ඉගෙනගෙන රට යන එක

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Ekat aththa. depaththak thiyenawa thama:oo:

    depaththk kyl mahaloku deyk nha ithm... mma klin kiwwa wagee yaddi ඇගයි, හිතයි dekm aran ynna plwnnam echchrai.. yana rate culture & life style ekt huru wenna onee... ubta scl gypu wdht cmpz eke inna bhne.. gedr wdhat offfice eke inna bhnee.. ee wge thmaa lankwa dla ehe giyaanm ehe wdht inna one... ehem inna bari un thmaa kohe giyath lankwa wge nha kiynnee.... ee ratata culture ekt, life style ekt adapt una unta supirii thma ithmmm..

    ube ashawan, ona epakam, badiim tharadiye depaththt daaala kirala manala balahan bara koi aththada kyl....

    👇mekth supiriii answer ekk :love::love:
    @Kamal1996
    සරලවම කිව්වොත් උඹ බලන කෝණය තමයි. දෙපැත්තම තියෙනවා.

    ලංකාවේ හිටියොත් දේශපාලුවන්ට සහ සිස්ටම් එකට හැමදාම බැන බැන BMW එකක් ගන්න පුළුවන් සල්ලිවලින් මරුතියක් පැදගෙන ඉන්න පුළුවන්. අට පාස් එවුන්ට දෙකට නැවිලා සර් කියන්න වෙන අවස්ථා එනවා.
    හොඳ කෑම බීම තියෙනවා. ( දැන් නම් ඉතින් වසවිස තමයි වැඩිපුර කන්න තියෙන්නේ)
    අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ නෑදැයෝ යාළුවෝ එක්ක ඉන්න පුළුවන්.
    හැබැයි ලක්ෂ 4-5 ක් මාසෙට ජිල්මාට් නැතුව ජෙනුවින් විදියට එනවා නම් රට ගිහින් කොහෙත්ම තේරුමක් නෑ.
    උදේ ගිහින් හවස එන ජොබක් නම් කරන්නේ ගෙවල් දොරවල් හදන්න වාහන ගන්න ලෝන් ගෙව ගෙවා ඉන්න වෙනවා. පාරටම යනවා ජීවිත කාලෙන් 1/8 විතර.
    ළමයින්ට කඹුරන්න වෙනවා උපරිමයෙන්.
    ඊට පස්සේ වයසට ගියාම ළමයින්ගේ ළමයි බලන්න සෙට් වෙනවා.

    රට ගියොත් (සංවර්ධිත රටක්) අධ්‍යාපනයේ තරමට, ශ්‍රමයේ තරමට හොඳ පඩියක් ලැබෙනවා. ඕනේ මනුස්සයෙක්ට නම කියලා කතා කරන්න පුළුවන්. බඩු මිල එහෙම ලංකාවේ වගේ වේගෙන් ඉහල යන්නේ නෑ. බඩුවල ප්‍රමිතය ඉහළයි. ගියත් අත්රික්ත තියෙන කාලෙට පහළ වැටෙනවා ඉක්මනට. හැමදේටම ඉහළ බදු මුදල් අය කරනවා. ඒ වගේම බදු වලට හරියන්න ප්‍රවාහන පහසුකම්, සුපිරි මහා මාර්ග , සෞඛය සහ අනිකුත් යටිතල පහසුකම් සුපිරියට දෙනවා. පාරේ යන්න පුළුවන් අනික් එකාගේ පරම්පරාව මතක් නොකර.ලංකාවේ සුකෝපභෝගී කියලා හඳුන්වන දේවල් ගොඩක් සාධාරණ මුදලකට ගන්න පුළුවන්.

    මිනිස්සුන්ගේ ආකල්ප දියුණුයි. අනික් මිනිස්සුන්ගේ රෙද්ද හොයන්න එන්නේ නෑ.
    ලංකාවේ වගේ ආදායම් බදුවලට වංගු ගහන්න බෑ. පොලිස් කාරයන්ට,රජයේ නිලධාරීන්ට පගාව දීලා වැඩ කරව ගන්න බෑ.
    නීතිය හැමෝටම එක වගේ සාධාරණයි.

    ළමයි අවුරුදු 17-18 යනකොට ස්වාධීන වෙනවා. අම්මා තාත්තගේ දේ බලාගෙන කුලල් කාගන්නේ නෑ. ඒ ළමයින්ගේ ළමයි සීයලා ආච්චිලා බලාගනියි කියලා බලන් ඉන්නේ නෑ. ඕනේ නම් වයසට යනකොට තමුන්ගේ ගේ දොර විකුණලා ඒ සල්ලිවලින් ලෝකේ වටේ ගිහින් හොඳ ආතල් එකක් දාන්න පුළුවන්.

    හැබැයි කොච්චර වැඩ්ඩෙක් උනත් ඌ කල්ලෙක්නේ කියන ආකල්පය සමහර සුද්දෝ ඉන්න රටවල්වල තියෙනවා. ඒ වගේ දේවල් වලින් අපහසුවට පත්වෙන්න පුළුවන් කලාතුරකින්.
    තමුන්ගේ රට ,තමුන්ගේ මිනිස්සු කියලා හැඟීම එනවා අඩුයි
    උඹ ලංකාවේ ගමේ කෑමවලට ගොඩක් ආසා එකෙක් නම් කෑම සම්බන්ධයෙන් ප්‍රශ්න එයි.
    ලංකාවේ ගොඩක් එවුන් පිටරටවල ගිහින් ලංකාවේ එවුන් එක්කමයි ඉන්නේ. පුළුවන් තරම් ඒ ඒ රටවල යාළුවෝ ඇති කරගන්න ඕනේ.
    පොඩි පොඩි ජොබ් කරන්න හිත නැමෙන්නේ නැත්තම් ගිහින් තේරුමක් නෑ මොකද ජොබ් සිකුරිටි අඩුයි ,එතකොට තියෙන්නේ හොඳ රස්සාවක් උනත් ඒක නැතිවීම ලංකාවේ රස්සාවකට වඩා වැඩියි. පොඩි කාලයක් හරි පොඩි ජොබ් කරන්න වෙනවා.
    අරමුණ සල්ලි හම්බකරලා වැඩ දාන එක නම් දියුණු රටකට ගිහින් කිසිම තේරුමක් මොකද හැමෝටම වගේ එක විදියේ සැප සම්පත් තියෙනවා .

    තරාදියේ දෙපැත්තට දාලා බලපන් මම දන්න අහපු දේවල් ලිව්වේ. දෙගිඩියාවෙන් යන්නත් එපා. එහේ කකුලයි මෙහේ කකුලයි සීන් ගොඩක් වෙලාවට හරි යන්නේ නෑ. රටක වැරැද්දක්ම කියන්න බෑ. ගොඩක් වෙලාවට ආකල්පමය ප්‍රශ්න තියෙන්නේ.
    අර එකෙක් දාලා තිබ්බේ රට වහන්න කියන්න කලින් තමුන්ගේ මුහුණ කට හරියට වහගන්න කියලා.
     
    • Like
    Reactions: aneasarayana

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    උබ සිවිල් නේද කරේ?

    එළ. අවුට් වෙලා අවුරුදු කීපයක් යනකොට decision එක ඉබේම එයි. 🖖😆

    ඒත් ආවෙ නැත්නං ඔහොම නං හිතෙන්නෙ යන්න හදන්න එපා.
    owata teruna:D:D:D:D

    :yes::yes::yes::yes::):love:
    ------ Post added on Aug 27, 2021 at 5:59 PM
     
    • Like
    Reactions: aneasarayana

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචං උපාධියක් කරලා රට ගියාට අපිට ඒ life එක දැනෙනවද ලංකාවේ life එක තරම්. යුරෝපයේ රටකට ගියත් ? දන්නේ නැති නිසා අහන්නේ. අවංකව හිතලා කියපන් ලංකාවේ නෝර්මල් විදියට ජීවත් වෙන්න පුළුවන් එකෙක් immigrate වෙනවද සල්ලි and facilities නිසා විතරක් ? ලංකාවේ ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න සේරම එක්ක කළ කිරෙනව තමා. ඒක මත් පිළිගන්වා. මන් අහන්නේ උබල පිටරටකට ගියත් ලංකාවේ තරම් ජීවිතේ දනෙනැව්වද එහේදී කියලා ? සරලවම යුරෝප් වල ජීවිතේ ඔය කියන තරම් සුන්දරද ලංකාවේ හැදුන වැඩූන එකෙක්ට ?

    දැන් උබට හේනට සැපට දැනෙනවද? තාම ගෙදරින් කාල නේද ඉන්නේ ? :LOL: