ඉක්මනින් උදව් අවශ්‍යයි
අද උදේ කෝම්පුටෙර් දාලා බලද්දී යුසර්සලා ඔකොම ඩිලීට් වෙලා guest කියලා කෙනෙක් ඉන්නවා දැන් එකටත් ලොග් වෙන්න බැහැ යුසර් නේම් එකක් ඉල්ලනවා මේකට මොකක්ද කරන්නේ මන්. දැන් උබුන්ටු එකෙන් තමා වැඩ කරන්නේ එත් අරක හදාගන්න බැරිද ඩෙස්ක්ටොප් එකේ ඩෝකුමෙන්ට් වගයක්තිබ්බා 







