ඉක්මනින් උදව් අවශ්‍යයි

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
ඉක්මනින් උදව් අවශ්‍යයි

අද උදේ කෝම්පුටෙර් දාලා බලද්දී යුසර්සලා ඔකොම ඩිලීට් වෙලා guest කියලා කෙනෙක් ඉන්නවා දැන් එකටත් ලොග් වෙන්න බැහැ යුසර් නේම් එකක් ඉල්ලනවා මේකට මොකක්ද කරන්නේ මන්. දැන් උබුන්ටු එකෙන් තමා වැඩ කරන්නේ එත් අරක හදාගන්න බැරිද ඩෙස්ක්ටොප් එකේ ඩෝකුමෙන්ට් වගයක්තිබ්බා :no::no::no: :baffled::baffled::baffled:
 
snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අද උදේ කෝම්පුටෙර් දාලා බලද්දී යුසර්සලා ඔකොම ඩිලීට් වෙලා guest කියලා කෙනෙක් ඉන්නවා දැන් එකටත් ලොග් වෙන්න බැහැ යුසර් නේම් එකක් ඉල්ලනවා මේකට මොකක්ද කරන්නේ මන්. දැන් උබුන්ටු එකෙන් තමා වැඩ කරන්නේ එත් අරක හදාගන්න බැරිද ඩෙස්ක්ටොප් එකේ ඩෝකුමෙන්ට් වගයක්තිබ්බා :no::no::no: :baffled::baffled::baffled:

    ai ban C:\Users\Administrator\Desktop mehema palayan desktop ekata yanna puluvan.... uba dapu name eka dapan administrator tiyena tanata
     
    • Like
    Reactions: robaiya

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    windows bootable cd/dvd eka dala recovery ekata gihin ethanin command prompt eka open karaganna, ita passe
    Code:
    net user administrator /active:yes
    (replace administrator with your account name.)
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    me wage folders backup karaganna,
    Code:
    Local
    C:\Users\Administrator\AppData\Local\Mozilla
    
    Roaming
    C:\Users\Administrator\AppData\Roaming\Mozilla
    C:\Users\Administrator\AppData\Roaming\Skype
    ...
     
    • Like
    Reactions: robaiya