ඉක්මන් අවධානය පිණිසයි... හැමෝම බලන්න...

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම අහන්න කැමති දෙයක් තියෙනවා හැමොගෙන්ම බුදුරජානන් වහන්සේ ජිවමානව හිටියා නම් අපි කැමති නැද්ද උන්වහන්සේ එක්ක පින්තූරයක් ගන්නා අනේ උබලා වගේ පන්ස්ල් ගන්නේ නැති නමට බුද්දාගම උන් නිකන් මේ එක එක එවා දැක්ක පලියට නටනවා
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම අහන්න කැමති දෙයක් තියෙනවා හැමොගෙන්ම බුදුරජානන් වහන්සේ ජිවමානව හිටියා නම් අපි කැමති නැද්ද උන්වහන්සේ එක්ක පින්තූරයක් ගන්නා අනේ උබලා වගේ පන්ස්ල් ගන්නේ නැති නමට බුද්දාගම උන් නිකන් මේ එක එක එවා දැක්ක පලියට නටනවා
    උන්වහන්සේ එක්ක එකට ඉදලා පින්තූර ගන්න තරම් පහත් මානසිකත්වයක් අපිට නෑ බං:no:
    උන්වහන්සේ එක්ක සමතලයේ ඉදලා පින්තූර ගන්න තරම් අපි මොක්කුද?????
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මම අහන්න කැමති දෙයක් තියෙනවා හැමොගෙන්ම බුදුරජානන් වහන්සේ ජිවමානව හිටියා නම් අපි කැමති නැද්ද උන්වහන්සේ එක්ක පින්තූරයක් ගන්නා අනේ උබලා වගේ පන්ස්ල් ගන්නේ නැති නමට බුද්දාගම උන් නිකන් මේ එක එක එවා දැක්ක පලියට නටනවා

    මචං මෙතන අවුල ෆොටෝස් ගත්ත එක නෙමෙයි. බුදුහාමුදුරුවන්ට අගෞරව වෙන විදියට පෝස් කරන එකයි.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    මම අහන්න කැමති දෙයක් තියෙනවා හැමොගෙන්ම බුදුරජානන් වහන්සේ ජිවමානව හිටියා නම් අපි කැමති නැද්ද උන්වහන්සේ එක්ක පින්තූරයක් ගන්නා අනේ උබලා වගේ පන්ස්ල් ගන්නේ නැති නමට බුද්දාගම උන් නිකන් මේ එක එක එවා දැක්ක පලියට නටනවා

    UMBA BUDDAGAMEDA PONSIYOO....:angry::angry::angry::angry:

    buddagame apinam budun wahanseta gawrawa karana widiya dannawa.
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka

    නිකන් බොරුවට බුරන්නේ නැතුව බලපන් මෙතන් බුදුදහමට කරල තියෙන නිගාව. උබලා වගේ උන් තමයි තමන්ගේ ආගම ගැන කිසිම කැක්කුමක් නැති මේ වගේ වැඩ කරන අමනුස්ස මිනිස්සු. ඒක නිසා වෙන වැඩක් බලාගෙන කටවහගෙන හිටු......
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    උන්වහන්සේ එක්ක එකට ඉදලා පින්තූර ගන්න තරම් පහත් මානසිකත්වයක් අපිට නෑ බං:no:
    උන්වහන්සේ එක්ක සමතලයේ ඉදලා පින්තූර ගන්න තරම් අපි මොක්කුද?????

    මුන්ට කියලා වැඩක් නැහැ මචන්. මුන් වගේ උන් තමයි ඉපදුන ආගමටත් ගරහන්නේ.....
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචං මෙතන අවුල ෆොටෝස් ගත්ත එක නෙමෙයි. බුදුහාමුදුරුවන්ට අගෞරව වෙන විදියට පෝස් කරන එකයි.

    මචන් උබ හරි.අපි බුද්ධාගමේ කියලා නමට කියගන්නේ මුන් තමයි. බුදුන්ට ගෞරව කරන්න දන්නේ නැති මිනිස්සු,,,, මිනිස්සු නෙමි මචන් මුන්ට කියන්නේ සත්තු කියලා
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    UMBA BUDDAGAMEDA PONSIYOO....:angry::angry::angry::angry:

    buddagame apinam budun wahanseta gawrawa karana widiya dannawa.

    මචන් උබ හරි. බුදුන් ට ගෞරව කරන්න දන්නේ නැති සත්තු මචන් මුන්. මුන් එක්ක වාද කරලා වැඩක් නැහැ.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටි‍යම එක්ස්තු වෙලා මේ බැල්ලිව රිපෝට් කරමු... මම නම් දැනටමත් රිපෝට් කරලා ති‍යෙන්නේ..(මේක ලංකාවේ නෙවෙ‍යි. තා‍යිලන්ත‍යේ පන්සලකදී ගහපු ෆොටෝ වග‍යක්)
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    කට්ටි‍යම එක්ස්තු වෙලා මේ බැල්ලිව රිපෝට් කරමු... මම නම් දැනටමත් රිපෝට් කරලා ති‍යෙන්නේ..(මේක ලංකාවේ නෙවෙ‍යි. තා‍යිලන්ත‍යේ පන්සලකදී ගහපු ෆොටෝ වග‍යක්)

    ඔව් මමත් රිපෝට් කරල තියෙන්නේ, දන්න කියන අයටත් මම කිව්වා. මේකි පිලිපීනේදී අරගෙන තියෙන්නේ මචන්...... මේ වගෙ වුන් තියන්න වටින්නේ නැහැ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396

    :yes: