ඉංගිරිසි උදවු .

helpWorld

Member
Aug 6, 2015
400
37
0
ඉංගිරිසි උදවු .

මචන් ලා මන් මේ ලෑස්ති තනියම ඉංගිරිසි ගොඩ දානට පුලුවන්ද බලන්ට .
මට පුළුවන් විදියට උදවු කරහල්ලකෝ .

මචන් ලා ඉංගිරිසි වල Tenses කියක් තියනවද .
එක මට හරි අවුලක් .
එකේක් කියනවා 7 කියල ආයේ එකේක් 12 කියනවා ,තව එකේක් 21 කියනවා .

මේ අවුල ලිහා ගන්ට උදවු.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    In linguistic terminology, "tense" is a part of verbal paradigm that refers specifically to the time of an utterance. It is impossible for any language to have more than three tenses in this sense, since any action is either past, present, or future.
    In English, we do the basic tenses this way:

    • Present: I walk to the store.
    • Past: I walked to the store.
    • Future: I will walk to the store.
    But what is that with the word will there in the future tense example? It turns out that while English can refer to present and past time using inflections on the verb itself, the future tense always requires another word. Furthermore, there are multiple ways of doing this:

    • I will walk to the store.
    • I'm going to walk to the store.
    • I'm walking to the store in five minutes.
    • I'm about to walk to the store.
    So while English has plenty of ways to refer to future actions, in terms of base verbal morphology there are only two tenses in English: present and past.
     
    දැන් අවුල වැඩි වගේ .:shocked::shocked:
    පොඩක් තාම උබ කියපු එක තේරුනේ බන් .:D:D
    thanks ban.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    පකෝ කඩ්ඩ තොපිට ඔය තරම් ලොකුද.. බලපං රුසියාවෙ එකෙක්, චීනෙ එකෙක්, ජපානෙ එකෙක් අරන්.. කඩ්ඩ පඩේකට ගනන් ගන්නෑ..:sorry:

    අපි ලංකාවේ පකෝ .
    fake පකෝ bump ekata thanks
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මචන් ඔයාට තියෙන්නෙ ටෙන්සස් පිලිබද අවුලක් නේ....
    මන් දන්න විදිහට මෙහෙමයි
    ටෙන්සස් 20ක් තියෙ
    ඒවා 2ට බෙදනවා
    Active Voice 12යි
    Passive Voice 8යි

    Active Voice 12

    Simple Present Tense
    Simple Past Tense
    Simple Future Tense

    Present Continuous Tense
    Past Continuous Tense
    Future Continuous Tense

    Present Perfect Tense
    Past Perfect Tense
    Future Perfect Tense

    Present Perfect Continuous Tense
    Past Perfect Continuous Tense
    Future Perfect Continuous Tense

    සරලවම කියනවනම් මචන් ඇක්ටිව් වොයිස් කියන්නෙ කතෘ කාරක වාක්‍ය
    ඒ කියන්නෙ ක්‍රියාව කරන්නෙක් ඉන්නවා

    Passive Voice 8

    Simple Present Tense
    Simple Past Tense

    Present Continuous Tense
    Past Continuous Tense

    Present Perfect Tense
    Past Perfect Tense
    Future Perfect Tense

    සරලවම කියනවනම් මචන් පැසිව් වොයිස් කියන්නෙ කර්ම කාරක වාක්‍ය
    ඒ කියන්නෙ ක්‍රියාව කරන්නෙක් නෑ

    මචන් ඔය තියෙන්නෙ ටෙන්සස් ම්න් දන්න විදිහට සරලවම කියල දෙන්න පුලුවන් විදිහ
    උබ ඔය ටික කියවලා නොර්මලි මතක තියාගනින් මෙන්න මෙහෙම

    • ටෙන්සස් 20ක් තියෙ ඉන්ග්ලිශ් වල
    • ඒවා 2ට බෙදෙනවා ඇක්ටිවෙ 12යි පැසිව් 8යි කියලා
    • ඇක්ටිව් වල ක්‍රියාව කරන්නෙක් ඉන්නවා
    • පැසිව් වල ක්‍රියාව කරන්නෙක් නෑ

    ඔහොම තමා ටෙන්සස් බේසික්
    ඔයිට එහාට ඔය බෙදපු ටික ඉගෙනගන්න ඔනි
    ඔය ටික උබට තෙරුනාද?

    මෙහි වැරදි ඇත්නම් ද්න්නා අයෙකු නිවැරදි කරන ලෙස ඉල්ලමි...
     
    Last edited:

    patta ban.
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    ** free English ඉගෙනගමු ... |(o_O)|

    ** Speak English | ඉංගිරීසි කථා කරමු ... |(o_O)|

    Murphy R. - English Grammar in Use (4th Edition),

    me book 1ke hoya ganin, torrent tiyenawa.. or Indian edition 1 ape book shop wala tiyenawa.. oka mula sita karapan English goda :cool: ...

    keep it up.

    maru a tiakanm ban
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මෙහෙම බලපන්... කාල 3ක් ටිනවා...

    වර්තමාන (present) / අතීත (past) / අනාගත (future)

    1කින් 4 ගානේ ටිනවා....

    1. Simple Present Tense
    2. Present Continuous Tense
    3. Present Perfect Tense
    4. Present Perfect Continuous Tense

    1. Simple Past Tense
    2. Past Continuous Tense
    3. Past Perfect Tense
    4. Past Perfect Continuous Tense

    1. Simple Future Tense
    2. Future Continuous Tense
    3. Future Perfect Tense
    4. Future Perfect Continuous Tense

    basic tense ටික.... ** Red color 1න් ටින එව්වා වැඩිය use වෙන්නේ නැහැ :dull:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    patta ban.

    ඊටපස්සෙ බන්
    ඔය ටෙන්සස් 20 වෙන වෙනම ඉගෙනගන්න ඔනි ඊට පස්සෙ අනිවම ප්‍රැක්ටිස් කරන්න ඔනි නැත්තන් වැඩක් නෑ...
    අර ඩැට්සන් කියලා තියෙනවා වගෙ ඔය ටෙන්ස්ස් 20 කාලයන් 3ක් අතර බෙදිලා යනවා හැමවෙලේම නම් දැක්කම තෙරෙනවනෙ කාලෙ මොකද්ද කියලා
    වර්තමාන...අතීත...අනාගත
    නිකන් හිතපන්කො උබ එදිනෙදා සින්හලෙන් කියන දේවල්
    මන් පන්සල් ගියා බන්...
    මන් වැඩක ඉන්නෙ බන්..
    හෙට පන්ති යන්නත් තීයෙ බ්න්...
    ම්න් එනවා හෙට ඔන්න හරිද..

    දැන් බලපන් ඔය උබ ගොඩක් කියන දේවලුත් ඔය කාලපරාස 3ටමයි අයිති වෙන්නෙ
    වර්තමාන...අතීත...අනාගත
    ඒක මිටර්නෙ උබට දැන්
    දැන් ගිහින් මන් කලින් දාපු ටික ආයි කියවප්න්කො
    දැන් තීන්නෙ උබට එ 20 වෙන වෙනම ඉගෙන ගන්න
    මුලිම්ම ඇක්ටිව් 12 පටන් ගන්න ඔni
    ඊට කලින් ප්‍රොනවුන්ස් ඒ කියන්නෙ i,we,you,they,he,she,it ටිකයි
    ක්‍රියාපද ටිකකුයි දැන්න් ඉන්න ඔනි එව්වනම් දන්නවනෙ...

    Active Voice 12

    Simple Present Tense

    I
    We
    You + sing + a song
    They

    He
    She + sings + a song
    It

    i sing a song
    මම සින්දුවක් කියනවා
    we sing a song
    අපි සින්දුවක් කියනවා
    you sing a song
    ඔබ සින්දුවක් කියනවා
    they sing a song
    ඔවුන් සින්දුවක් කියනවා

    he sings a song
    ඔහු සින්දුවක් කියනවා
    she sings a song
    ඇය සින්දුවක් කියනවා
    it sings a song
    ඌ සින්දුවක් කියනවා

    ටෙන්සස් 20න් හැම ටෙන්ස් එකක්ක්ම යලිත් කොටස් 4කට බෙදෙනවා
    Positive
    Positive Question
    Negative
    Negative Question

    ඔය උඩ තියෙන්නෙ ඇක්ටිව් 12න් පලමු එක වන Simple Present Tense හි
    පලමු කොටස වන Positive කොටස
    තව කොටස් 3ක් තියෙ Simple Present Tense සම්පූර්න වෙන්න...
    තෙරෙනවද මන් දැනට කියලා දුන්නු ටික...?
     
    godak pin ban.
    loku try ekak denawa.
    thanks..............................