ඉක්මන්.lk ඇඩ් එකක් දාන්න රු 1900 ක් !

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන්,

    ඔනෙම දේකට සාධාරණ මිලක් තියෙනවා. එහෙම නැතිව ලොකු කම, සල්ලි තියෙන බව පෙන්නන්න, සල්ලි විසි කරනව කියල පෙන්නන්න ගිහින් තමා බන් අපේ කමට කෙල උනෙ. අනිත් උන් එකෙන් නියමෙට ප්‍රයොජනේ ගන්නව.

    මම නම් මට හිතෙන සාධරණ මිලකට වඩා වැඩි මුදලක් ගෙවන්නෙ නෑ. මගෙ දේකට එවගෙ මිලවල් කියන්නෙත් නෑ. එක ලොබ කම නෙමේ,

    රිදෙනව තමා බන් හොදටම, සෝබන කාරයො බොරුවට රගන කොට.

    ලැජ්ජයි ඕයි තමුන්ගෙ මනසිකත්වේ ගැන.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Platform එකේ ad viewing reach එක බලපන් පොඩ්ඩක් දැන්වීමක් දාන්න කලින්. නැතුව වැඩකට නැති තැනකට දැන්වීම දාලා calls මහා ගොඩක් එයි කියලා බලාපොරොත්තු වෙන එකෙන් පලක් නෑ. ඉක්මන් එක කලේ චැරිටි කේස් එකක් නෙවේ ඒ නිසා උන් ගණන් වැඩි කරන එක සාදාරණයි. උන්ගේ tv වල ඇඩ් යනවා, online ads යනවා උන්ගේ බිස්නස් එකට තව sellers, buyers ගෙන්න ගන්න.අනික් උන්ගේ නෑ. TV එකක ඇඩ් එකක් දාන්න අඩුම 1 million ගන්නවා. ඉතින් උබ මේ 1900ක් උන එක ගැන වද වෙනවා. උන් එහෙම මිලියන ගානක් වියදම් කරලා නිකනුත් ඇඩ් එක දාන්න දෙන්න හරි රු. 1000/= කට වගේ ඇඩ් එක දාන්න දෙන්න හරි කියන එක ප්‍රයෝගික නෑ. ඔතන ප්‍රොෆිට් ගන්නද බිස්නස් එක වෙන්නේ කියන එක ගොඩක් අදාළ නෑ. උන් කොහොමත් මුලින් අවුරුදු 2ක් ද මන්දා නිකන් දුන්න සර්විස් එකට කෝස්ට් එක කවර කරන්න එපැයි. ඒක මමවත් උබවත් දෙන්න යන්නේ නෑ නේ නිකන් ආතල් එකට වගේ.. මමත් එලකිරියෙන් විතරයි දැනගත්තේ ඔය අනික් FREE Platform ගැන. එහෙම නැතුව google වලින් results optimize වෙලාවත් නෙවේ.

    අපේ එවුන් free දෙනවා කිව්වොත් ඕන පුකක් නේ.. අන්න ඒක ගැන කියන්නේ. මම දන්නේ නෑ උබට විකුණගන්න තියෙන්නේ මොකක්ද කියලා. භාණ්ඩේ වටිනාකම, විකුනාගැනීමට තියෙන උවමනාව මත මට නම් ගාන අවුලක් නෑ වගේ. 10,000 phone එකක් විකුනන්න 1900/= ad එකක් දාන එක පාඩුයි. ඒක මම පිලිගන්නවා. :yes: නමුත් ලක්ෂ 30-40ක කාර් එකක් විකුණගන්න වගේ 1900/= ඇඩ් එකක් දාන්න බැරි නම් මට කාර් එකේ නඩත්තුව කරපු හැටි හොදට හිතාගන්න පුළුවන්. :lol::lol:

    මිනිස්සු හොදට එන platform/media එකක ඒ අය කරන ගානට ඇඩ් එක දාන්නේ ලොකු කමට නෙවේ.. අනේ මන්දා මේ මානසිකත්ව කොහොම හදන්නද කියලා. බිස්නස්, මාර්කටින් ගැන දන්නේ නැති නිසා වෙන්න ඇති ඔහොම කියන්නේ. මටත් මහා ලොකු දැනුමක් නෑ නමුත් තියෙන දැනුම ඇති සමාජයේ ටිකක් ඔලුව උස්සන් ඉන්න. ;)
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙතන ගොඩක් කාරනා තියෙනවා කියන්න

    1. ikman එක තමා දැනට තියෙන හොදම (දැනට තියෙන)
    advertising website එක

    2. මේක mobile app එකක් හැටියට තියෙන නිසා වැඩි දෙනෙක් මේක බලනවා

    3. site එක පාවිචියට ලේසි විදියට හදලා තියෙනවා search එක එහෙම නියමෙට වැඩ තමන්ට ඕනේ දේ ඉක්මනින් හොයා ගන්න ලේසි

    4. වැඩි දෙනෙක් බලන නිසාත් user-friendly නිසාත් යමක් විකුනන්න දැම්මාම විකිණීමේ සම්භාවිතාව ඉතා වැඩියි

    5. වාහන වලට වැඩිම call එන්නේ ikman එකේ ad එකට අනිත් site වලින් එන්නේ සාපේක්ෂව අඩු call ප්‍රමාණයක්

    6. අනික් site වල mobile app නැහැ තිබුනත් ඒවා හෙන complicated, සිම්පල් විදියට search එකක් තියෙන එකක් නැහැ ඒක නිසා ගොඩ දෙනෙක් ඒවා බලන්නේ නැහැ

    7. අනිත් classified advertising website එච්චර ප්‍රසිද්ද නැහැ සාමාන්‍ය ජනයා අතරේ (IT දැනුම අඩු අය අතරේ) ikman එක TV, පත්තර හා radio ad දාපු නිසා වයසක මිනිස්සු පවා ikman එක ගැන දන්නවා මේ කාරණා නිසා වැඩිපුරම ad දාන්නත් දාපු ad වලින් විකිණීමේ සම්භාවිතවත් වැඩි වෙලා තියෙනවා

    8. site එකෙන් හොද ආදායමක් තියෙන නිසා ikman එක ගැන ad දාන්නත් හොද service එකක් දෙන්නත් site එක දියුණු කරන්නත් ikman එකේ උන්ට පුළුවන් වෙලා තියෙනවා

    9. මේ වගේ user friendly හොද බලවත් search එකක් එක්ක හා category මිට වඩා (ikman ඒකට වඩා) හොදින් බෙදුන තවත් site එකක් ආව දවසට ikman එකේ gas බහීවි

    10. ඔව් 1900 හොදටම වැඩි මුන් දවසට ලක්ෂ 50කට වඩා හොයනවා මන් හිතන්නේ අයිතිය මුස්ලිම් මන් දන්නා විදියට. customer support එකේ වැඩි දෙනෙක් මුස්ලිම් නමුත් වෙන විකල්පයක් ලංකාවේ මිනිස්සුන්ට දැනට නැහැ autolanka එක තනිකර වාහන ගැන තියෙන site එකක් උනත් එකේ අලුත් update එකෙන් පස්සේ ගූ ගොඩක් වෙලා තියෙන්නේ

    11. අනික payment පැත්ත ikman එකේ agentලා හිටන් දැන් ඉන්නවා payment option ගොඩක් උන් දීලා තියෙනවා ඒක හෙන පහසුවක් මිනිස්සුන්ට

    12. රු 500 හොද ගානක් ලංකාවේ දැන්වීමකට තව 500කට top ad කරා නම් හොදයි

    ඉහත කරුණු තමා අලුතින් හෝ දැනට site තියෙන අය හිතන්න ඕනේ ඉස්සරලා site එක නියමෙට හදලා මාස 3ක් TV පත්තර පෝස්ටර් fb gossip news site හා radio වල ad දැම්මා නම් ikman ඒකට ගේමක් දෙන එක මහා දෙයක් නෙවේ කොහොම උනත් ikman එක වගේ site තමා දැන්වීම් වල අනාගතය වෙන්නේ

    • Like
    Reactions: sameira

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    කවුරුවත් එන්නෙ නැති කන්දක් උඩ ගලක නොමිලේ ඇඩ් එක දානවද
    ගොඩක් මිනිස්සු යන ටවුන් එකක් මැද සල්ලි දීලා ඇඩ් එක දානවද

    uba rassawen as unada ban? dan koi wele baluwat uba online ne?:eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙතන ගොඩක් කාරනා තියෙනවා කියන්න

    1. ikman එක තමා දැනට තියෙන හොදම (දැනට තියෙන)
    advertising website එක

    2. මේක mobile app එකක් හැටියට තියෙන නිසා වැඩි දෙනෙක් මේක බලනවා

    3. site එක පාවිචියට ලේසි විදියට හදලා තියෙනවා search එක එහෙම නියමෙට වැඩ තමන්ට ඕනේ දේ ඉක්මනින් හොයා ගන්න ලේසි

    4. වැඩි දෙනෙක් බලන නිසාත් user-friendly නිසාත් යමක් විකුනන්න දැම්මාම විකිණීමේ සම්භාවිතාව ඉතා වැඩියි

    5. වාහන වලට වැඩිම call එන්නේ ikman එකේ ad එකට අනිත් site වලින් එන්නේ සාපේක්ෂව අඩු call ප්‍රමාණයක්

    6. අනික් site වල mobile app නැහැ තිබුනත් ඒවා හෙන complicated, සිම්පල් විදියට search එකක් තියෙන එකක් නැහැ ඒක නිසා ගොඩ දෙනෙක් ඒවා බලන්නේ නැහැ

    7. අනිත් classified advertising website එච්චර ප්‍රසිද්ද නැහැ සාමාන්‍ය ජනයා අතරේ (IT දැනුම අඩු අය අතරේ) ikman එක TV, පත්තර හා radio ad දාපු නිසා වයසක මිනිස්සු පවා ikman එක ගැන දන්නවා මේ කාරණා නිසා වැඩිපුරම ad දාන්නත් දාපු ad වලින් විකිණීමේ සම්භාවිතවත් වැඩි වෙලා තියෙනවා

    8. site එකෙන් හොද ආදායමක් තියෙන නිසා ikman එක ගැන ad දාන්නත් හොද service එකක් දෙන්නත් site එක දියුණු කරන්නත් ikman එකේ උන්ට පුළුවන් වෙලා තියෙනවා

    9. මේ වගේ user friendly හොද බලවත් search එකක් එක්ක හා category මිට වඩා (ikman ඒකට වඩා) හොදින් බෙදුන තවත් site එකක් ආව දවසට ikman එකේ gas බහීවි

    10. ඔව් 1900 හොදටම වැඩි මුන් දවසට ලක්ෂ 50කට වඩා හොයනවා මන් හිතන්නේ අයිතිය මුස්ලිම් මන් දන්නා විදියට. customer support එකේ වැඩි දෙනෙක් මුස්ලිම් නමුත් වෙන විකල්පයක් ලංකාවේ මිනිස්සුන්ට දැනට නැහැ autolanka එක තනිකර වාහන ගැන තියෙන site එකක් උනත් එකේ අලුත් update එකෙන් පස්සේ ගූ ගොඩක් වෙලා තියෙන්නේ

    11. අනික payment පැත්ත ikman එකේ agentලා හිටන් දැන් ඉන්නවා payment option ගොඩක් උන් දීලා තියෙනවා ඒක හෙන පහසුවක් මිනිස්සුන්ට

    12. රු 500 හොද ගානක් ලංකාවේ දැන්වීමකට තව 500කට top ad කරා නම් හොදයි

    ඉහත කරුණු තමා අලුතින් හෝ දැනට site තියෙන අය හිතන්න ඕනේ ඉස්සරලා site එක නියමෙට හදලා මාස 3ක් TV පත්තර පෝස්ටර් fb gossip news site හා radio වල ad දැම්මා නම් ikman ඒකට ගේමක් දෙන එක මහා දෙයක් නෙවේ කොහොම උනත් ikman එක වගේ site තමා දැන්වීම් වල අනාගතය වෙන්නේ

    මේක ඇත්ත. එක දවසින්, මාසෙන් ඉක්මන් එක වට්ටන්න අනික් අයට බෑ නමුත් මේ හතු පිපෙන්නා වාගේ වෙබ් පොඩ්ඩක් දැනගත්ත ගමන් ගහන ඇඩ් සයිට් වලට දියුණු වෙන්නත් බෑ. user friendly උපරිම හොද සයිට් එකක් හැදුවොත් හරි තියෙන එකක් දියුණු කලොත් හරි අනිවා එතනට මිනිස්සු එයි.