ඉගෙන ගත්ත උන් එක්ක ඇරියස්.

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Lankawe egenagaththa ekekta lesiyen uge real value eka labenne na hingana ratak nisa eka aththa.But meka nam gon post ekak egenaganna podi ungeth mole kana mun e rata wal wala amu kattak kanawa oya tika hoyanna godak ewa labour jobs machine wage wada.Mage cousin kenek ennawa New Zealand wala phd holder kenek first appointment ekema monthly salary eka nearly 40 lakhs.But e level ekata enna wayasa 39k wenakam egenagaththa top level ekenma godak mahansi wela.Me langadi mage best friend uk giya IT consultant nearly 20lakhs salary eka.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    දැන් මේ නූල අරුන් ශෙයාර් කරයි. ඉගෙන ගත්ත උන්ට ඉගෙන ගන්නෙ නතුව සල්ලි හම්බ කරපු එව්න් එක්ක ඉරිසියාව කියල.

    හැමෝටම මොකකින් හරි අඩුපාඩු ඉතින් තියෙනව කියල ඒක පෙන්නනව අනික වහන්න.
    ඉතින් බන් අපිත් මහලොකුවට ඉගෙන ගෙන නැනේ :lol: ඒ උනාට මිනිස්සුන්ගේ පැවැත්මට නොලේජ් එක ඩිවලොප් වෙන්න ඕන කියන එක අපිට තේරෙන නිසානේ කියන්නේ. හැමෝම කැත්තේ උදැල්ලේ වැඩ කර කර ඉදල හරියන්නේ නැ. මොලේ තියන එකා එකෙන් වැඩක් කරන්න ඕන. ඒක උට විතරක් නෙවෙයි කවද හරි හැමෝටම වැදගත් වෙයි E.g. Penicillin
     
    • Like
    Reactions: NRTG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අඩු කුලේ උන්ට සල්ලි හම්බවුණාම ඔහොමයි
     
    • Like
    Reactions: NRTG

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මාත් ඕක දැකල තියෙනවා.. බහුතරයක් කොරියාවට යන්නේ හොඳ අධ්‍යාපනික පැත්තක් නැති පොරවල්. එහෙම කෙනෙක්ට ලක්ෂ 5-10 salary එකක් කියන්නේ ලොකු ගනනක්.
    බලපන් උන් අදින හැටි , රත්තන් පුරවාගෙන . මම ඕක analyze කරන්න කොරියන් කට්ටියගේ youtube, facebook live බලනව. උන්ගේ අසවල් හරිම වෙනස්.
    දවසක් එකෙක් කියනව "Pitza එකක් කකා gaming chair එකක හිටන් game එකක් play කරන එකලු පට්ට උට"
    තව උන් කියන්නේ ම අපි ලංකාවට මාසෙකට මෙච්චර ගානක් දැම්ම , සල්ලි ගනින එව්වගේ video, pics with full of gold
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    එතකොට Masters by Research කරන අය Scientist නෙමෙයිද ?? B.SC එකටම International Paper දාපු උන් Scientist නෙමෙයිද ??
    uba mage comment eken halapu kalle ekata uththare thiyanwa "habai researcher kenek wenna PhD ekak aniwarya unata scientist kenek wenna ehema ona na."
     
    • Like
    Reactions: NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    ඔය මොන දියුණු රටෙත් තමන් ඩොක්ට කෙනෙක් කිව්වම, ලෝයර් කෙනෙක් කිව්වම, ජජ් කෙනෙක් කිව්වම, ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වම, සයන්ටිස්ට් කෙනෙක් කිව්වම ප්ලම්බර් කෙනෙක් කියනවට වැඩිය හොද සමාජ පිළිගැනීමක් තියනවා. මෙහෙනම් ලංකාව වගේ නැ ඉගෙනගත්ත නැතත් සේරම එකයි කියන එකනම් හෙනම ගොන් කතාවක්. එහෙම කියන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්නම් හිතේ දුකට.
    Aniwaryenma meka aththa. mama th lawyer kenek wenna hadanne social status eka nisa.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඔය මොන දියුණු රටෙත් තමන් ඩොක්ට කෙනෙක් කිව්වම, ලෝයර් කෙනෙක් කිව්වම, ජජ් කෙනෙක් කිව්වම, ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වම, සයන්ටිස්ට් කෙනෙක් කිව්වම ප්ලම්බර් කෙනෙක් කියනවට වැඩිය හොද සමාජ පිළිගැනීමක් තියනවා. මෙහෙනම් ලංකාව වගේ නැ ඉගෙනගත්ත නැතත් සේරම එකයි කියන එකනම් හෙනම ගොන් කතාවක්. එහෙම කියන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්නම් හිතේ දුකට.
    meka nam etta. koi ratata giyat profession ekata salakanawa. e wagema tamai blue collar white collar gap eka anuwa afford karanna puluwan dewal, social class eka wagea dewal wenas wena eka koyi ratet tiyenawa. business ekak karala salli karayek wennat puluwan. aet itin hamotama eka karanna amaruyi ne.


    lankawe wage "mehe waren, me kunu tika as karapan" kiyala kiyanakota eka kunuharupayak wennayi, "mehe enna, awit me kunu tika as karanna" kiwwama aadaren kiwwa wennayi wage special wachana set ekak english wala naa. anit languages walat ehema loku wenasak naa mama hitanne. e nisa itin kiyana tone eken tamai hitaganna wenne order eka dena ekaa tharahin kiyanawada nedda kiyala. et itin ehema ekama wachana set paawichchi karala qwama pitarata blue collar job karana ayata tamai wedipurama salakanne kiyala hitana un saahenna innawa. et itin ehe gihillat lankawen awilla kadayak daan inna ekek wagea netuwa (apea unta mehema un pennet sallikarayo wage. et itin lankawe society eke normal kadayak tiyena mudalalige social status eka wagema tamai ehe social classes ekka compare karama uta ehe tiyennet) harihaman sallikarayekwa harihaman widiyata ashrea karanne netuwa oya wenasa terum ganna amarui.

    loke koi ratata giyat e hema rateama social classes tienawa. e social classes walata hambena respect ekat e wagema wenas wenawa. pitaratakata giyama pitarata living standards lankawe social classes wala living standards ekka compare karana eka gonkamak.


    e.g. kohe hari pitaratakata gihin nike dekak daagena SUV ekaka gihin factory ekaka weda karana ekaa, lankawe DSI dekak daan wagonR eke office ekata yana ekaawa compare karala wedak naa. u inne ehe mu inne mehe. uta ehe gewana dollars walin hambena salary eka meheta convert karala mehe ekage salary eka compare karala wedak naa. samaharawita ehe inna eka inne e ratea chaatr neighborhood ekaka wenna puluwan. uge lamayi foreign branded shoes daan yanne ehe kuddo inna neighborhood ekaka iscolekata wenna puluwan. et ehema weddi lankawe wagonR ekea yana ekage lamayi honda parentslage lamayi ena honda iskolekata gihin honda environment ekaka igenagannawa wenna puluwan. e wage tenaka lamayi beluwat pattama hondai. pitarata unat antimata blue collar worker kenek wela end weddi 3rd world country ekaka white collar job ekak karana qualification ekak tiyena ekek wenawa kiyanne uuta lankawe netat wena rataka hri opportunities set wenawa.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කොරියා ජපන් මිඩ්ල් ඊස්ට් ගියපු ගොඩක් උන් මේක ශෙයා කරනවා


    මම දන්න කීප දෙනෙක් ඉන්නව
    ඉතාලි ගිය
    හොඳ ගෙවල් හදපු

    හැබැයි උං ගෙවල් වල නෑ , ඉතාලියෙ ඉන්නෙ. :baffled:
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,160
    4,915
    113
    ඉතින් කියහන්කෝ බන් පට්ට වැඩක් දෙකක්. යකෝ සාගරේටම විශ්ව විද්‍යාලයක් තියනව. ඒත් කැස්බෑව මැරෙන්නේ මොකද කියන්න එකෙක් හිටියේ නෑනේ
    Ubath korea da weda karanne
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Habai bn post eka nan aththa. Un sagarayak wage geyak gahaganna eka nan karanawa. Anith un e tharamma loku gewal hadana scene eke na. Online entrepreneurs lata Cars wage munta gewal.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඉතින් බන් අපිත් මහලොකුවට ඉගෙන ගෙන නැනේ :lol: ඒ උනාට මිනිස්සුන්ගේ පැවැත්මට නොලේජ් එක ඩිවලොප් වෙන්න ඕන කියන එක අපිට තේරෙන නිසානේ කියන්නේ. හැමෝම කැත්තේ උදැල්ලේ වැඩ කර කර ඉදල හරියන්නේ නැ. මොලේ තියන එකා එකෙන් වැඩක් කරන්න ඕන. ඒක උට විතරක් නෙවෙයි කවද හරි හැමෝටම වැදගත් වෙයි E.g. Penicillin
    ඔව් ඉතින් මම මේ නේචර් එක කිව්වේ අපේ තියෙන. ඩිවලොප් උන මිනිස්සු ඕකෙන් එලියට යනව. ඩිවලොප් වෙනව කියන්නෙ අඩු කුලේ නෙවෙයි කියන එක තමා දැන් අපි අඩුකුලේ වචනෙට දීල තියෙන තේරුම එක්ක බලපුවම
     
    • Love
    Reactions: NRTG and Mr Bones

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    ඔය මොන දියුණු රටෙත් තමන් ඩොක්ට කෙනෙක් කිව්වම, ලෝයර් කෙනෙක් කිව්වම, ජජ් කෙනෙක් කිව්වම, ප්‍රොෆෙසර් කෙනෙක් කිව්වම, සයන්ටිස්ට් කෙනෙක් කිව්වම ප්ලම්බර් කෙනෙක් කියනවට වැඩිය හොද සමාජ පිළිගැනීමක් තියනවා. මෙහෙනම් ලංකාව වගේ නැ ඉගෙනගත්ත නැතත් සේරම එකයි කියන එකනම් හෙනම ගොන් කතාවක්. එහෙම කියන්නේ එක්කෝ නොදැනුවත් කමට නැත්නම් හිතේ දුකට.
    නොදැනුවත්කම තමයි. වෙනස තියෙන්නෙ බටහිර රටවල උන් ජජ් කරල නොපෙන්න ඉන්නව , දකුණු ආසියාවෙ උන් ජජ් කරල පිටට පෙන්නනව. Software Developer කිව්වත් කියන්නෙ "Wow you must be smart" කියළ. ඉතින් Doctor කෙනෙක්ට ඊට වඩි පිලිගැනීමක් තියනව. Pumbler කිව්වොත් Good to know, excellent blah blah blah තමයි.
    images
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම දන්න කීප දෙනෙක් ඉන්නව
    ඉතාලි ගිය
    හොඳ ගෙවල් හදපු

    හැබැයි උං ගෙවල් වල නෑ , ඉතාලියෙ ඉන්නෙ. :baffled:
    මන් මේ ත්‍රෙඩ් එක කියවගෙන පහලට අවේ කව්රු හරි කියලා තියෙනවද " ලොකු ලොකු ගෙවල් තිබ්බට ඒ ගෙවල්වල ළමයින්ගේ දුවන්නේ මගෙ ලේ කියලා"
     
    • Haha
    Reactions: Mugen and NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Aniwaryenma meka aththa. mama th lawyer kenek wenna hadanne social status eka nisa.
    Lankawe nam lawyer kiwwama godama thama.. ona thanaka wadak kara ganna puluwan. hama ekama lawyer kiyana ekata bayai
    නොදැනුවත්කම තමයි. වෙනස තියෙන්නෙ බටහිර රටවල උන් ජජ් කරල නොපෙන්න ඉන්නව , දකුණු ආසියාවෙ උන් ජජ් කරල පිටට පෙන්නනව. Software Developer කිව්වත් කියන්නෙ "Wow you must be smart" කියළ. ඉතින් Doctor කෙනෙක්ට ඊට වඩි පිලිගැනීමක් තියනව. Pumbler කිව්වොත් Good to know, excellent blah blah blah තමයි.
    images
    හෑබෑයි මචන් මම වෑඩ කරන තෑන නම් ටෙක්නිකල් සයිඩ් එකේ උඩම ඉන්න එවුන් දෙන්නාම ඩිග්‍රී නෑති එවුන්. හෑබෑයි උන්ගේ දෑනුම නම් මාරයි.. උන් දෙන්නාට උපාධි නෑ කියලා මම දෑන ගත්තෙත් වෙන එකෙක් කියලා. මෙහේ ඉතින් මොන රස්සාවේ ඉන්න එකත් තමන්ගේ රස්සාවට අදාලව හොදම දෑනුමක් තියෙන එවුන්. ඒ හින්දා තමා මම හිතන්නේ වෑඩිය ඒවා ගෑන කවුරුත් නොසලකන්නේ
     
    • Like
    Reactions: RealityOfX and NRTG