ඉක්මන් Help 1ක් යාලුවනේ...

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
ඉක්මන් Help 1ක් යාලුවනේ...

මට Virtues 1 කේ Exam කරලා තියෙනවා මේ 16 උදේ 10 ට ..මොනවද ඔය Exsam එකට අහන්නේ...
Exam එකේ අමාරුද...
pass mark එක කියක් වගේද ...
කොච්චර වෙලාවක් දෙනවද...
කොච්චර ප්‍රශ්න එනවද ...
Developing thama yanna inne..
පොඩ්ඩක් උදවුවක් කරන්න මේකේ ගෙන දන්නා අය ඉන්නවනම්...​

අනෙක් අය Bump එකෙක් වත් දල යන්න අනිද්දා මේකට යන්න ඕනේ...
 
Last edited: