ඉක්මන් එකේ වාහන ගෙන්නන උන් ෂුවර්ද
ඉක්මන් එකේ වැගන් ආර් එහෙම ලක්ෂ 23 ට විතර ගෙන්නලා දෙන අයගේ ඇඩ් පෝලිමේ...මේ බොරුද මචන්ලා...මුලින් 50 ක් හරි ලක්ෂයක් හරි ගන්නවා...ජපන් ඇල්ටෝ එහෙම 22 ක තියෙනවා...මේවා ෂුවර්ද....ඇඩ්වාන්ස් අරන් මිසින්ග් වෙයිද....එහෙම නැත්තනම් සේල් එකකින් ගන්න එකද හොද...සේල් වල වැගන් ආර් අඩුම ලක්ෂ 27 යිනේ...