ඉක්මනටම පාස්පෝට් අපොයිමන්‍ට් දාපල්ලා

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    4 ඉදල නුවර, වවුනියා, මාතර one day service දෙනවා. Appointment දාන්න පුලුවන් දැන් ඉදලම. 4 වෙනිදා ඉදලම slots available දැනට. ඉක්මනටම දාපල්ල. ෆොටෝ නැතත් අපොයිමන්‍ට් එක දාන්න පුලුවන්. පස්සෙ ෆොටෝ ගනින්. දැක්ක ගමන් දුවන් ආවෙ මේකෙ උන්ට නිව්ස් එක දෙන්න. ෆිල් වෙන්න කලින් දාපල්ල.

    ජයවේවා!!!
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo
    4 ඉදල නුවර, වවුනියා, මාතර one day service දෙනවා. Appointment දාන්න පුලුවන් දැන් ඉදලම. 4 වෙනිදා ඉදලම slots available දැනට. ඉක්මනටම දාපල්ල. ෆොටෝ නැතත් අපොයිමන්‍ට් එක දාන්න පුලුවන්. පස්සෙ ෆොටෝ ගනින්. දැක්ක ගමන් දුවන් ආවෙ මේකෙ උන්ට නිව්ස් එක දෙන්න. ෆිල් වෙන්න කලින් දාපල්ල.

    ජයවේවා!!!
    ban balapanko september walata dates dila ekat booked.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආතල් එකට පාස්පෝට් හදන්න එපා ඉතින් 😅
    මේ වෙලේ ආතල් එකට හරි හදලා තියාගනින්. තත්වේ දරුණුම උනොත් රටකට පීනලා හරි යන්න. එහෙම ගියාම පාස්පෝර්ට් එක ඕනේ වෙනවා ඉතින්.

    Appointment ගන්න call කරන්න ඕනි number එක මොකක්ද?
    Call seen ekak na book karapan
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
    ------ Post added on Jul 2, 2022 at 4:46 PM

    1 day visa service එකක් නැද්ද ?
    Yes 15K dan
    ------ Post added on Jul 2, 2022 at 4:47 PM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    ban balapanko september walata dates dila ekat booked.
    මචං නුවර, වවුනියා, මාතර එක්දින සේවය ගැන මන් කිව්වෙ. ඒකට විතරයි ස්ලොට්ස් තියෙන්නෙ, අද දැම්ම හින්ද. තව ටිකකින් ඒකත් ෆිල් වෙයි.
    ආතල් එකට පාස්පෝට් හදන්න එපා ඉතින් 😅
    😅මගෙ එක එක්ස්පයර් වෙන්න ලගයි .
    ඕකේ slots update වෙන්නේ දවස් කීයෙන් කීයෙන් කීයටද?
    normal service September වෙනකම් ඔක්කොම booked
    මචං නුවර, වවුනියා, මාතර එක්දින සේවය ගැන මන් කිව්වෙ. ඒකට විතරයි ස්ලොට්ස් තියෙන්නෙ, අද දැම්ම හින්ද. තව ටිකකින් ඒකත් ෆිල් වෙයි.
    Ado sirada.. Uba dammada.. Kohomada machan danne..kiyapanko.. 🤔🤔
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

    slot naaaaa
    මචං නුවර, වවුනියා, මාතර එක්දින සේවය ගැන මන් කිව්වෙ. ඒකට විතරයි ස්ලොට්ස් තියෙන්නෙ, අද දැම්ම හින්ද. තව ටිකකින් ඒකත් ෆිල් වෙයි.
    ඕන කට්ටිය විතරක් හදන්න ඔන්
    😅
    යකෝ මූට තියෙන හදිස්සිය රට යන්ඩ..😆😆
    මගෙ එක එක්ස්පයර් වෙන්න ලගයි බන්.
    Appointment ගන්න call කරන්න ඕනි number එක මොකක්ද?
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
    ඔන්ලයින් දාපං. ෆෝන් වැඩ කරනකන් හිටියොත් උබට ඕක හදන්න වෙන්නෙ නෑ.
    මේ වෙලේ ආතල් එකට හරි හදලා තියාගනින්. තත්වේ දරුණුම උනොත් රටකට පීනලා හරි යන්න. එහෙම ගියාම පාස්පෝර්ට් එක ඕනේ වෙනවා ඉතින්.

    Call seen ekak na book karapan
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
    ------ Post added on Jul 2, 2022 at 4:46 PM

    Yes 15K dan
    ------ Post added on Jul 2, 2022 at 4:47 PM
    👍
     
    • Like
    Reactions: magix

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,780
    2,802
    113
    api kalin dapu appointments cancel karanna widihak nedda?
    mama kalin normal service dapu ekak thiyenawa. ada one day dapu nisa eka ona wena ekak nehe. eka cancel karagaththoth wena ekekta e slot eka free weine.