ඉක්මනට මහත් වෙන්න..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඉක්මනට මහත් වෙන්න..!!

    ඉක්මනට මහත් වෙන්න, ඇගේ බර වැඩි වෙන්න කන්න, බොන්න හොද දේවල් මොනාද කියල කියපල්ලකෝ යාලුවනේ..


    දිනපතා හරි, දවස් දෙක තුනකට සැරයක් හරි, එහෙම නැත්තම් සතියකට සැරයක් හරි කමක් නෑ.. හොදටම පෝෂණය තියෙන කෑම වර්ග ටිකක් තමා ඕන..


    එදිනෙදා අපි කන සාමාන්‍ය දේවල් නම් ගොඩක් හොදයි.. හොය හොය කන්න නම් බෑ..

    අත්දැකීමෙන්ම කියනවනම් වඩා හොදයි..

    මට මාස තුනකින් විතර කිලෝ 8ක් 10ක් වැඩි කරගන්න ඕනා.. හෙ හෙ :):)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    රටඉදි වලට ගිතෙල් හා මීපැණි දාල සතියක් බෝතලයක දාල තියල උදේ හවස එක ගානෙ කන්න.. හැබැයි මෝලත් ටිකක් කුලප්පු වෙනව.
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    රටඉදි වලට ගිතෙල් හා මීපැණි දාල සතියක් බෝතලයක දාල තියල උදේ හවස එක ගානෙ කන්න.. හැබැයි මෝලත් ටිකක් කුලප්පු වෙනව.

    dawasata eka gane witharak kai kiyala thama matath baya..
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    දවසට දෙකයි සතියක් පල් කලාට පස්සෙ ඕක කන්න බෑ බන්.. :P

    ඔක පල් කරන්න යන සතියෙ දැන් මම මොනාද කන්නෙ?