මචන් මට තව මාස තුනකින් විතර රට යන්න වෙලා තියෙනව.
මගෙ සැහැල්ලු වාහන වලට ලයිෂන් එක නැහැ. බයික් වීල් විතරයි තියෙන්නෙ.
ඒත් දැන් ලර්නස් ගිහිල්ල ගන්න කාලයකුත් නැහැ. මේ දවස් වල වෙලාවක් නැහැ ඒවට.
මට වාහන පදින්නත් බැහැ.
මට මොකක් හරි සොලූෂන් එකක් දියන්කො මචන්., ( සල්ලි ප්රශ්නයක් නෑ)
Pm හරි දාහන්කො මේකෙ කියන්න බැරි නම්