ඉක්මනට මහත් වෙන්න..!!
ඉක්මනට මහත් වෙන්න, ඇගේ බර වැඩි වෙන්න කන්න, බොන්න හොද දේවල් මොනාද කියල කියපල්ලකෝ යාලුවනේ..
දිනපතා හරි, දවස් දෙක තුනකට සැරයක් හරි, එහෙම නැත්තම් සතියකට සැරයක් හරි කමක් නෑ.. හොදටම පෝෂණය තියෙන කෑම වර්ග ටිකක් තමා ඕන..
එදිනෙදා අපි කන සාමාන්‍ය දේවල් නම් ගොඩක් හොදයි.. හොය හොය කන්න නම් බෑ..
අත්දැකීමෙන්ම කියනවනම් වඩා හොදයි..
මට මාස තුනකින් විතර කිලෝ 8ක් 10ක් වැඩි කරගන්න ඕනා.. හෙ හෙ

) 