මට සීනි තියෙනව
ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ (ඉක්මනට මැරෙන්න කියල
)
පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට, සීනි වැඩි වෙලාවට මට දැනෙනව බඩට නිකං හුලං පුරෝල වගේ
දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
ඒ හින්ද දැං බේත් බොනව.
ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..
ප්‍රෙෂර් එක තියෙනව අවුරුදු 25 ඉඳං
මේ වෙනකං හරියට බේතක් ගත්තෙ නෑ (ඉක්මනට මැරෙන්න කියල
)පෙෂර් එක 150/100 තමා ගොඩක් වෙලාවට, සීනි වැඩි වෙලාවට මට දැනෙනව බඩට නිකං හුලං පුරෝල වගේ
දැං හිතෙනව හදිසියෙ මට stroke එකක් හරි heart attack එකක් හරි ආවොත් අම්මලාට තවත් බරක් වෙනව
ඒ හින්ද දැං බේත් බොනව.
ඇඟටත් ටිකක් සනීපයි දැං.. අම්මල ඉන්නකං මං හොඳින් ඉන්නෝන..