ඉගෙනගන්න උදව්වක් :(

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඉගෙනගන්න උදව්වක් :(

    අපි කාටත් මොනව හරි ඉගෙන ගද්දි තේරෙන්නැති දෙවල් තියෙනවනෙ ,උදාහරනයක් වගේ එක එක න්‍යායන්, එක එක මත සමීකරන වගෙ දේවල් :sorry:
    කොච්චර පාඩම් කරන්නත් ඊට කලින් ඒ දේ තේරෙන්න එපැ
    අමාරු දේවල් තේරුම් ගන්න ඔය ගොල්ලො බාවිතා කරන ක්‍රම ටිකක් මට කියල දෙන්නකො :( මේක මටත් තව ගොඩක් අයටත් උදව්වක් වෙයි
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Mamanam Karanne Shortnort ekak gahala aka capture karala 4n ekata daa gannawa ..eta passe bus ekee yana ena gaman aaka balanawa mathaka hitinawa elata
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    අපි කාටත් මොනව හරි ඉගෙන ගද්දි තේරෙන්නැති දෙවල් තියෙනවනෙ ,උදාහරනයක් වගේ එක එක න්‍යායන්, එක එක මත සමීකරන වගෙ දේවල් :sorry:
    කොච්චර පාඩම් කරන්නත් ඊට කලින් ඒ දේ තේරෙන්න එපැ
    අමාරු දේවල් තේරුම් ගන්න ඔය ගොල්ලො බාවිතා කරන ක්‍රම ටිකක් මට කියල දෙන්නකො :( මේක මටත් තව ගොඩක් අයටත් උදව්වක් වෙයි

    bump
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යාලුවෙක් එක්ක සෙට් වෙලා කුප්පියක් දාන එක තමයි මට නම් ඔය වගේ අමාරු සීන් එකකදී හරියන්නේ
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    සමීකරණ වගේ දේවල් නම් මචන්.. පුලුවන් තරම් අභ්‍යාස කරන්න ඕන මූලික සිද්ධාන්ත ඔලුවට දාගත්තට පස්සේ.. ඒතකොට එම සිද්ධාන්ත ප්‍රායෝගිකව විවිද දැන්වලදී එක් එක් ආකාරයෙන් යෙදෙන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් එනවනේ.. එතකොට විශයට තියෙන බය නැතිවෙනවා.. ආසාව ඇති වෙනවා.. :)
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    eka eka wishayen wishayata wenas wnawa oya siddiya... kawi wage ewa padam karanakota ewa geetha kanda wala thalekata kiwwama nikanma mathaka hitinawa.. ganan ehema nam hadalama thamay goda daaganna one. anik ewa machan potha kiyawala eke thiyana eka sarala basawen umba wena pothaka liyapan ethakotath mataha hitinawa a wagema therum ganna puluwan pramaaneth wadiy... okkotama wada paadam karanna yanakota umba thadinma umbe hithata kitapan mama me paadam karana tika mata kaju kanawa wage lesiyen therum yanawa. mama dannawa mama budhdhimath kiyala... oya wachana keepaya umbe mulu adyapanayama wenas karay
     
    mata scean eka therune dhanne
    api ithin padam karanna potha athta gaddima manasin watila iwarane :dull:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    man nam uni yanawa kale sahenda bear biuwa machan padam karaddi.habai rata hitiye.lankwe ehema bonda tatwayak apita nahane....

    itin hodama de machan shortnote ekai nitorama wage amataka wena eka balapan.

    uba bus eke, bokak danakota wage welawata padam karapuwa hiten matak kara ganin.etakota apahu life ekatama amataka karagandath bari wei.

    lokuma de subject ekata amaruwen hari asa viyan..ehema natiwa itin amarui.paya ganan padam karandath epa..time table ehema hadaganin..
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    අපි කාටත් මොනව හරි ඉගෙන ගද්දි තේරෙන්නැති දෙවල් තියෙනවනෙ ,උදාහරනයක් වගේ එක එක න්‍යායන්, එක එක මත සමීකරන වගෙ දේවල් :sorry:
    කොච්චර පාඩම් කරන්නත් ඊට කලින් ඒ දේ තේරෙන්න එපැ
    අමාරු දේවල් තේරුම් ගන්න ඔය ගොල්ලො බාවිතා කරන ක්‍රම ටිකක් මට කියල දෙන්නකො :( මේක මටත් තව ගොඩක් අයටත් උදව්වක් වෙයි

    oya kiyana subject eka mokadda machan? eke hatiyata thamai kiyanna wenne. therenne natham kagen hari ahala mokak hari oyata mathaka hitina deyak ekka sansandane karala mathaka thiya ganna balanna. samikarana nam kata padam karanna epa. samikarana balagena puluwn tharam ganan hadanna.. echarai.. aith amathaka wenne na :)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    oya kiyana subject eka mokadda machan? eke hatiyata thamai kiyanna wenne. therenne natham kagen hari ahala mokak hari oyata mathaka hitina deyak ekka sansandane karala mathaka thiya ganna balanna. samikarana nam kata padam karanna epa. samikarana balagena puluwn tharam ganan hadanna.. echarai.. aith amathaka wenne na :)

    ade thanks ban :rolleyes: