ඉක්මනින් ලයිෂන් එක ගන්නෙ කොහොමද

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    මචන් මට තව මාස තුනකින් විතර රට යන්න වෙලා තියෙනව.
    මගෙ සැහැල්ලු වාහන වලට ලයිෂන් එක නැහැ. බයික් වීල් විතරයි තියෙන්නෙ.

    ඒත් දැන් ලර්නස් ගිහිල්ල ගන්න කාලයකුත් නැහැ. මේ දවස් වල වෙලාවක් නැහැ ඒවට.
    මට වාහන පදින්නත් බැහැ. :baffled:

    මට මොකක් හරි සොලූෂන් එකක් දියන්කො මචන්., ( සල්ලි ප්‍රශ්නයක් නෑ)
    Pm හරි දාහන්කො මේකෙ කියන්න බැරි නම්:P;)
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Aye exam liyanna weida danne na

    Ehema.naththan learners ekkin katha krla sathiyk wge train wela trial daganna plwn
     
    Last edited:
    • Like
    Reactions: Noah_Trent

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    විභාගෙ ලියලා මාස 3ක් අනිවා ඉන්න ඔනේ. සිස්ටම් එකට දාන්න බෑ.
    එහෙම නැත්නම් හොර එකක්, රටයනවනම් international කරන්නත් බෑ හොර එවා.
    අපරදේ සල්ලි. ලක්ශෙකට එහ ගනියි සිස්ටම් දාන්ව කියයි, අනිවා හොර

    සල්ලි වැඩිනම් දුප්පත් ලමයෙකුට පොත් ටිකක අරන් දියන් හොරු ගොඩදාන්න හදන්නේ නැතුව.

    ඔය වගේ කෙටි ක්‍රම හොයන්න ගිහිල්ලා කෙලෝගෙන අන්තිම RMV හොරු හොරු කිය කිය ඉන්නවා. :lol: :lol:
     

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Aye exam liyanna weida danne na

    Ehema.naththan learners ekkin katha krla sathiyk wge trail wela trial daganna plwn
    එක්සැම් නම් ලියන්න ඕන නැහැලු. මාස තුනක් පොඩ්ඩ පොඩ්ඩ පුරුදු වෙන ඒව එහෙනම් සම්පූර්ණ දවස් ම දහයක් වගෙ පුරුදු වෙන්න පුළුවන් ද කියල ඇහුවනම් හරි නේද මචන්
    Be nikan minissu marawanna be.help denne ne
    නමට ලයින්ෂන් එකක් විතරයි ඕන
    medical1 aran kelinma weraherata yanna. dawas 2n gatha heki trail1 dila..unta cl kalla wistare ahaganna
    වැහැරින් ට්‍රයල් පෙන්නන හොඳට වෑන් එක පදින්න පුළුවන් වෙන්න ඕන නේද මචන්.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    වැහැරින් ට්‍රයල් පෙන්නන හොඳට වෑන් එක පදින්න පුළුවන් වෙන්න ඕන නේද මචන්.
    ubata wahane padinna pluwan nam trail pennala senikawama gatha heki weraherin..podi wedak tiyenne.
    ubata wahane padinna bari nam itin kal ynwa ehema unoth ube1k hari, learners1kata ghn hari purudu wenna epaye
     
    • Like
    Reactions: anuklk

    charith7788

    Junior member
  • May 18, 2011
    46
    10
    8
    kandy
    උබ learners ekak සෙට් කරගෙන එක්සැම් එක ලියපන්. මාස 3 කීවට දවසක් දෙකක් එහෙම මෙහෙ වෙයි නේ. Learner permit එක අරගෙන මාස 3ක්‌ පුරුදු වෙයන් ලයිසන් එක ගන්න ට්‍රයල් පෙන්නපන්. ඒ වෙලාවේම සීල් කරලා දෙනවා ටෙම්පරි කොලේම. ඔරිජිනල් එක එනකන් එක use කරපන් රට ගියාම ගෙදර කෙනෙකුට ඔරිජිනල් එක ආවට පස්සේ තැපෑලෙන් එවන්න කියපන්
     
    • Like
    Reactions: Error365!

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔක හරියට කරනවනම් කරන්න ඉන්නේ එකම එකයි, උබ රට යනව කියල කොමසාරිස් ගාව ඔප්පු කරන්න ඔනේ.
    මම දැන් හිටපු යාලුවෙක්ගෙන් ඇහුවා, ඒකලේ සිස්ටම් වෙනස් කරන්න හැදුවලු දන්නේ නෑලු මොකද දැන් බලන්නේ මෙට්‍රොපොලිටන් නෙමේ ආමි එකලු.
    මොක උනත් හරියට කරනවනම් උබට ඩ්‍රයිවින් පුලුවන් වෙන්න එපැ බන්

    වෙන ක්‍රම යනවනම් හොර තමා, සිස්ටම් ඩේට නැතුව ඉන්ටර්නැශනල් කර ගන්නෙ කොහොමද?
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,694
    113
    කොහෙ හරි කනත්තක
    වේරහැරෙන් one day ගන්න පුලුවන් මම හිතන්නෙ. මේ දවස් වලනන් නිකන් අයට දෙන්නෙ නෑ කාඩ් නැති ප්‍රස්නෙ නිසා. Visa එක පෙන්නල ගන්න පුලුවන් කියල එකෙක් කිව්ව. ට්‍රයල් පෙන්නන්න තියෙන්නෙත් ඒකෙ ඇතුලෙමද කොහෙද. DMT එකට කෝල් එකක් දීල පොඩ්ඩක් අහල බලන්න විස්තරේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    driving බැරිව කොහොමද license ගන්නෙ. driving පුරුදු වෙන්න මුලින්ම. රට ගිහින් accident එකක් උනොත් උන් බලයි මූර license දීපු රට. එන්න ඉන්න drivers ල ඔක්කොම ඉවරයි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඉස්සෙල්ල වාහන පදින්න ඉගෙන ගන්න ලොකු දෙයක් නැ
    ඉඉට පස්සේ ට්‍රයල් ඇප්ලයි කරන්න
    සතියෙන් ගන්න පුළුවන්
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    හොරට අරගෙන රට ගිහින් පුක දෙන්න තමයි වෙන්නේ :lol:
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ආය මෙඩිකල් දෙන්න ඕනෙ නැත්තන් ගිහින් කතා කරන්ඩ තියෙන්නෙ ල'නස් එකකට.
    මම ගිය එකේ දවස් විස්සක් පුරුදු කරනවා

    මට අවුලක් නැතුව පදින්න පුලුවන් උන හින්ද ඌම කිව්ව මේ සතියෙ දාමු එහෙනම් කියල,දවස් 7යි පුරුදු උනේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තැපැල් මාර්ගයෙන් රිය පැදවීමට උගන්නමි.
    වැඩිවිස්තර තැපැල් මාර්ගයෙන් විමසන්න.
     
    • Haha
    Reactions: kosandpol

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,027
    113
    ulan bator
    ලයිසන් තියෙන එකෙක්ට ජොබ් එක විකුනපම්, එ සල්ලි ආයොජ්නය කරපම්, ජොබ් එකෙ ඇග්‍රිමන්ට් ඉවර වෙද්දෙ එගානම අතට ඇවිල්ලා තියෙවි,
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකට ඔබපු පොහොට්ටු ගොට්ටෝ ඉන්නවා.. එකෙක් අල්ලගනින්.. වැඩේ කරන්න අවුරුදු 1-2 කලින් ප්‍රයිස් ගියේ 25 ක් . දැන් 40 ක් වත් ඉල්ලයි. ඇවිත් exam එක ලියල යන්න තියෙන්නේ. රිසාල්ට් අදාලම නෑ