Tenses යනු මූලිකවම කාල භේදයයි. මෙය කොටස් තුනකි.
01. Present Tense - වර්තමාන
02. Past Tense - අතීත
03. Future Tense - අනාගත
පසුව මෙය තවත් කොටස් දෙකකට බෙදේ.
ඒ් Active Voice සහ Passive Voice යනුවෙනි.
කතෘ කාරක සහ කර්මකාරක
නැවත - කතෘ කාරක කොටස් 12 කට බෙදේ.
1. Present Simple
2. Present Continuous
3. Present Perfect
4. Present Perfect Continuous
...............
...............
...............
කර්මකාරක - කොටස් 8 කට බෙදේ.
..............
..............
මීට වඩා සවිස්තරව මේ මොහොතේ ඉදිරිපත් කළ නොහැක.
ඔබට අන්තර්ජාලයෙන් සරළව පාඩම් ලෙස ලබාගත හැක.

