මෙතන ගොඩක් කාරනා තියෙනවා කියන්න
1. ikman එක තමා දැනට තියෙන හොදම (දැනට තියෙන)
advertising website එක
2. මේක mobile app එකක් හැටියට තියෙන නිසා වැඩි දෙනෙක් මේක බලනවා
3. site එක පාවිචියට ලේසි විදියට හදලා තියෙනවා search එක එහෙම නියමෙට වැඩ තමන්ට ඕනේ දේ ඉක්මනින් හොයා ගන්න ලේසි
4. වැඩි දෙනෙක් බලන නිසාත් user-friendly නිසාත් යමක් විකුනන්න දැම්මාම විකිණීමේ සම්භාවිතාව ඉතා වැඩියි
5. වාහන වලට වැඩිම call එන්නේ ikman එකේ ad එකට අනිත් site වලින් එන්නේ සාපේක්ෂව අඩු call ප්‍රමාණයක්
6. අනික් site වල mobile app නැහැ තිබුනත් ඒවා හෙන complicated, සිම්පල් විදියට search එකක් තියෙන එකක් නැහැ ඒක නිසා ගොඩ දෙනෙක් ඒවා බලන්නේ නැහැ
7. අනිත් classified advertising website එච්චර ප්‍රසිද්ද නැහැ සාමාන්‍ය ජනයා අතරේ (IT දැනුම අඩු අය අතරේ) ikman එක TV, පත්තර හා radio ad දාපු නිසා වයසක මිනිස්සු පවා ikman එක ගැන දන්නවා මේ කාරණා නිසා වැඩිපුරම ad දාන්නත් දාපු ad වලින් විකිණීමේ සම්භාවිතවත් වැඩි වෙලා තියෙනවා
8. site එකෙන් හොද ආදායමක් තියෙන නිසා ikman එක ගැන ad දාන්නත් හොද service එකක් දෙන්නත් site එක දියුණු කරන්නත් ikman එකේ උන්ට පුළුවන් වෙලා තියෙනවා
9. මේ වගේ user friendly හොද බලවත් search එකක් එක්ක හා category මිට වඩා (ikman ඒකට වඩා) හොදින් බෙදුන තවත් site එකක් ආව දවසට ikman එකේ gas බහීවි
10. ඔව් 1900 හොදටම වැඩි මුන් දවසට ලක්ෂ 50කට වඩා හොයනවා මන් හිතන්නේ අයිතිය මුස්ලිම් මන් දන්නා විදියට. customer support එකේ වැඩි දෙනෙක් මුස්ලිම් නමුත් වෙන විකල්පයක් ලංකාවේ මිනිස්සුන්ට දැනට නැහැ autolanka එක තනිකර වාහන ගැන තියෙන site එකක් උනත් එකේ අලුත් update එකෙන් පස්සේ ගූ ගොඩක් වෙලා තියෙන්නේ
11. අනික payment පැත්ත ikman එකේ agentලා හිටන් දැන් ඉන්නවා payment option ගොඩක් උන් දීලා තියෙනවා ඒක හෙන පහසුවක් මිනිස්සුන්ට
12. රු 500 හොද ගානක් ලංකාවේ දැන්වීමකට තව 500කට top ad කරා නම් හොදයි
ඉහත කරුණු තමා අලුතින් හෝ දැනට site තියෙන අය හිතන්න ඕනේ ඉස්සරලා site එක නියමෙට හදලා මාස 3ක් TV පත්තර පෝස්ටර් fb gossip news site හා radio වල ad දැම්මා නම් ikman ඒකට ගේමක් දෙන එක මහා දෙයක් නෙවේ කොහොම උනත් ikman එක වගේ site තමා දැන්වීම් වල අනාගතය වෙන්නේ