ඉගෙන ගත්ත උන් එක්ක ඇරියස්.

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    නොදැනුවත්කම තමයි. වෙනස තියෙන්නෙ බටහිර රටවල උන් ජජ් කරල නොපෙන්න ඉන්නව , දකුණු ආසියාවෙ උන් ජජ් කරල පිටට පෙන්නනව. Software Developer කිව්වත් කියන්නෙ "Wow you must be smart" කියළ. ඉතින් Doctor කෙනෙක්ට ඊට වඩි පිලිගැනීමක් තියනව. Pumbler කිව්වොත් Good to know, excellent blah blah blah තමයි.
    images

    :yes:

    ඊට අමතරව වෙන දියුණු රටවල් වල lawyerට doctor ට plumber කෙනෙක්, labourer කෙනෙක් හම්බුනාම “ආ සර් කොහොමද” කියල ඔලුව පාත් කරල පාරෙ අයිනට වෙන එක බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කවුරුවත් කරන්නෙත් නෑ.

    ඒක එහෙම වෙලා තියෙන්නෙ හැමෝටම හොඳ ආර්ථිකයක් හදාගන්න පුලුවන් විදියෙ එක නීතියක් තියෙන, හරි සිස්ටම් එකකට දුවන රටක් හදාගත්ත නිසා. ලංකාවෙ ඕක කරගන්න ඕන මෝඩ හරක් එක එකාට බත් පැකට් එකට පුක දිදී අනාත වෙනවා.

    ඒක ඉවසගන්න බැරි අධ්‍යාපනේකුත් නැති එවුනු ටික මොකක් හරි මගඩියක් කරලා සල්ලි ටිකක් ලැබුණම “ අමො අමො පිටරටවල් වල migrants ලව ගණන් ගන්නෙ නෑ, සැලකිල්ලක් නෑ ඉහි ඉහි” ගානවා.
    😂
     
    • Like
    Reactions: NRTG and RealityOfX

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    iaganagen monawa karannada
    salli deela dan okkoma degress ganna puluwun
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    එහෙම ඩයල් ඉන්නව බන්...උන්ට මොලය නැති කම තියෙන්නේ...(හෝ වෙන මගුලක්)

    ඉගෙන ගන්නේ නැතුව යම්කිසි තැනකට ආපුවම / සල්ලි අත ගෑවම ගොඩක් උන් ඔහොම හිතනවා..එකක් උන්ගේ හීනමානය..ඉගෙන ගත්තු උන් එක්ක තියෙන ඇරියර්ස් එක..නැත්තම් උන්ට සිරාවට මොලයක් නැති කම...

    මම දන්න ඩයල් එකක් ඉන්නවා පොර ඉගෙන ගෙන නැහැ,,එත් මිනිහගේ මොකක් හරි හේතුවකට හොද බිස්නස් එකකට හේත්තු වෙලා ඌ සල්ලි කාරයෙක් වුනා..උගේ එකකුත් පටන් ගත්ත..අපි ලක්ෂ ගණන් ගත්තත් අපි යන්නේ බස් එකේ,,ඌ යන්නේ සුපිරි කාර් එකක...ඒ වගේම ඌ උගේ ළමයි ඉස්කෝලේ යවන්න මහන්සි වෙන්නේ නැහැ..ළමයි පිස්සු කෙල කෙල ඉන්නවා..ඌ කියන්නේ මොකටද ඉගෙන ගන්නේ මේ බිස්නස් තියනවනේ කියල..එක ළමයෙක්ට ෆාමසි එකක් දාල දීල තියනවා දැන්..

    තව මම කොණ්ඩය කපන සැලෝන් එකේ බාබර් ඩයල් එක දවසක් එකෙක්ගෙන් අහනවා "උඹ පුතාව ක්‍රිකට් ගහන්න දාන්නේ නැද්ද" කියල..අරු කියනවා නැහැ බන් ඉස්කෝලේ වැඩ පාඩු වෙනවා ඒ නිසා දන්නේ නැහැ කියල...ඒ ගමන බාබර් කියනවා..පිස්සුද බන් උබට,,ඉස්කෝලේ යවන්නේ ලමයව...මම නම් මගේ කොල්ලව දවස් 7ම ක්‍රිකට් ප්‍රක්ටිස් විතරයි යවන්නේ..ඉගෙන ගෙන මොනවා කරන්නද කියල..

    ඔය වගේ නානාප්‍රකාර ඩයල් ඉන්නවා..උන් ඊට පස්සේ සල්ලි හොයාගත්තට පස්සේ උන්ට සමාජයට ගියාම අඩුවක් දැනෙනවා..ඉගෙන ගෙන නැහැ කියන එක..එතකොට තමයි ඔය හීනමාන සීන් එක ගහන්නේ..කොච්චර මුන්ට සල්ලි තියනවා කිව්වත්, යාලුවා ඉන්ජෙනේරුවෙක්, දොස්තර කෙනෙක්, පඩිය ලක්ෂ අච්චරයි මෙච්චරයි කිව්වම ඔය ඇරියස් එක එලියට එනවා..
    :yes:
     
    • Like
    Reactions: kolavari and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    I' m a Scientist. මෙහෙම කියන උන් ඉන්නවද බන් ලංකාවේ ???
    ලංකාවෙනම් එහෙම ප්‍රචාරය කරන බහුතර උන්ට Google Scholar Account එකක්වත් නෑ. එහෙම ප්‍රචාරය කරන්නෙ වෙන මොකක්හරි ආදායම් මාර්ගයක් ලයින් කරගන්න ඒ ලේබල් එක ගහගෙන. අර වාසනා මයිත්‍රී Prof කෑල්ලක් ප්‍රොමෝට් කරනව වගේ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි.🤭
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    What is the point of such educated fellows getting hurt over this petty thing? I see that traits like maturity and education are very far apart. Your educational qualifications and job title will give you recognition, but your character will earn you respect.

    So don't worry about minor things; accept things as it is and act mature.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉගෙන ගත්තේ ගෙවල් ලොකුවට හදන්න නෙමෙයි වෙන්නත් පුලුවන් :lol:
    සරලව කිව්වොත් මම දැන් පාවිච්චි කරන වාහනේ වටිනාකම ලක්ශ 20ක් 25ක් වගේ

    මම පුද්ගලිකව දන්න සල්ලි වලින් හිර වෙලා දඟලන මිනිස්සු ඉන්නවා මට වඩා ගොඩක් වටින වාහන පාවිච්චි කරන
    එක එක්කෙනගේ preferences :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    okata kiyanne heenamanaya kiyala bn :yes:

    unta onee pennanna un igena gatthu unta wada hoda thanaka innawa kiyala (attha unath nathi unath)

    attention whoring :yes:

    just ignore
    Oya wagema set ekak tama oya entrepreneursla kiyagena haminena set eka, nathan ara interview welata awilla kiyanna "mata mechara waahana tiyenawa,, achara watches tiyenawa bla bla bla"

    Validation hoyana wesige puthala tama itin.

    Influencersla kiyanneth oya set ekema subset ekak tama.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඉගෙන ගත්තේ ගෙවල් ලොකුවට හදන්න නෙමෙයි වෙන්නත් පුලුවන් :lol:
    සරලව කිව්වොත් මම දැන් පාවිච්චි කරන වාහනේ වටිනාකම ලක්ශ 20ක් 25ක් වගේ

    මම පුද්ගලිකව දන්න සල්ලි වලින් හිර වෙලා දඟලන මිනිස්සු ඉන්නවා මට වඩා ගොඩක් වටින වාහන පාවිච්චි කරන
    එක එක්කෙනගේ preferences :lol:
    Sinhalunge "I am a rich mofo" kiyana eka kiyanna easima widiya tama lease karala hari benz/bmw padina eka. Loweth hadanna be mey hukannalawa.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    කොරියා ජපන් මිඩ්ල් ඊස්ට් ගියපු ගොඩක් උන් මේක ශෙයා කරනවා



    කොරියාවෙ ගිය කෙනා හම්බ කරපු සල්ලි ඔක්කොම දාල ලොකු ගෙයක් හදද්දි අනිත් අය සාමාන්‍යය ගෙයක් ඉදල ඉතිරි මුදල ආයෝජනය කරල වෙන්න පුළුවන්
    :-)