ඉංජිනේරු සහෝදරයන්ගෙ ( ෆිට් බිම් )

modara

Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    ඉංජිනේරු සහෝදරයන්ගෙ ( ෆිට් බිම් )

    මචන්ලා ....මේකේ ඉන්න ඉංජිනේරු සහෝදරයන්ගෙන් උදදව්වක් ඕනේ
    මේ ඉඩමේ තට්ටු දෙකට ගෙයක් හදන්න මේ දමන යකඩ ශක්තිය ඇතිද ...විස්තර පහල
    ඉඩම -( ගොඩක් ඇත කුබුරු කරලා තියනවා ) ගොඩකරන ලද එකක් අඩියේ මුහුදු වැලි සොබාවය -- දැනට පස් දම ගොඩකර තලලා තියෙනවා .
    මුලින්ම අඩියේ 4x 3 බේස් වලවල් 21 දාලා කොලොම් 21 උඩට අරන් ඇවිත් තියනවා ...ඊට පස්සේ තමඊ පස් දාලා ගොඩකර තලලා ෆිට් බිම් එකක් දාන්න බලාපොරොත්තුව.
    12 MM කම්බි උඩට 03 ක් හා පහලට 03 වෙන්න දාලා අගල් 09 පළලට අගල් 12 උසට බිම් එක ( ෆිට් බිම් ) කණු ඔක්කම එකතු වෙන විදියට( ෆිට් බිම් ) එකක් දාන්න ඉන්නේ .......
    මේ දීල තියන කම්බි සයිස් ,බිම් සයිස් .......වර්ග අඩි 1200 තට්ටු දෙකේ ගෙයකට ශක්තිය ඇතිද ?
    අදහස් වටිනවා
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    Lord hancock amathanna
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    4x3 kiwwe base walawal wala size eka adi walinda. Column spacing keeyada
    ඔව් අඩි හතරක් පළල අඩි තුනක් උසට බේස් වලවල් තියෙන්නේ ......කොලොම් පරතරය අඩි 10
     
    Last edited:

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    කව්රුත් නැද්දෝ ....හදිසි වැඩක්
     
    Last edited:

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මච්න් මට මේක තේරෙන විදිහට කුබුරු ඉඩමක් මුහුදු වැලි දාල හොදකරල උඩින් පස් දාල පුරවල වගේ.
    වැඩේ මෙහෙමයි, උබෙ හැම කනුවකින්ම යට තියෙන බේස් එකෙන් පොලවට බිල්ඩින් එකේ ලෝඩ් එක ට්‍රාන්සර් වෙනව. ඒක එක එක කනුවට වෙනස් වෙනව. එතකොට ඒ ලෝඩ් එකට සමානුපාතිකව ප්‍රෙශර් එක යන උසක් තියෙනව. ඒ උස වෙනකල් පොලව ශක්තිමත් වෙන්න ඕන .
    උබ කියල තියෙන බිම් එක ටයි බිම් මන් හිතන්නෙ. ඒකෙන් වෙන්නෙ පොඩි හරි තල්ලුවීමක් වලක්වන එක.
    බිල්ඩින් එක තට්ටු කීය උනත් පොලව අවුල්නම් වැඩක් නෑ. ටයි බීම් එක කොච්චර ලොකුවට දැම්මත් පොලව බැස්සොත් බිල්ඩිම බහිනව.
    හොන්ඩම දේ තමයි ස්ටෙඩි පොලවක ඉදල පටන් ගන්න එක. වැලි කියන්නෙ හොදම පොලවක්. නැත්නම් අඩුම 95% වත් පොලව තලල ඒක උඩ පටන් ගන්න. නැත්නම් අඩුම තරමෙ මිටර 2ක් වත් හාරල ගල් කුඩුයි සිමෙන්තියි කලවන් කරල වතුර දදා පුරවන්න
    ඩිසයින් එක පුලුවන්නම් හරි විදිහට කාට හරි කියල කරගන්න.
    අත්තිවාරම් වර්ග හොඩක් තියෙනව. සාමාන්ය ක්‍රමය බහින තැනකට හරියන්නෙ නෑ.නිකන් බලල මෙච්චර කම්බි දාන්න කියන එක ඔය වගේ තැනකට සුදුසු වෙන එකක් නැහැ
    :angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,099
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    FIND A DESIGN ENGINEER FROM YOUR AREA..GIVE HIM THE ARCHITECTURAL DESIGN,,
    THEN: SITE INVESTIGATION
    HE WILL GIVE A FEASIBLE DESIGN BY MINIMIZING THE COST.
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මච්න් මට මේක තේරෙන විදිහට කුබුරු ඉඩමක් මුහුදු වැලි දාල හොදකරල උඩින් පස් දාල පුරවල වගේ.
    වැඩේ මෙහෙමයි, උබෙ හැම කනුවකින්ම යට තියෙන බේස් එකෙන් පොලවට බිල්ඩින් එකේ ලෝඩ් එක ට්‍රාන්සර් වෙනව. ඒක එක එක කනුවට වෙනස් වෙනව. එතකොට ඒ ලෝඩ් එකට සමානුපාතිකව ප්‍රෙශර් එක යන උසක් තියෙනව. ඒ උස වෙනකල් පොලව ශක්තිමත් වෙන්න ඕන .
    උබ කියල තියෙන බිම් එක ටයි බිම් මන් හිතන්නෙ. ඒකෙන් වෙන්නෙ පොඩි හරි තල්ලුවීමක් වලක්වන එක.
    බිල්ඩින් එක තට්ටු කීය උනත් පොලව අවුල්නම් වැඩක් නෑ. ටයි බීම් එක කොච්චර ලොකුවට දැම්මත් පොලව බැස්සොත් බිල්ඩිම බහිනව.
    හොන්ඩම දේ තමයි ස්ටෙඩි පොලවක ඉදල පටන් ගන්න එක. වැලි කියන්නෙ හොදම පොලවක්. නැත්නම් අඩුම 95% වත් පොලව තලල ඒක උඩ පටන් ගන්න. නැත්නම් අඩුම තරමෙ මිටර 2ක් වත් හාරල ගල් කුඩුයි සිමෙන්තියි කලවන් කරල වතුර දදා පුරවන්න
    ඩිසයින් එක පුලුවන්නම් හරි විදිහට කාට හරි කියල කරගන්න.
    අත්තිවාරම් වර්ග හොඩක් තියෙනව. සාමාන්ය ක්‍රමය බහින තැනකට හරියන්නෙ නෑ.නිකන් බලල මෙච්චර කම්බි දාන්න කියන එක ඔය වගේ තැනකට සුදුසු වෙන එකක් නැහැ
    :angry:
    ඔව් මචන් මේක පරණ කුබුරු ....දැන් පස් දාලා ගොඩකරලා ...පොලවේ මට්ටමට ගෙනත් ...තලලා තියෙන්නේ ...( ඉඩම ගාවම පාර තියනවා ඒ මට්ටමට අරන් තියෙන්නේ ) දැන් ඒ මට්ටමේ ඉදල ටයි බිම් එකට තමඊ ලෑස්ති වෙන්නේ
    අඩියේ ඉදන් බේස් දාලා කණු උඩට අරන් දැන් ටයි බිම් එකට තමඊ ලෑස්ති වෙන්නේ .........එකට මම මුලින් දාලා තියෙන විදියට 12 ම්ම් කම්බි 06 සහ 9 X 12 බිම් එක ඇතිද ...නැත්නම් මචන් කම්බි 16 හෝ ඊට ලොකු ඕනෙද ? තව වෙනසක් ඕනෙද ?
    මේ අවට ටව ගෙවල් හද තියෙනවා තනි තට්ටුවේ .......මම හොදටම දන්නවා දැකල තියනවා ....ඒවා හැදුවෙත් අඩිය හැරලා කළුගල් අත්තිවාරම ...දාලා .....දෙනෙන තරම් බැහීමක් නැහැ ..........මේක තට්ටු දෙකට ප්ලෑන් එකක් ...එඅත් වහල ගහන්නේ නැහැ ස්ලැබ් එක දාන්න හිටන් ඉන්නේ ... ඉතුරු උඩ කෑල්ල හදන කලේ කියන්න බැහැ ....
    අදහසක් දාපන් මචෝ ගොඩ යන්න ...ගොඩක් වටිනවා ......!!!!!!!!!!!!!!
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    Which level you placed the footings? are they on sandy soil?
    What is the largest span of the beam?

    down base size 4x3 ......21 bases ........for 1200 square feet house
    yes there are sandy soil.....
    thing is now every thing start and ...waiting for last stage to fit beam ....
    pass valuable ideas
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,683
    113
    Kadawatha, Sri Lanka
    මච්න් මට මේක තේරෙන විදිහට කුබුරු ඉඩමක් මුහුදු වැලි දාල හොදකරල උඩින් පස් දාල පුරවල වගේ.
    වැඩේ මෙහෙමයි, උබෙ හැම කනුවකින්ම යට තියෙන බේස් එකෙන් පොලවට බිල්ඩින් එකේ ලෝඩ් එක ට්‍රාන්සර් වෙනව. ඒක එක එක කනුවට වෙනස් වෙනව. එතකොට ඒ ලෝඩ් එකට සමානුපාතිකව ප්‍රෙශර් එක යන උසක් තියෙනව. ඒ උස වෙනකල් පොලව ශක්තිමත් වෙන්න ඕන .
    උබ කියල තියෙන බිම් එක ටයි බිම් මන් හිතන්නෙ. ඒකෙන් වෙන්නෙ පොඩි හරි තල්ලුවීමක් වලක්වන එක.
    බිල්ඩින් එක තට්ටු කීය උනත් පොලව අවුල්නම් වැඩක් නෑ. ටයි බීම් එක කොච්චර ලොකුවට දැම්මත් පොලව බැස්සොත් බිල්ඩිම බහිනව.
    හොන්ඩම දේ තමයි ස්ටෙඩි පොලවක ඉදල පටන් ගන්න එක. වැලි කියන්නෙ හොදම පොලවක්. නැත්නම් අඩුම 95% වත් පොලව තලල ඒක උඩ පටන් ගන්න. නැත්නම් අඩුම තරමෙ මිටර 2ක් වත් හාරල ගල් කුඩුයි සිමෙන්තියි කලවන් කරල වතුර දදා පුරවන්න
    ඩිසයින් එක පුලුවන්නම් හරි විදිහට කාට හරි කියල කරගන්න.
    අත්තිවාරම් වර්ග හොඩක් තියෙනව. සාමාන්ය ක්‍රමය බහින තැනකට හරියන්නෙ නෑ.නිකන් බලල මෙච්චර කම්බි දාන්න කියන එක ඔය වගේ තැනකට සුදුසු වෙන එකක් නැහැ
    :angry:
    Oya Base tika combine karala Footing ekak dammoth bahina eka, eka vidiyata bahi neda?
    Monaa vunath aththatama offshore sand filling ekak thiye nam Cholride athi. Concrete cover eka ehema e hinda wadi karanna wei neda?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,852
    2,683
    113
    Kadawatha, Sri Lanka
    thanks........ but ...now everything has done up to last stage ..it mean for fit beam level no time to go to design engineer ..they expect start on ..18 01/2019 ...

    Machn. Foundation type eka weradunoth risk ekak thiyenava machn. Oya wage risky place ekaka nam borehole investigations nam karannama oni. Investigation ekata 3 laks giyath paadu ne, design eka hariyata ena hinda :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,712
    87,099
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මචන් මේක පරණ කුබුරු ....දැන් පස් දාලා ගොඩකරලා ...පොලවේ මට්ටමට ගෙනත් ...තලලා තියෙන්නේ ...( ඉඩම ගාවම පාර තියනවා ඒ මට්ටමට අරන් තියෙන්නේ ) දැන් ඒ මට්ටමේ ඉදල ටයි බිම් එකට තමඊ ලෑස්ති වෙන්නේ
    අඩියේ ඉදන් බේස් දාලා කණු උඩට අරන් දැන් ටයි බිම් එකට තමඊ ලෑස්ති වෙන්නේ .........එකට මම මුලින් දාලා තියෙන විදියට 12 ම්ම් කම්බි 06 සහ 9 X 12 බිම් එක ඇතිද ...නැත්නම් මචන් කම්බි 16 හෝ ඊට ලොකු ඕනෙද ? තව වෙනසක් ඕනෙද ?
    මේ අවට ටව ගෙවල් හද තියෙනවා තනි තට්ටුවේ .......මම හොදටම දන්නවා දැකල තියනවා ....ඒවා හැදුවෙත් අඩිය හැරලා කළුගල් අත්තිවාරම ...දාලා .....දෙනෙන තරම් බැහීමක් නැහැ ..........මේක තට්ටු දෙකට ප්ලෑන් එකක් ...එඅත් වහල ගහන්නේ නැහැ ස්ලැබ් එක දාන්න හිටන් ඉන්නේ ... ඉතුරු උඩ කෑල්ල හදන කලේ කියන්න බැහැ ....
    අදහසක් දාපන් මචෝ ගොඩ යන්න ...ගොඩක් වටිනවා ......!!!!!!!!!!!!!!

    kochchara usakata pas dala purawala tiyenawada??

    hoda pas jathiyak da dala tiyenne??

    methana wedagathma de thamayi ajm kiwwa wage "polawa"..

    eka hari ganata tiyenna ona..