ලංකාවේ උන් ජපන් ගිහින් කරන වැඩත් fb එකේ හෙනට තිබ්බා මන් දැක්කා. ජපන් කෙල්ලෝ ලගට වෙලා සින්දු කියනවයි මල හුකන වැඩ කරන්නේ. උන් හිතන් ඉන්නේ එහෙම කරාම උන් පොර වෙනවා කියලා වගේ. අර ජපන් උන් මුන්ව පඩේකටවත් ගනන් ගන්නේ නෑ. ඔහොම වෙද්දි උන් ලන්කාවේ උනුත් ඉන්දියාවේ උන් ගානට දාලා බලන්නේ 



