවද මන් දැනට කියලා දුන්නු ටික...?