ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනි මල්ලි එක්ක හැමිනෙනකොට උබ එළකිරියේ ත්‍රෙඩ් දදා ඉන්න ටයිප් පොරක් කියන්නේ, උබ අමුතු ජාතියේ එකෙක් වෙන්න එපැයි.:dull: උබට හොදට ඉවසන්න පුළුවන් හින්ද මේ හිටිය වගේ ශේප් එකේ ඉඳලා සීන් ටික හෙමීට රෙකොර්ඩ් කරගනින්. හොදම සීන් දෙකතුනක් හොයාගෙන මල්ලිගේ වයිෆ්ට නිර්නාමිකව යවපන්. එකී ඉතුරුටික බලාගනියි.;):cool:

    අනේ මන්දා බං ඔහොම හුට්ටක් එක්ක අපහු පවුල් කන්න පුලුවන්ද? රටවල්වලනන් බදින්න ඉස්සෙල්ල පොලු 10 - 15 කින් කාල හොදම පොල්ල හොයාගෙන පවුල්කන්නේ. අපේ ක්‍රමේ වෙනස්නේ බං අහුවෙච්ච එක පට්ට පජාත එකක් වුනත් ජිවිත කාලෙටම එකයි. එක අතකින් බැලුවහම ඒකත් මාර උත්තක්.:(:baffled:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ගෑනිට දෙන සියළු වරප්‍රසාද කප්පාදු කරපන් .. මල්ලිට මූනටම කියපන් කන පතේ පහරන එකෙක් ඉන්නවා අතට අහුවෙනකන් ඉන්නෙ මරාගෙන මැරෙන්න කියලා...එතකොට උන් උන්ම තේරුම් ගනී වැඩේ ලීක් වෙලා නේද කියලා.. ඔය පොඩි ලමයා හුරතල් කරද්දී ගෑනිට හින්ට් එකක් දෙකක් පාස් කරපන්.. සමීප ඇසුර අත් ඇරපන්.. පොඩි ඩින්ක්ස් එකක් දාලා කඩෙන් කාලා ඇවිත් අම්බානක වෙරි පෙන්නලා බඩගින්නෙ වගේ නිදාගනින්... ගෑනිටම වැරද්ද තේරෙයි බන්.. අනික තමයි ගෑනි එහෙම වෙන්න උබෙත් මොනි හරි අඩුපාඩු ඇති.. අර උඩින් කියපු ක්‍රියාවලිය අවසානෙදි උබේ පවුල සෙට්ල් උනාට පස්සේ.. ඊළග පියවර තමයි උබේ දුර්වල තැන් හදාගෙන පවුල ඉදිරියට ගෙනියන එක.. මරාගෙන කලබලේට ප්‍රශ්න වන කරගන්නෙ නැතිව..එක එකාට කියවන්න යන්නෙ නැතිව බුද්ධිමත්ව ඉවසලා වැඩ කරපන්.. ලමයයි පවුලයි රැකගනින්... :yes::yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    live session දෙක තුනක් රෙකොර්ඩ් කරලා ,ෆෝන්එ එක හදන්න දීපන්.ෆෝන් හදන එකා ගානට ඕක එෆ්.බි. දැවී. ඊට පස්සේ අපේ අය්යල ගානට වැඩේ දෙයි බැංකු අක්කට වගේ. ඊට පස්සේ උඹට ගේමක් නැතුව ඩිවෝස් ඉල්ලන්න පුළුවන්.

    :cool: මොලෙන් ගේම දීපං
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    geeniwa maranna epa, malliwa marannath epa, umba merennath epa
    okkoma evidence ekathu karagena lamay neththam divorce karapan, (mama nam lamay hitiyath divorce karanawa.)
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    live session දෙක තුනක් රෙකොර්ඩ් කරලා ,ෆෝන්එ එක හදන්න දීපන්.ෆෝන් හදන එකා ගානට ඕක එෆ්.බි. දැවී. ඊට පස්සේ අපේ අය්යල ගානට වැඩේ දෙයි බැංකු අක්කට වගේ. ඊට පස්සේ උඹට ගේමක් නැතුව ඩිවෝස් ඉල්ලන්න පුළුවන්.

    :cool: මොලෙන් ගේම දීපං
    :lol::lol::lol: සිරාවට

    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි තවත් පවුල රැකගන්න අනම් මනම් විකාර කියවන්නෙ මිනිස්සු කියල. තමන් ගැන මුලින් බලාගන්නෙ නැතුව තමන්ට කන්ටෝල් කරන්න බැරි මිනිස්සුයි සිද්දි ගැන තකන්නෙ ඇයි කියල. තමන්ට පොඩි හරි රෙස්පෙක්ට් එකක් තියෙනව නම් තවත් රැදෙන්නෙ ඇයි. අනික චීට් කරන්නෙ අහම්බෙන් වෙන දෙයක් නෙවෙයි. මාට්ටු වෙන්නෙ නැතිව බැලන්ස් කරන්න මොලයක් තියෙනව නම් තමන් කරන්නෙ වැරැද්දක් කියල හිතන්න ගැනිටයි ඔය සහොදරය කියන එකාටයි ඔක පටන්ගන්න කලින් මොලයක් නැද්ද. තමන්ට තමන් විතරයි මොකා ඉන්නව කියල හිතුවත් අන්තිමට ඉතුරු වෙන්නෙ. ලමයි ඉන්නව කියලත් උන් හොදට හදන්න කියල තමන්ගෙ සතුටයි හිතේ නිදහසයි නැති කරගන්න එක මොඩ වැඩක් නෙවෙයිද. අනික කිසිම ඇසුවරන්ස් එකක් නැ උන් උඹ ගැන බලයි, උඹ හිතපු විදියට හැදෙයි අනම් මනම්. තමන්ට තමන්වත් නැතිවෙලා උනුත් නැතිවෙලා කල කිරිම විතරක් ඉතුරු වෙලා ලෝකෙට පෙන්න හිනාවෙලා ඉන්න එක මොඩ වැඩක් නෙ. ඉස්සෙල්ල තමන් ගැන හිතල තීරන ගන්නෙ නැතුව නිකන් දුක් විදින එකෙන් වෙන්නෙ තමන් විනාස වෙන එක විතරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    live session දෙක තුනක් රෙකොර්ඩ් කරලා ,ෆෝන්එ එක හදන්න දීපන්.ෆෝන් හදන එකා ගානට ඕක එෆ්.බි. දැවී. ඊට පස්සේ අපේ අය්යල ගානට වැඩේ දෙයි බැංකු අක්කට වගේ. ඊට පස්සේ උඹට ගේමක් නැතුව ඩිවෝස් ඉල්ලන්න පුළුවන්.
    :cool: මොලෙන් ගේම දීපං
    හොද පොෂ් ස්පොට් එකකින් ෆෝන් එක රෙපයා කරගත්තා කියන්නේ පුටා උබට ගේමක් නැතිව උට්ටක් උගස්කරලා කෝටිපතියෙක් වෙන්න චාන්ස් එක.:cool: හොද ලෝයර් කෙනෙක් අල්ලලා ගෑනිගේ වීඩියෝ එකක් ලීක් කරා කියල කොම්පැනියට නඩු දැම්ම කියන්නේ, ගෑනිවත් ඩිවෝස් කරන් අතටත් ගානක් ගන්න පුළුවන් පොටක්.
    ඇයි දෙයියනේ අපේ ගෑනු පිටයන් නැත්තේ:(:(
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    හැමෝම මේක විහිලුවකට නොගෙන උදව් කරන්න කියල මන් මුලින්ම ඉල්ලනව මෙහෙමයි වයිෆ් චීටින් එක්ක් කරනව කියල දැනගත්තොත් මොනවද කරන්න ඕන තාම වයිෆ් දන්නේ නෑ තමන් කරන වැඩේ මනුස්සයා දන්නවා කියලා ඒත් මිනිහට ඔක්කොම මාට්ටු වෙනවා ප්‍රශ්නෙ ලොකු කරගන්නත් බැරි නම් මොකද එෆයාර් එක තියෙන්නේ මගේ සහෝදරයත් එක්ක නම් මොනවද කරන්නේ? සහෝදරයත් එක් දරු පියෙක් මට මෙලෝ දෙයක් හිතාගන්න බෑ ලැජ්ජයි වෙව්ලනවා මාව ගෑනි සහෝදරය කවුරුත් දන්නේ නෑ තාම මන් දන්නව කියල කාටවත් මොකුත් නොකියා මොනවහරි කරගෙන මැරෙන්නද කියලත් හිතෙනව මේකෙ දැම්මේ මේ කතාව තාම කවුරුත් දන්නේ නෑ වගේම මාවත් මේකේ කවුරුත් දන්නෙ නෑ ඒත් මම මොනව හරි කරගත්තොත් ඔයාලට මන් කව්ද කියල දැන ගන්න පුලුවම් වෙයි
    please post serious ideas for me this is my life matter

    https://pissagepalamalla.wordpress.com/2016/07/03/සඳ-කැන්-වැසිලා-ගීතයේ-පාදක/
     
    • Like
    Reactions: r runner

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle

    හොද පොෂ් ස්පොට් එකකින් ෆෝන් එක රෙපයා කරගත්තා කියන්නේ පුටා උබට ගේමක් නැතිව උට්ටක් උගස්කරලා කෝටිපතියෙක් වෙන්න චාන්ස් එක.:cool: හොද ලෝයර් කෙනෙක් අල්ලලා ගෑනිගේ වීඩියෝ එකක් ලීක් කරා කියල කොම්පැනියට නඩු දැම්ම කියන්නේ, ගෑනිවත් ඩිවෝස් කරන් අතටත් ගානක් ගන්න පුළුවන් පොටක්.
    ඇයි දෙයියනේ අපේ ගෑනු පිටයන් නැත්තේ:(:(

    ganiwa ewanna balanna, pita yana mode on karala denna
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0

    ඇයි දෙයියනේ අපේ ගෑනු පිටයන් නැත්තේ:(:(

    යකෝ උඹ පිරිමියෙක්ද?
    යුසර් නේම් එක ලින්ඩා හින්දා මම හිතුවේ තෝ ගෑනියෙක් කියලා
    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113

    1. ඩිවෝස් කරපන්, නමුත් ඩිවෝස් ගන්න එහෙම ලේසියෙන් බෑ, උබට තියෙන්නේ ගෑණි චීට් කරනවා කියලා සාක්ෂී එකතු කරගන්නයි, ඊට පස්සේ ඒවා උසාවියට පෙන්වලා, වන්දියකුත් එක්ක ඩිවෝස් එක ගනින්, ඊට පස්සේ වෙන ගෑණියෙක්ව බැදගෙන සතුටින් ඉදපන්. ගහගන්න, මරාගන්න වගේ වැඩ වලට යන්න එපා, මේ වගේ වෙලාවට උබ හැගීම් වලින් හිතලා වැඩේ දෙල් කරගන්න ඉඩ තියෙනවා, එහෙම උනොත් උබ හිරේ යයි, ගෑණි වෙන තව මිනිහෙක් එක්ක යයි උබ ඒකිට මොකවත් කරන්නේ නැතුව අරූව විතරක් මැරුවොත්.

    2. උබත් චීට් කරපන්, වෙන ගෑණූ පාරේ පලයන්. නිළියෝ බැදලා ඉන්න උන් එහෙම තමයි කරන්නේ. ගෑනිට මාට්ටු උනොත් කියපන් උබත් මට චිට් කරන්නේ, ඉතින් මම කරාම මොකද වෙන්නේ කියලා. උබට පුලුවන් නම් ඔය චීට් කරන මිනිහගේ ගෑනිට ඇනපන්.



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    තමං කරන පව් තමං ගෙනියයි බං...
    ගෑනිව අතඇරල දාපං..
    ගහ මරාගන්ඩ යන්ඩ එපා..
    පොලිසියටත් වැදගත් වෙන්නෙ මිනීමැරුමක් උණොත් විතරයි :lol:
    එතකං අාරවුල් විසඳන්ඩ පොලිසියට උවමනාවක් නෑ (මිනීමැරුමක් දක්වා දුරදිග යන එකක් වුණත්)

    උඹ ගනින් ඔයිට වඩා හොඳ ලස්සන ගෑනියෙක්ව :love:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,093
    1
    43,521
    113
    ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙනව කියන්නෙ ඕව තමා බං..
    දරුවෙකුත් ඉන්නව නේද.. දරුව ගැන හිතල වැඩ කරන්ඩ

    අනාගතේ කවදහරි උඹට සතුටු වෙන්ඩ පුලුවන් තීරණයක් ගනින්
    එදා මම මේ ප්‍රශ්නෙට සාර්තකව මුහුණ දුන්න නේද කියල
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මිදුලේ සුදු වැලිතලයේ
    මිරිවැඩ සඟලක සළකුණු
    දැක මා හද පතුලේ
    සැකයකි උපදින්නේ
    මා නිවසේ නැති අතරේ
    කවුරුන් හෝ පැමිණ තිබේ
    කවුරුද අාවේ නිවසට කවුරුද අාවේ ......