ඉක්මනට මැරෙන්න කියල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මට සීනි තියෙනව
    ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
    මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ (ඉක්මනට මැරෙන්න කියල :P )
    පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට, සීනි වැඩි වෙලාවට මට දැනෙනව බඩට නිකං හුලං පුරෝල වගේ
    දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
    ඒ හින්ද දැං බේත් බොනව.
    ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මට සීනි තියෙනව
    ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
    මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ
    පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට
    දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
    ඒ හින්ද දැං බේත් බොනව.
    ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..
    (y)
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට සීනි තියෙනව
    ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
    මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ (ඉක්මනට මැරෙන්න කියල :P )
    පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට, සීනි වැඩි වෙලාවට මට දැනෙනව බඩට නිකං හුලං පුරෝල වගේ
    දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
    ඒ හින්ද දැං බේත් බොනව.
    ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..
    අහමබන්තෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974

    Marila koheda ipadenna hithagena inne?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    Marila koheda ipadenna hithagena inne?
    රස්සාවක් කරගන්න බැරි මම කොහොමත් ජීවත් වෙලා වැඩක් නෑනෙ බං
    අම්මලාව බලාගෙන ඉඳල මාත් ඔහොමම මැරිල ගියාට කමක් නෑ
    සුගතියක ඉපදෙන්න පාර්තනා කරනව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    රස්සාවක් කරගන්න බැරි මම කොහොමත් ජීවත් වෙලා වැඩක් නෑනෙ බං
    අම්මලාව බලාගෙන ඉඳල මාත් ඔහොමම මැරිල ගියාට කමක් නෑ
    සුගතියක ඉපදෙන්න පාර්තනා කරනව
    Rassawak karapanko online, okata eliyata yannama onada?
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට සීනි තියෙනව
    ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
    මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ (ඉක්මනට මැරෙන්න කියල :P )
    පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට, සීනි වැඩි වෙලාවට මට දැනෙනව බඩට නිකං හුලං පුරෝල වගේ
    දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
    ඒ හින්ද දැං බේත් බොනව.
    ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..
    හොද පුතා මොලේ පෑදීගෙන එන්නෙ